https://www.facebook.com/photo.php?v=313236905483263&set=vb.100003908672405&type=2&theater
T trng Well-known member Jul 18, 2008 1,061 359 83 May 4, 2014 #1 https://www.facebook.com/photo.php?v=313236905483263&set=vb.100003908672405&type=2&theater Reactions: Rockey_ssr, prageeth119lk and yaka007
Malitharox Well-known member Feb 28, 2008 5,279 667 113 මනෝරාජිකය May 4, 2014 #3 මාද කිසිවක් කියාගත නොහී ගොලුවී සිටිම්
chami_84 Well-known member Sep 23, 2008 21,551 3,174 113 May 4, 2014 #9 eka nevi mey wage disable ayata license ganna ba neda..
Robin*Hood Well-known member Oct 10, 2013 3,213 527 113 Sherwood Forest in Nottinghamshire May 4, 2014 #10 kisith nokiyami...
Robin*Hood Well-known member Oct 10, 2013 3,213 527 113 Sherwood Forest in Nottinghamshire May 4, 2014 #11 chami_84 said: eka nevi mey wage disable ayata license ganna ba neda.. Click to expand... DAN ba...
vishu Well-known member Jul 3, 2007 1,306 97 63 May 4, 2014 #13 රණවිරුවා තුල ඇති නොසැලෙන දැඩි අධිෂ්ඨානය කොච්චරද........රටේ අනිත් මිනිසුන්ගේ සුව නින්ද වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැපකළ මෙවන් විරුවන් හට මීට වඩා යමක් අප හට කල නොහැකිද ? ...........
රණවිරුවා තුල ඇති නොසැලෙන දැඩි අධිෂ්ඨානය කොච්චරද........රටේ අනිත් මිනිසුන්ගේ සුව නින්ද වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැපකළ මෙවන් විරුවන් හට මීට වඩා යමක් අප හට කල නොහැකිද ? ...........
BlueWave Well-known member Jul 15, 2013 1,037 311 83 May 4, 2014 #16 කීමට ඇති දහසක් දේ නොකියා සිටීම වඩා හොඳ බව මාද සිතමි...
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක May 4, 2014 #17 api wenuwen karapu e udara kapakerimata garukaramu.
d_lucifer Well-known member Sep 22, 2010 3,610 276 83 ආයේ කියන්නෑ May 4, 2014 #18 කට උත්තර නැත. ඒක නිසා කිසිවක් නොකියමි
K_ZONE Well-known member May 28, 2009 5,155 4,053 113 invoke db "Injected Memory" May 5, 2014 #19 chami_84 said: eka nevi mey wage disable ayata license ganna ba neda.. Click to expand... වීඩියෝ එක බලනකොට හිතට එන දහසකුත් දෙවල් අතරේ මගේ හිතටත් ඒ ප්‍රශ්නය ආවේ නැතුවෙම නෙමෙයි, ඒත් මේ නිතිය බල්ලට ගිය රටක ඒ කොල්ල වැරදි කාරයෙක් කියලා හිත කියන්නෙ නැ බං,
chami_84 said: eka nevi mey wage disable ayata license ganna ba neda.. Click to expand... වීඩියෝ එක බලනකොට හිතට එන දහසකුත් දෙවල් අතරේ මගේ හිතටත් ඒ ප්‍රශ්නය ආවේ නැතුවෙම නෙමෙයි, ඒත් මේ නිතිය බල්ලට ගිය රටක ඒ කොල්ල වැරදි කාරයෙක් කියලා හිත කියන්නෙ නැ බං,
kaushala1988 Well-known member Oct 27, 2008 4,413 1,238 113 තමාගෙම ලෝකේ තමා May 5, 2014 #20 respect !!!