Kithul Raa RAAGAA

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,111
    1,500
    113
    WANNITHAMMANNAWA
    EKA Alcoholic da None Alcoholic da machanla..
    291042_3.jpg
     

    Sen-lu

    Well-known member
  • Nelli COLA walata mokada une machan la?
    Thama eka tin ekak dakke na asavata.
    මම නම් එකක් බිව්වා . මෙලෝ රහක් නෑ වැඩක් වෙන එකක් නැති වෙයි.
    Drama ekak
    Kitul gas na
    ගස් තියෙනව මල් කපන්න උන් තමයි බං නැත්තේ.
     
    • Like
    Reactions: RLT4U

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම නම් එකක් බිව්වා . මෙලෝ රහක් නෑ වැඩක් වෙන එකක් නැති වෙයි.

    ගස් තියෙනව මල් කපන්න උන් තමයි බං නැත්තේ.

    koheda ban gas tiyenne pissuda ?
    Tiyena tikath tiyenne rakshitha wala
     
    • Like
    Reactions: LoKiFerguson

    Sen-lu

    Well-known member
  • koheda ban gas tiyenne pissuda ?
    Tiyena tikath tiyenne rakshitha wala
    නෑ මචං ගස් තියෙනව හඟුරන්කත, දෙල්තොට, මාතලේ, රත්නපුර පැත්තට වෙන්න ගස් තියෙනව . ලඟදී තිබුණ ප්ලාන්ටස්ලගෙ මීටින් එකකදි කියපු විදියට ලංකාවේ එක රජයේ ආයතනයක පීදුන කිතුල් ගස් 15,000+ තියෙනවලු මල් මදින්නෙ නැතුව. උනුත් කියන විදිහට මල් මදින්න මිනිස්සු නෑ කියන එක තමයි අවුල. ඔය රා කෑන් ප්ලාන්ට් එකට ඕන කරන බඩු නම් තියෙනව.
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,077
    2,265
    113
    මම නම් එකක් බිව්වා . මෙලෝ රහක් නෑ වැඩක් වෙන එකක් නැති වෙයි.

    ගස් තියෙනව මල් කපන්න උන් තමයි බං නැත්තේ.
    Alcohol percentage ekak kiyada
     

    Sen-lu

    Well-known member
  • Alcohol percentage ekak kiyada
    රා නෙවෙයි බං මම බීවෙ නෙල්ලි කෝල එක.
    ඕක රා කීවට මම දන්න විදියට වයින් එකක් සෝ 11% වගේ තියෙයි. හරියටම දන්නෙ නෑ. ලාගර් වගේ 4% ද දන්නෙත් නෑ 😅