Kitten scaring The attacking Goat

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    පූසො පොඩි උනාට පට්ට හයියක් තියෙන්නෙ
    අපේ ගෙදර ඉස්සර හිටියා කොහෙන් හරි ඇවිත් නතරවෙච්ච පූසියෙක් මූට කොච්චර කන්න දුන්නත් ලේන්නු අල්ලනවා මාර විදියට ලේන්නු ඇල්ලුවම අපේ නංගියි මායි මේකව අල්ලගෙන ලේනාව අතඅරවන්න හදනවා මූ ලේනාව අල්ලගෙන ඉන්න තරම කොච්චර තදද කියනවා නම් අපි දෙන්නට හෙන ගේමක් දීලා තමයි ලේනව පූසගෙන් ගලවගන්නෙ ඒ වෙනකොට ලේනගෙ කෑලි නැහැ පූසා පහුරුගාල අපි දෙන්නගෙත් අත්දෙකෙන් ලේ හැලෙන තරමට තුවාල වෙනවා, පස්සෙ නම් අපි ලේනුන්ව බේරලා අරින එක නතර කරා මොකද පූසගෙන් ගලවගත්තට වැඩක් නැහැ අනිවාරයෙන් මැරෙනවා

    පහුකාලිනව අපේ අත්තම්ම කියලා දුන්න පූසගෙන් සත්තුන්ව බේරන විදිය අහුවුන ගමන් පූසව හරහා දාලා පෙරරලා කනට වතුර දැම්ම ගමන් අල්ලගෙන ඉන්න සතාව අතඇරල පූසා පැනලා යනවා
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    avatar22447_11.gif