Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
KIWID - Experience
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරි, fb15 - Underground Racing මහත්තයා ගොඩක් උනන්දුවෙන් හොයලා තියෙනවා අනිත් සේල් මහත්තුරුන්ට වඩා. එලකිරියෙ දැනට ක්විඩ් එකක් පාවිච්චි කරන එකම එකා විදිහට 1000 පැනලා දුවලා තියෙන නිසා මට ලැබිච්ච මේ පොඩි කාලයෙන් මේකේ තියෙන හරි වැරදි පෙන්නලා දේන්නම්,

සිතියාට තැන්ක්ස් මේක මගේ වොල් එකට එවුවට. I'm not a salesman

ෆොටෝ එකකුත් දැම්මනම් තමයි හොඳ, කමක් නෑ, කියලා තියෙන සමහර දේවල් ඇත්ත තමයි

මෙක හරි, ඒසී නැතිවෙන්න තියෙනවා

මේක වැරදි මචන්, වාහනේ ඒසී එක්ක දෙවෙනි ගියර් එකෙන් පස්සෙ ස්මූත්. වාහනේ දේදරන්නනේ නෑ මොන ගියර් එකේවත්.

Except --> නියුට්රල් එකෙ තියෙද්දී පොඩි දදරුමක් තියෙනවා.

අම්බානක ස්ලෝ කරලා සෙකන්ඩ් එකේ අදින්න බෑ මලාට, ගැස්සෙනවා වමනේ යන තරමට

ස්පීඩ් එකේ කිසිම බලපෑමක් නෑ

කලින් කියුවා වගේම ස්පීඩ් එකේ කිසිම බලපෑමක් නෑ. එහෙම අමුතු සද්දයක් එන්නේ නෑ. නමුත් වාහනේ ස්ටාර්ස් කරලා ඒ.සී එක ඔන් කරාම මුල්න් අමුතු සද්දයක් ටියෙනවා නිකන් ඇතිල්ලෙනවා වගේ. හැබැයි 2/3 වගෙ වෙද්දි නැතිවෙලා යනවා

වෙන්ඩ පුලුවන්, ඉස්සරහා තඩියො දෙන්නේක් / කකුල් දිග එවුන් දෙන්නෙක් ගොයොත් පස්සෙ යන එවුන්ට ඉස්සරහා සීට් එක ඇතුලට කකුල් දාන්න වෙනවා. ඒක අපහසුයි

මේක මම ඔයාගේ පොයින්ට් ඔෆ් විරු එක නිසා ඉග්නොර් කරනවා

කිසි අවුලක් නෑ. සුපිරි වාහන එක්ක කම්පෙයාර් කරන්න බැරි වුනාට, කොන්දේ අමරුව හදාගන්නේ නැතුව ගිහින් එක්ක පුලුවන් දුර ගමනක්, ගිය සෙනසුරාදා කම්බුරු පිටියෙ ගියා පවුලෙ කට්ටිය (4 දෙනෙක්) එක්ක කිසි අවුලක් නෑ

මේ කතාවත් ඉග්නොර් කරනවා. පැරනොයිඩ් වැඩිනිසා

මෙකේ තෙරුනේ නෑ

800cc Engine එකක් තියෙන්නේ බොහෝ දුරට ඇල්ටො එකකට සමානයි. but better

බොනට් එක ඇරියම එන්ජින් එක පෙනවා. එකේ ලස්ස්න කැත වැඩක් නැනේ පිලිවලකට තියෙනවා. උඹ ඇරලා බැලුවනම් දකින්න ඇති ඇතුලේ රෙනොල්ට් - නිසාන් කියලා ගහලා තියෙනවා. දැක්කද?

ඒකනම් බලලා නෑ. මොකද ඔකෙන් පාන්/එලොලු කපන්න ගියෙ නෑනේ. මට ඕක ඇරලා බලන්න සිද්ද වෙලා නෑ තාම. ඔය ගෙදර එන බුවාලා ඇර ඇර බැලුවා ඇරෙන්න

කොහෙන්ද මචන් පේන්නේ? මගේ කාර් එකේ නම් හොයා ගන්නවත් නෑ. පිසි පස්සෙත් කාර්පට් එක උස්සලා මැට් එකත් ඉස්සුවම තමයි අර නම්බර් ප්ලෙට් එකට යන වරය් එක පේන්නේ

13) හෙඩ් ලය්ටිට් එකට එන වයර් එක නිකන්ම උඩින් ඇදලා තියෙන්නෙ - අම්මපා පාරෙ යන එකක් හරි නවත්තලා බලපන්

හෙඩ් ලයිට් එකේ වයර් එක බොනට් එක ඇතුලේ ලස්ස්නට එනවා. ඇඩ්ජෙස්ට් කරන කේබල් පවා.

ඔන්න ඉන්ටර් නෙට් එකෙන් ගත්ත පින්තූරයක්

ජපන් ඒවා වගේ හෙන පිලිවල නෑ ඉතින්

මේක නම් වෙන්න පුලුවන්, අර සම්ප් කියන එකේ ප්ලාස්ටික් එක තුනීනම්

වහලා එවලා නැත

අහන්නේ නැත

[QUOTE="shan4djfun, post: 20584381, member: 36360"] [SIZE="4"]එලකිරි, fb15 - Underground Racing මහත්තයා ගොඩක් උනන්දුවෙන් හොයලා තියෙනවා අනිත් සේල් මහත්තුරුන්ට වඩා. එලකිරියෙ දැනට ක්විඩ් එකක් පාවිච්චි කරන එකම එකා විදිහට 1000 පැනලා දුවලා තියෙන නිසා මට ලැබිච්ච මේ පොඩි කාලයෙන් මේකේ තියෙන හරි වැරදි පෙන්නලා දේන්නම්, සිතියාට තැන්ක්ස් මේක මගේ වොල් එකට එවුවට. I'm not a salesman [/SIZE] [SIZE="4"]ෆොටෝ එකකුත් දැම්මනම් තමයි හොඳ, කමක් නෑ, කියලා තියෙන සමහර දේවල් ඇත්ත තමයි[/SIZE] [SIZE="4"] මෙක හරි, ඒසී නැතිවෙන්න තියෙනවා[/SIZE] [SIZE="4"]මේක වැරදි මචන්, වාහනේ ඒසී එක්ක දෙවෙනි ගියර් එකෙන් පස්සෙ ස්මූත්. වාහනේ දේදරන්නනේ නෑ මොන ගියර් එකේවත්. Except --> නියුට්රල් එකෙ තියෙද්දී පොඩි දදරුමක් තියෙනවා. අම්බානක ස්ලෝ කරලා සෙකන්ඩ් එකේ අදින්න බෑ මලාට, ගැස්සෙනවා වමනේ යන තරමට [COLOR="Red"] ස්පීඩ් එකේ කිසිම බලපෑමක් නෑ[/COLOR] [/SIZE] [SIZE="4"] කලින් කියුවා වගේම ස්පීඩ් එකේ කිසිම බලපෑමක් නෑ. එහෙම අමුතු සද්දයක් එන්නේ නෑ. නමුත් වාහනේ ස්ටාර්ස් කරලා ඒ.සී එක ඔන් කරාම මුල්න් අමුතු සද්දයක් ටියෙනවා නිකන් ඇතිල්ලෙනවා වගේ. හැබැයි 2/3 වගෙ වෙද්දි නැතිවෙලා යනවා[/SIZE] [SIZE="4"]වෙන්ඩ පුලුවන්, ඉස්සරහා තඩියො දෙන්නේක් / කකුල් දිග එවුන් දෙන්නෙක් ගොයොත් පස්සෙ යන එවුන්ට ඉස්සරහා සීට් එක ඇතුලට කකුල් දාන්න වෙනවා. ඒක අපහසුයි[/SIZE] [SIZE="4"]මේක මම ඔයාගේ පොයින්ට් ඔෆ් විරු එක නිසා ඉග්නොර් කරනවා[/SIZE] [SIZE="4"]කිසි අවුලක් නෑ. සුපිරි වාහන එක්ක කම්පෙයාර් කරන්න බැරි වුනාට, කොන්දේ අමරුව හදාගන්නේ නැතුව ගිහින් එක්ක පුලුවන් දුර ගමනක්, ගිය සෙනසුරාදා කම්බුරු පිටියෙ ගියා පවුලෙ කට්ටිය (4 දෙනෙක්) එක්ක කිසි අවුලක් නෑ[/SIZE] [SIZE="4"]මේ කතාවත් ඉග්නොර් කරනවා. පැරනොයිඩ් වැඩිනිසා[/SIZE] [SIZE="4"]මෙකේ තෙරුනේ නෑ[/SIZE] [SIZE="4"]800cc Engine එකක් තියෙන්නේ බොහෝ දුරට ඇල්ටො එකකට සමානයි. but better[/SIZE] [SIZE="4"]බොනට් එක ඇරියම එන්ජින් එක පෙනවා. එකේ ලස්ස්න කැත වැඩක් නැනේ පිලිවලකට තියෙනවා. උඹ ඇරලා බැලුවනම් දකින්න ඇති ඇතුලේ රෙනොල්ට් - නිසාන් කියලා ගහලා තියෙනවා. දැක්කද?[/SIZE] [SIZE="4"]ඒකනම් බලලා නෑ. මොකද ඔකෙන් පාන්/එලොලු කපන්න ගියෙ නෑනේ. මට ඕක ඇරලා බලන්න සිද්ද වෙලා නෑ තාම. ඔය ගෙදර එන බුවාලා ඇර ඇර බැලුවා ඇරෙන්න[/SIZE] [SIZE="4"] කොහෙන්ද මචන් පේන්නේ? මගේ කාර් එකේ නම් හොයා ගන්නවත් නෑ. පිසි පස්සෙත් කාර්පට් එක උස්සලා මැට් එකත් ඉස්සුවම තමයි අර නම්බර් ප්ලෙට් එකට යන වරය් එක පේන්නේ[/SIZE] [SIZE="4"]13) හෙඩ් ලය්ටිට් එකට එන වයර් එක නිකන්ම උඩින් ඇදලා තියෙන්නෙ - අම්මපා පාරෙ යන එකක් හරි නවත්තලා බලපන් [/SIZE] [SIZE="4"]හෙඩ් ලයිට් එකේ වයර් එක බොනට් එක ඇතුලේ ලස්ස්නට එනවා. ඇඩ්ජෙස්ට් කරන කේබල් පවා. ඔන්න ඉන්ටර් නෙට් එකෙන් ගත්ත පින්තූරයක්[/SIZE] [IMG]http://imgd1.aeplcdn.com/600x337/cw/ec/21057/Renault-Engine-Bay-61747.jpg?wm=1[/IMG] [SIZE="4"]ජපන් ඒවා වගේ හෙන පිලිවල නෑ ඉතින් ;)[/SIZE] [SIZE="4"] මේක නම් වෙන්න පුලුවන්, අර සම්ප් කියන එකේ ප්ලාස්ටික් එක තුනීනම්[/SIZE] [SIZE="4"]වහලා එවලා නැත[/SIZE] [SIZE="4"]අහන්නේ නැත :P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom