Kissing Namal

elaballa

Member
Oct 16, 2009
5,402
161
0
Sandanaya.com
33545_155141424527488_110921785616119_258987_1488571_n.jpg


රටක් දිනා දුන් පියාණන්ගේ මඟ යමින් ජනතාවගේ දුක සැප, අඩුපාඩු සොයා බලන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා වෙත මේ සුබපැතුම් පිරිනමන්නේ දශක තුනක ත්‍රස්තවාදයෙන් මිදී සතුටෙන් දිවි ගෙවන උතුරේ මහලු ගොවි පියෙකි. නාමල් රාජපක්‍ෂ මහතා පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වැවක් ප්‍රතිසංස්කරණය කෙරෙන අයුරු නිරීක්‍ෂණයට ගිය අවස්ථාවේදී මේ සංවේදී දසුන සුදත් මලවීරගේ කැමරාවේ සනිටුහන් විය.

http://www.facebook.com/Sandanaya
 
  • Like
Reactions: windows8 and kinkon

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    නාමල් අයිය ගේ ද?:eek::lol:
    විහිලුවට කිව්වේ. කාගේවත් මල පන්නගන්න නන් එපා ඕන්.

    එල කොල්ලෙක්, ඊළඟ පාර දිනනවා. හොඳට දේශපාලනය දන්නවා. නිකන් Raajneeti වගේ. ;)