KIWI fruit ලංකාවේ වැවෙනවද බං?🥝

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    හරි හරි උයා කාල තියෙනවා🤣

    මම තියා මගේ ළමයි වත් කන්නේ නෑ දැන්🤮. නැති උන්ට තමයි මැජික්🤣
    Guu bettak kaala malakada rahailu😂
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    කරන්න පුලුවන් හරියට කරොත් මම නම් හිතන්නෙ. බැරි වෙන එකක් නෑ