Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
Kithsiri Jayasekara - Ameesha and Journey...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ චක්රාවාටයේ ගලා යයි ජීවිතයෙ

freed අද දවස පටන් ගත්තෙ මේකෙන්...මුළු දවසම මාර fit එකේ ගෙවුනේ....උදේ පාන්දරම මාර feeling එකක් දන්නෙ freed,Pod එකේ දාගෙන නිදා ගන්න යද්දි අහන්න ඕනෙ මුළු album එකම කියල තීරණය කරේ එතකොට...දන්නම් නිදියගන්නත් ලගයි නමුත් ඒ ආපු first song එකේ කික් එකක්ම මේක ලියන්න පෙළඹුවා...මේක අහන්න පෙළඹුවට මම freed ට ණය ගැතියි...නොනිමි සංග්රාමයේ නැවතුම සොයා ගත්තෙමි....

අව් කන්නාඩියේ

හහා මර fun එක...වැනි වැනි අහන් පුළුවන් සිංදුවක් ...මම මේ වගේ theme එකේ යන සිංදුවලට බොහෙම ප්රියයි කොහෙමත්....

හැබයි මේකෙ music full western නේ???

ඇවිදින්න එන්න පේරේමියේ.

මේක ගැන වැඩි කථා අනවශයයි..ඇති තරමි කථා කරා නොවැ

කැමීලියා මල්

මේක ඉස්සර ඉදලම ආස සිංදුවක්..මේක ඒ කාලෙ සියළු සංගීත රටා බිදගෙන ඉදිරියට ආපු සිංදුවක් නේද..මාර smooth music flow එකක් තියෙන්නෙ...මනෝ කදුවටල කියාපු පුත්තරමෙක් හ හාහා...අම්මපා ඈත එපිටින් හදට වඩින සින්ඩරෙල්ලා එයි කවදා මගේ කුටියෙ කවුළු දොරින් එබිල බලන්න....සුසදු හන්ස පියාපත් නම් නොතිබුනාට කමක් නෑ ...හ හා හා....යන්න ගියේ හිත බිදලද කියල තමා අහන්න වෙන්නෙ

දැලවෙනා පහන්

මම වැඩි ප්රිය තාවයක් නෑ...මගෙ හතේ mood එකේ අවලක්...නමුත් හොද සිංදුවක්

මධු සද

වෙනස් රටාවක සිංදුවක්...ගැමිත්වය තියෙන සිංදුවක්...පැටික්කියේ...පැටික්කියේ ...ලවන්නියෙ ලවන්නියේ....හිත පැල්ලම් මකන්ට බෑ....මට ඒත් මගේ අඩහැර පෑම මතක් උනා....සායුම්ව රස විදින්න ඔනෙ එකක් ඒ සදහා තව කල් මදි.MUSIC පවා හරි TRADITIONAL නේද FREED?

සන්නසක

හහා මගේ STYLE සිංදුවක්....මම බෝ රවී පමිත් එකතු වෙලා ලියපු කවි ගොනුව බලනු මැන

දැනට මෙපනයි පසුවට ඉතිරි හරිය

[QUOTE="sampath312, post: 2580842, member: 21864"] [SIZE="4"][COLOR="DarkOrange"]මේ චක්රාවාටයේ ගලා යයි ජීවිතයෙ[/COLOR] freed අද දවස පටන් ගත්තෙ මේකෙන්...මුළු දවසම මාර fit එකේ ගෙවුනේ....උදේ පාන්දරම මාර feeling එකක් දන්නෙ freed,Pod එකේ දාගෙන නිදා ගන්න යද්දි අහන්න ඕනෙ මුළු album එකම කියල තීරණය කරේ එතකොට...දන්නම් නිදියගන්නත් ලගයි නමුත් ඒ ආපු first song එකේ කික් එකක්ම මේක ලියන්න පෙළඹුවා...මේක අහන්න පෙළඹුවට මම freed ට ණය ගැතියි...නොනිමි සංග්රාමයේ නැවතුම සොයා ගත්තෙමි.... [COLOR="DarkOrange"]අව් කන්නාඩියේ[/COLOR] හහා මර fun එක...වැනි වැනි අහන් පුළුවන් සිංදුවක් ...මම මේ වගේ theme එකේ යන සිංදුවලට බොහෙම ප්රියයි කොහෙමත්.... හැබයි මේකෙ music full western නේ??? [COLOR="DarkOrange"]ඇවිදින්න එන්න පේරේමියේ.[/COLOR] මේක ගැන වැඩි කථා අනවශයයි..ඇති තරමි කථා කරා නොවැ [COLOR="DarkOrange"]කැමීලියා මල්[/COLOR] මේක ඉස්සර ඉදලම ආස සිංදුවක්..මේක ඒ කාලෙ සියළු සංගීත රටා බිදගෙන ඉදිරියට ආපු සිංදුවක් නේද..මාර smooth music flow එකක් තියෙන්නෙ...මනෝ කදුවටල කියාපු පුත්තරමෙක් හ හාහා...අම්මපා ඈත එපිටින් හදට වඩින සින්ඩරෙල්ලා එයි කවදා මගේ කුටියෙ කවුළු දොරින් එබිල බලන්න....සුසදු හන්ස පියාපත් නම් නොතිබුනාට කමක් නෑ ...හ හා හා....යන්න ගියේ හිත බිදලද කියල තමා අහන්න වෙන්නෙ [COLOR="DarkOrange"]දැලවෙනා පහන්[/COLOR] මම වැඩි ප්රිය තාවයක් නෑ...මගෙ හතේ mood එකේ අවලක්...නමුත් හොද සිංදුවක් [COLOR="DarkOrange"]මධු සද [/COLOR] වෙනස් රටාවක සිංදුවක්...ගැමිත්වය තියෙන සිංදුවක්...පැටික්කියේ...පැටික්කියේ ...ලවන්නියෙ ලවන්නියේ....හිත පැල්ලම් මකන්ට බෑ....මට ඒත් මගේ අඩහැර පෑම මතක් උනා....සායුම්ව රස විදින්න ඔනෙ එකක් ඒ සදහා තව කල් මදි.MUSIC පවා හරි TRADITIONAL නේද FREED? [COLOR="DarkOrange"]සන්නසක [/COLOR] හහා මගේ STYLE සිංදුවක්....මම බෝ රවී පමිත් එකතු වෙලා ලියපු කවි ගොනුව බලනු මැන දැනට මෙපනයි පසුවට ඉතිරි හරිය [/SIZE] :) :) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom