ඔන්න මන් හැදුව අපේම සින්හල චැට් ඇප් එකක්. කැමති කට්ටිය ට්රයි කරන්න free.
මගෙ Social media වැඩ කරන්න නතුව තිබ්බ දවස් ටිකෙ මට හිතුන whatasapp හැම දෙයක්ම වැඩ කරේ නැත්තම් මොකද වෙන්නෙ කියල
ඉතින් මන් මගෙම ඇප් එකක් හැදුව.
Chat, voice call, video call, news, socal media, etc... end to end encrypted හැම දෙයක්ම තියෙනවා
Website:
https://sinhela.com/
Play Store:
https://play.google.com/store/apps/details...
------
Post added on Sep 10, 2026 at 9:48 AM