Hay Guys, This is the album AMEESHA of Kithsiri Jayasekara.
For me, it's among the greatest albums ever released in Sri Lanka.
The music, Vocal Talent and the lyrics are superb to me, and for lot of music lovers around me.
It's not for you to download and forget! It's here to make a valuable conversation.
විශ්ව ගම්මානයේ කොල්ලනේ සහ කෙල්ලනේ. මේ කිත්සිරි ජයසේකරගේ අමීෂා ඇල්බම් එක. මේක මම ඇතුළු අපේ සංගීත රසික කට්ටියගේ නම් උපරිම ගීත එකතුවක්!
අහල බලල කතා කරමු. මේ ඇල්බම් එක මම ම rip කරපු නිසා හොඳට MP3 tag කරලා තියෙනවා. සමහර ඒව tagging mechanism එකේ ප්රශ්න නිසා මැකිල වුණාට ගොඩක් ඒව හොඳට තියෙනවා. සංගීතය දීපු සහ ලියපු අය හොයාගන්න පුළුවන්!
අහල කතා කරමු.
kithsiri jayasekara - ameesha.rar - 53.75MB
Try again Bro.... now only i finished DLing