Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
KIWID - Experience
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහරු බැනලා තිබ්බා නරක ගැනම කියන්නෙ හොද ගැන කියන්න කියලා...ඔන්න එහෙනම් වාහනේ හොද...

ඇපියරන්ස් රිවීව්

1) ඒ සි එක හෙන ගහන්න වගේ තියෙනවා.....

2) වාහනේ ඉස්සරහ පොඩි ජීප් වගේ ලුක් එකක් තියෙනවා

3) ඇතුලෙ ඩෑශ් බෝඩ් එක සහ සෙට් අප් එක ලස්සනයි..

ටෙක්නිකල්

සමාන්යෙන් ටෙක්නිකල් පැත්තෙ හොද කියන්නෙ කොහොමද මේකෙ ??? 40 වගේ යනකොට හොද ස්මූත් රන් එකක් තියෙනවා...මට නම් මේක විතරයි ටෙක්නිකලි දැනුන හොද...ABS වත් එයාර් බෑග් වත් නැතුව අඩුම වයර් කෑලි ටික කවර් වත් නොකර කොහොමද ටෙක්නිකල් හොද පැත්තක් දකින්නෙ ???

හොදකට දකින්න තියෙන්නෙ ස්ටාට් කරලා එක්සලරේට් කලාම වාහනේ ඉස්සරහට යනවා රිවස් එක දාලා එක්සලරේට් කලාම පස්සට යනවා කියලා විතරයි....මේ වාහනේ ඇත්තටම ඉන්දියාවට හොදයි ලංකාවට සුදුසු වෙන්නෙ කොහොමද මිලත් එක්ක ..එතකොට තව දෙයක් තමා මේක යූස් කරනවා නම් යූස් කරන්න හොද මේ වගේ අයට

වැඩිය වාහන තදබදයක් නැති පැති වල අයට

හෙමින් 40 ට ගියාම ඇති කියලා හිතෙන අයට

පවුලේ 3 වෙනි වාහනේ විදියට

හවසට පොඩි රිලැක්ස් වෙන්න කොහේ හරි යන අයට

මේක හරියන්නෙ නෑ රථගාය තියෙන අයට වාහන කැඩෙන්නෙ නෑ කියලා හිතන අයට වාහනේ ලෙඩ වෙනවට අකමැති අයට කැඩුනම ගරාජ් වල රස්තියාදු වෙන්න බෑ කියලා හිතෙන අයට වාහනේ ගැන උනන්දුවක් නැති අයට

තව දෙයක් - වාහන කැඩුනම බිදුනම හැප්පුනාම හදාගන්න බැරි අය වාහන ගන්න එපා...

තවත් දෙයක් - මේක ලීස් කරලා නම් ගන්න එපා...ගෙවල ඉවර වෙනකොට ඇලියොන් එකක ගාන වෙලා තියෙයි...

තව දෙයක් - ටාටා සමාගම මීට වඩා හොද වාහන හදනවා...ට්රයි කරලා බලන්න එයින් එකක්....

[QUOTE="Underground, post: 20583565, member: 517030"] [SIZE="3"][COLOR="Purple"][B]සමහරු බැනලා තිබ්බා නරක ගැනම කියන්නෙ හොද ගැන කියන්න කියලා...ඔන්න එහෙනම් වාහනේ හොද... ඇපියරන්ස් රිවීව් 1) ඒ සි එක හෙන ගහන්න වගේ තියෙනවා..... 2) වාහනේ ඉස්සරහ පොඩි ජීප් වගේ ලුක් එකක් තියෙනවා 3) ඇතුලෙ ඩෑශ් බෝඩ් එක සහ සෙට් අප් එක ලස්සනයි.. ටෙක්නිකල් සමාන්යෙන් ටෙක්නිකල් පැත්තෙ හොද කියන්නෙ කොහොමද මේකෙ ??? 40 වගේ යනකොට හොද ස්මූත් රන් එකක් තියෙනවා...මට නම් මේක විතරයි ටෙක්නිකලි දැනුන හොද...ABS වත් එයාර් බෑග් වත් නැතුව අඩුම වයර් කෑලි ටික කවර් වත් නොකර කොහොමද ටෙක්නිකල් හොද පැත්තක් දකින්නෙ ??? හොදකට දකින්න තියෙන්නෙ ස්ටාට් කරලා එක්සලරේට් කලාම වාහනේ ඉස්සරහට යනවා රිවස් එක දාලා එක්සලරේට් කලාම පස්සට යනවා කියලා විතරයි....මේ වාහනේ ඇත්තටම ඉන්දියාවට හොදයි ලංකාවට සුදුසු වෙන්නෙ කොහොමද මිලත් එක්ක ..එතකොට තව දෙයක් තමා මේක යූස් කරනවා නම් යූස් කරන්න හොද මේ වගේ අයට වැඩිය වාහන තදබදයක් නැති පැති වල අයට හෙමින් 40 ට ගියාම ඇති කියලා හිතෙන අයට පවුලේ 3 වෙනි වාහනේ විදියට හවසට පොඩි රිලැක්ස් වෙන්න කොහේ හරි යන අයට මේක හරියන්නෙ නෑ රථගාය තියෙන අයට වාහන කැඩෙන්නෙ නෑ කියලා හිතන අයට වාහනේ ලෙඩ වෙනවට අකමැති අයට කැඩුනම ගරාජ් වල රස්තියාදු වෙන්න බෑ කියලා හිතෙන අයට වාහනේ ගැන උනන්දුවක් නැති අයට තව දෙයක් - වාහන කැඩුනම බිදුනම හැප්පුනාම හදාගන්න බැරි අය වාහන ගන්න එපා... තවත් දෙයක් - මේක ලීස් කරලා නම් ගන්න එපා...ගෙවල ඉවර වෙනකොට ඇලියොන් එකක ගාන වෙලා තියෙයි... තව දෙයක් - ටාටා සමාගම මීට වඩා හොද වාහන හදනවා...ට්රයි කරලා බලන්න එයින් එකක්....[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom