Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
KIWID - Experience
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රායිට්....රත්තරං ලා සිතිරලා ඇපිට් ලා මමද ඇතුලුව කිවිඩ් කුණු ගොඩක් කිය කිය අපේ අලෙවි විදායක නිලදාරි ශාන් මහත්තයයගෙ ත්‍රෙඩ් එකේ කෑ ගැහුවා නේ...ගිය සතියෙ 19 20 මම කිවිඩ් එකක් පැදලා බැලුවා...අවංකවම මගේ අදහස් මම කියන්නම්....

වාහනයෙ ෆොටොස් නම් ගත්තෙ නැහැ....මොකද මම ගිය වැඩේ අස්සෙ ෆොටෝ ගහ ගහ ඉන්න වෙලාවක් තිබ්බෙත් නෑ...අනික එහෙම ෆොටෝ එකක් ගහගන්නද කියලා වත් අහන්න පුළුවන් තරම් ෆිට් එකක් නෙවෙයි අයිතිකාරයා....ඒත් මම ගන්න ඉන්නෙ කියලා බලන්න ඕන දේවල් ටික බලාගත්තා

1) වාහනේ ඒ සී එක නම් හෙන ගහන්න වගේ...ස්විස් ගියා වගේ හැඟීමක් ආවා

2) එන්ජිම ස්මූත් රන් එකක් එන්නෙ පැයට කිලො මීටර් 40 ට අඩුවෙන් යද්දි ඒසි සමග

3) ඒ සී එක දාලා 60 වගේ යනකොට ඇත්තටම නොයිස් එකක් එනවා වයිබ්‍රේටර් එකකුත් එක්ක - උන්ගෙ ඔෆිස් එකේ වාහන 3 ම මේ වගේ කිව්ව

4) මට නම් වාහනේ ඇතුලේ හිර වෙලා යන හැඟීමක් ආවා මොකද ඩ්‍රයිවරයා තඩියෙක්....

5) ෆිනිශින් නම් ඇල්ටො එකකට වඩා චුට්ටක් හොඳයි....හැබැයි කැතයි..

6) සැප පහසුව ගැන නම් මම බලන්නෙම නෑ ඉන්දියන් වාහන වල

7) බොඩියේ ගෑවි ගෑවි තියෙන වයර් දැක්කම නගින්න හිතෙන්නෙත් නෑ...වයිබ්‍රේටර් එකට මැදිලා මැදිලා ශෝට් වෙලා එක පාරටම පුපුරලා යයි කියලා....

8) ශෙල් එක නම් පට්ටම පට්ට ලzගට

9) බොහොම පොඩි එන්ජිමක් තියෙන්නෙ වාහනේ සම්ප් එක නම් ඇත්තටම එලියේ

10) බොනට් එක ඇරියම ප්ලාස්ටික් ලුක් එකක් එනවා යකඩ කෑලි වල අම්මපා ( කිසි පිලිවෙලක් නැතිකම නිසා ගතියක් නැහැ )

11) බොනට් එක ඇතුලෙ සමහර තහඩු දැලි පිහි වගේ මුවහත්...සමහර විට හොරුන්ගෙ අත කැපෙන්න වෙන්න ඇති..සේෆ්ටි ෆීචර් එකක්

12) වයිපර් මූටරේට යන වයර් ටික එලියට පේනවා ඒක පොඩ්ඩක් කවර කරන්න බැරි හැටි මුන්ට

13) හෙඩ් ලය්ටිට් එකට එන වයර් එක නිකන්ම උඩින් ඇදලා තියෙන්නෙ - අම්මපා පාරෙ යන එකක් හරි නවත්තලා බලපන්

14) අහ් වැදගත් දෙයක් තමා වාහනේ පොඩ්ඩක් උස නිසා කාපට් එකේ යද්දි නම් ගල් වදින එකක් නෑ..හැබැයි පාරේ තියෙන වලක වත් වැදුනොත් ශම්ප් එක පුපුරයි කොමඩු වගේ

15) බොනට් එකයි ග්ලාස් එකයි අතර පත ස්පේස් එකක් තියෙන්නෙ ඇයි කියලා මට හිතා ගන්න බෑ

රෝද දෙක සම්බන්ද වෙන ඇක්සල් එක ගැන අහන්න එපා මගේන්...

16) අර චැසිය ගහලා තියෙන යකඩ බට වලට සෙලෝ ටේප් කෑල්ලක් වත් ගහලා නෑ...මීයෝ ගෙවල් හදයි බට ඇතුලෙ

උගේ අදහස - ( අවංක අදහස ) සල්ලි දීලා ගන්න එපා...කම්පැනියෙන් අරන් දෙනවා නම් හිතේ හැටියට දුවන්න හොදයි...තනියම ඒ සී දාන් යනකොට අවුලක් නෑ දෙන්නෙක් දැම්මොත් වයිබ්‍රේටර් එක වැඩියි කිව්ව කොහොමත් 60 එහා පදින්න හොද වාහනයක් නෙවෙයි කිව්වා..ඌ නම් පදිනවා කිව්වා වාහනේ උගේ නෙවේ නිසා...

[QUOTE="Underground, post: 20582704, member: 517030"] [SIZE="4"][COLOR="Blue"]රායිට්....රත්තරං ලා සිතිරලා ඇපිට් ලා මමද ඇතුලුව කිවිඩ් කුණු ගොඩක් කිය කිය අපේ අලෙවි විදායක නිලදාරි ශාන් මහත්තයයගෙ ත්‍රෙඩ් එකේ කෑ ගැහුවා නේ...ගිය සතියෙ 19 20 මම කිවිඩ් එකක් පැදලා බැලුවා...අවංකවම මගේ අදහස් මම කියන්නම්.... වාහනයෙ ෆොටොස් නම් ගත්තෙ නැහැ....මොකද මම ගිය වැඩේ අස්සෙ ෆොටෝ ගහ ගහ ඉන්න වෙලාවක් තිබ්බෙත් නෑ...අනික එහෙම ෆොටෝ එකක් ගහගන්නද කියලා වත් අහන්න පුළුවන් තරම් ෆිට් එකක් නෙවෙයි අයිතිකාරයා....ඒත් මම ගන්න ඉන්නෙ කියලා බලන්න ඕන දේවල් ටික බලාගත්තා 1) වාහනේ ඒ සී එක නම් හෙන ගහන්න වගේ...ස්විස් ගියා වගේ හැඟීමක් ආවා 2) එන්ජිම ස්මූත් රන් එකක් එන්නෙ පැයට කිලො මීටර් 40 ට අඩුවෙන් යද්දි ඒසි සමග 3) ඒ සී එක දාලා 60 වගේ යනකොට ඇත්තටම නොයිස් එකක් එනවා වයිබ්‍රේටර් එකකුත් එක්ක - උන්ගෙ ඔෆිස් එකේ වාහන 3 ම මේ වගේ කිව්ව 4) මට නම් වාහනේ ඇතුලේ හිර වෙලා යන හැඟීමක් ආවා මොකද ඩ්‍රයිවරයා තඩියෙක්.... 5) ෆිනිශින් නම් ඇල්ටො එකකට වඩා චුට්ටක් හොඳයි....හැබැයි කැතයි.. 6) සැප පහසුව ගැන නම් මම බලන්නෙම නෑ ඉන්දියන් වාහන වල 7) බොඩියේ ගෑවි ගෑවි තියෙන වයර් දැක්කම නගින්න හිතෙන්නෙත් නෑ...වයිබ්‍රේටර් එකට මැදිලා මැදිලා ශෝට් වෙලා එක පාරටම පුපුරලා යයි කියලා.... 8) ශෙල් එක නම් පට්ටම පට්ට ලzගට 9) බොහොම පොඩි එන්ජිමක් තියෙන්නෙ වාහනේ සම්ප් එක නම් ඇත්තටම එලියේ 10) බොනට් එක ඇරියම ප්ලාස්ටික් ලුක් එකක් එනවා යකඩ කෑලි වල අම්මපා ( කිසි පිලිවෙලක් නැතිකම නිසා ගතියක් නැහැ ) 11) බොනට් එක ඇතුලෙ සමහර තහඩු දැලි පිහි වගේ මුවහත්...සමහර විට හොරුන්ගෙ අත කැපෙන්න වෙන්න ඇති..සේෆ්ටි ෆීචර් එකක් 12) වයිපර් මූටරේට යන වයර් ටික එලියට පේනවා ඒක පොඩ්ඩක් කවර කරන්න බැරි හැටි මුන්ට 13) හෙඩ් ලය්ටිට් එකට එන වයර් එක නිකන්ම උඩින් ඇදලා තියෙන්නෙ - අම්මපා පාරෙ යන එකක් හරි නවත්තලා බලපන් 14) අහ් වැදගත් දෙයක් තමා වාහනේ පොඩ්ඩක් උස නිසා කාපට් එකේ යද්දි නම් ගල් වදින එකක් නෑ..හැබැයි පාරේ තියෙන වලක වත් වැදුනොත් ශම්ප් එක පුපුරයි කොමඩු වගේ 15) බොනට් එකයි ග්ලාස් එකයි අතර පත ස්පේස් එකක් තියෙන්නෙ ඇයි කියලා මට හිතා ගන්න බෑ රෝද දෙක සම්බන්ද වෙන ඇක්සල් එක ගැන අහන්න එපා මගේන්... 16) අර චැසිය ගහලා තියෙන යකඩ බට වලට සෙලෝ ටේප් කෑල්ලක් වත් ගහලා නෑ...මීයෝ ගෙවල් හදයි බට ඇතුලෙ උගේ අදහස - ( අවංක අදහස ) සල්ලි දීලා ගන්න එපා...කම්පැනියෙන් අරන් දෙනවා නම් හිතේ හැටියට දුවන්න හොදයි...තනියම ඒ සී දාන් යනකොට අවුලක් නෑ දෙන්නෙක් දැම්මොත් වයිබ්‍රේටර් එක වැඩියි කිව්ව කොහොමත් 60 එහා පදින්න හොද වාහනයක් නෙවෙයි කිව්වා..ඌ නම් පදිනවා කිව්වා වාහනේ උගේ නෙවේ නිසා...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom