Kiss karanakota bacteria

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    තත්පර 10ක හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු

    පුද්ගලයන් දෙදෙනෙකු මුවට මුව තබා තත්පර 10ක සිප ගැනීමක් සිදුකරද්දී, මිලියන අසූවක් බැක්ටීරියා හුවමාරු වන බව නෙදර්ලන්ත විද්‍යාඥයන් කණ්ඩායමක් අනාවරණය කරගෙන තිබේ.

    පුද්ගල ජෝඩු 21ක් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු එම විද්‍යාඥයන් පවසන්නේ දිනකට වාර 9ක් සිපගැනීමෙන් කෙළවල පවතින විෂබීජ ඔවුන් අතර හුවමාරු වීමට ඉහළ ඉඩකඩක් පවතින බවයි.

    සාමාන්‍යයෙන් මුඛය තුළ 700කට අධික විවිධ වර්ගයේ බැක්ටීරියා ජීවත් වන අතර ඉන් සමහරක් පහසුවෙන් හුවමාරු විය හැකි බැක්ටීරියා බව එම පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව ‘මයික්‍රෝ බයෝම්’ සඟරාව පෙන්වා දෙයි.

    මෙම පර්යේෂණයේදී පළමු වැනි පියවර ලෙස පරීක්ෂණයට ලක් කළ යුවල, තත්පර 10කට සීමා කළ සිප ගැනීමට පෙර සහ පසු ඛේට සාම්පල විද්‍යාඥයන් විසින් අධීක්ෂණයට ලක් කර ඇති අතර, ඉන් පසු යුවළෙන් එක් පුද්ගලයෙකුට පහසුවෙන් හඳුනා ගත හැකි බැක්ටීරියා අඩංගු දියරයක් පානය කිරීමට සලස්වා ඔවුන් සිප ගැනීමෙන් පසු යළිත් ඛේට සාම්පල පරීක්ෂාවට ලක් කොට තිබේ.

    දියරය පානය නොකළ පුද්ගලයාට එම සිප ගැනීමට පසු මිලියන අසූවක් බැක්ටීරියා ඔහුගේ ශරීරගතව ඇති බව එහිදී තහවුරු වී තිබේ.

    මෙවැනි පරීක්ෂණ මගින් අනාගතයේ දී බැක්ටීරියා මගින් රෝග චිකිත්සා ක්‍රමයක් වර්ධනය කරමින්, බැක්ටීරියා කාරක රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමට අවස්ථාව උදාකර ගැනීමට හැකි බවද විද්‍යාඥයෝ පවසති.


    කපල් එකකට වඩා ජොලිය තියෙනනේ බැක්ටීරියා වලට වෙන්න ඇති.:no:
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,374
    757
    113
    Apparently USA
    00020239.gif

    කිස් කරලා කෙලගහපං. එතකොට හරි. :lol::lol::lol:
    0002068A.gif

     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මෙහෙමයි අපේ කටේ බැක්ටීරියා කෙල්ලගේ කටට ගිහින් ඒකේ ඉන්න බැකිටීරියා එක්ක සෙක්ස් කරනවා.....කෙල්ලගේ කටේ ඒවා අපේ කටට ඇඉත් අපේ කටේ බැක්ටීරියා එක්ක සෙක්ස් කරනවා....
    අපිට තොල දාන ආතල් එක එද්දි බැක්ටීරියා වලටත් සැප හම්බෙනවා...
    උඹ ඕවා හිතන්න එපා....උඹ තොල දාන ගමන් උඹේ ෆන් එක ගනින් බැක්ටීර්යා උගේ ෆන් එක ගයි....

    How-Speedy-is-the-Bacterial-Sex-2.jpg