Kito - අලුත් Massenger App එකක්

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,112
    611
    113
    Siri Baijan
    pad_screenshot_3.jpg
    https://play.google.com/store/apps/details?id=com.pita.kito

    SLT ලගෙ චැට් බොට් ඇප් එක බලාගෙන හදපු එකක් වගේ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,719
    8,296
    113

    ඔන්න මන් හැදුව අපේම සින්හල චැට් ඇප් එකක්. කැමති කට්ටිය ට්‍රයි කරන්න free.
    මගෙ Social media වැඩ කරන්න නතුව තිබ්බ දවස් ටිකෙ මට හිතුන whatasapp හැම දෙයක්ම වැඩ කරේ නැත්තම් මොකද වෙන්නෙ කියල
    😭
    😢
    🥺

    ඉතින් මන් මගෙම ඇප් එකක් හැදුව.
    😄

    Chat, voice call, video call, news, socal media, etc... end to end encrypted හැම දෙයක්ම තියෙනවා
    Website:
    https://sinhela.com/
    Play Store:
    https://play.google.com/store/apps/details...
    ------ Post added on Sep 10, 2026 at 9:48 AM
     
    හරිනන් ටෙලිකොම් එක තමයි මේවා හදන්න ඕන. උන්ගේ Voice App එකත් නවත්තලා ගෝඨා ඇවිත්.
     
    • Like
    Reactions: Inigo Montoya