Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kiss karanakota bacteria
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තත්පර 10ක හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු

පුද්ගලයන් දෙදෙනෙකු මුවට මුව තබා තත්පර 10ක සිප ගැනීමක් සිදුකරද්දී, මිලියන අසූවක් බැක්ටීරියා හුවමාරු වන බව නෙදර්ලන්ත විද්‍යාඥයන් කණ්ඩායමක් අනාවරණය කරගෙන තිබේ.

පුද්ගල ජෝඩු 21ක් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු එම විද්‍යාඥයන් පවසන්නේ දිනකට වාර 9ක් සිපගැනීමෙන් කෙළවල පවතින විෂබීජ ඔවුන් අතර හුවමාරු වීමට ඉහළ ඉඩකඩක් පවතින බවයි.

සාමාන්‍යයෙන් මුඛය තුළ 700කට අධික විවිධ වර්ගයේ බැක්ටීරියා ජීවත් වන අතර ඉන් සමහරක් පහසුවෙන් හුවමාරු විය හැකි බැක්ටීරියා බව එම පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව ‘මයික්‍රෝ බයෝම්’ සඟරාව පෙන්වා දෙයි.

මෙම පර්යේෂණයේදී පළමු වැනි පියවර ලෙස පරීක්ෂණයට ලක් කළ යුවල, තත්පර 10කට සීමා කළ සිප ගැනීමට පෙර සහ පසු ඛේට සාම්පල විද්‍යාඥයන් විසින් අධීක්ෂණයට ලක් කර ඇති අතර, ඉන් පසු යුවළෙන් එක් පුද්ගලයෙකුට පහසුවෙන් හඳුනා ගත හැකි බැක්ටීරියා අඩංගු දියරයක් පානය කිරීමට සලස්වා ඔවුන් සිප ගැනීමෙන් පසු යළිත් ඛේට සාම්පල පරීක්ෂාවට ලක් කොට තිබේ.

දියරය පානය නොකළ පුද්ගලයාට එම සිප ගැනීමට පසු මිලියන අසූවක් බැක්ටීරියා ඔහුගේ ශරීරගතව ඇති බව එහිදී තහවුරු වී තිබේ.

මෙවැනි පරීක්ෂණ මගින් අනාගතයේ දී බැක්ටීරියා මගින් රෝග චිකිත්සා ක්‍රමයක් වර්ධනය කරමින්, බැක්ටීරියා කාරක රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමට අවස්ථාව උදාකර ගැනීමට හැකි බවද විද්‍යාඥයෝ පවසති.

කපල් එකකට වඩා ජොලිය තියෙනනේ බැක්ටීරියා වලට වෙන්න ඇති.

[QUOTE="barack obama, post: 17409872, member: 106093"] [SIZE="4"][COLOR="DarkRed"]තත්පර 10ක හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු පුද්ගලයන් දෙදෙනෙකු මුවට මුව තබා තත්පර 10ක සිප ගැනීමක් සිදුකරද්දී, මිලියන අසූවක් බැක්ටීරියා හුවමාරු වන බව නෙදර්ලන්ත විද්‍යාඥයන් කණ්ඩායමක් අනාවරණය කරගෙන තිබේ. පුද්ගල ජෝඩු 21ක් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු එම විද්‍යාඥයන් පවසන්නේ දිනකට වාර 9ක් සිපගැනීමෙන් කෙළවල පවතින විෂබීජ ඔවුන් අතර හුවමාරු වීමට ඉහළ ඉඩකඩක් පවතින බවයි. සාමාන්‍යයෙන් මුඛය තුළ 700කට අධික විවිධ වර්ගයේ බැක්ටීරියා ජීවත් වන අතර ඉන් සමහරක් පහසුවෙන් හුවමාරු විය හැකි බැක්ටීරියා බව එම පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව ‘මයික්‍රෝ බයෝම්’ සඟරාව පෙන්වා දෙයි. මෙම පර්යේෂණයේදී පළමු වැනි පියවර ලෙස පරීක්ෂණයට ලක් කළ යුවල, තත්පර 10කට සීමා කළ සිප ගැනීමට පෙර සහ පසු ඛේට සාම්පල විද්‍යාඥයන් විසින් අධීක්ෂණයට ලක් කර ඇති අතර, ඉන් පසු යුවළෙන් එක් පුද්ගලයෙකුට පහසුවෙන් හඳුනා ගත හැකි බැක්ටීරියා අඩංගු දියරයක් පානය කිරීමට සලස්වා ඔවුන් සිප ගැනීමෙන් පසු යළිත් ඛේට සාම්පල පරීක්ෂාවට ලක් කොට තිබේ. දියරය පානය නොකළ පුද්ගලයාට එම සිප ගැනීමට පසු මිලියන අසූවක් බැක්ටීරියා ඔහුගේ ශරීරගතව ඇති බව එහිදී තහවුරු වී තිබේ. මෙවැනි පරීක්ෂණ මගින් අනාගතයේ දී බැක්ටීරියා මගින් රෝග චිකිත්සා ක්‍රමයක් වර්ධනය කරමින්, බැක්ටීරියා කාරක රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමට අවස්ථාව උදාකර ගැනීමට හැකි බවද විද්‍යාඥයෝ පවසති.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Red"] කපල් එකකට වඩා ජොලිය තියෙනනේ බැක්ටීරියා වලට වෙන්න ඇති.[/COLOR][/SIZE]:no: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom