කිරුලපන පොල්හේනගොඩ හරියේ පර්චස් එකක් කීයද මචන්ලා පර්චස් 12ක ඉඩමක වර්ග අඩි3000ක වර්ග අඩි 1300ක තට්ටු දෙකේ ගෙදරක අඩි 10 පාර ඩීසන්ට් පැත්ත ඇල හරිය නෙවේ
පරන ගෙවල් අරන් රිනොවේට් කරලා විකුනන උන් දන්නවාද
ලොකූ උදව්වක්
පරන ගෙවල් අරන් රිනොවේට් කරලා විකුනන උන් දන්නවාද
ලොකූ උදව්වක්
Last edited: