Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
KIWID - Experience
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕන ඒ එම් ඩබ් එකෙන් ගෙන්නන වාහන මාකට් වෙන්න හේතු උනේ මෙන්න මේ කාරනා නිසා

1) මිනිස්සුන්ට වාහන ගැන දැනුමක් නැති කම..ගොඩක් මිනිස්සු හිතන් ඉන්නෙ වාහනයක් කියන්නෙ රෝද හතර කැරකෙන දෙයක් කියලා...නෑ බං ඊට එහා ගිය සෑහෙන දේවල් ටිකක් තියෙනවා..තමන්ගෙ ජීවිතේ අරං යන එක...ඒ බී එස් ගැන එයාර් බෑග් ගැන මිනිස්සු දැනුවත් කරන්න ඕන

2) ඒ එම් ඩබ් එකේ ඉන්න උන් මිනිස්සුන්ට තමන්ගෙ ප්‍රොඩක්ට් එක ගැන සත්‍ය පහදලා නොදෙන එක...රැවටීම සහ වංචාව

3) මිනිස්සුන්ගෙ තියන බ්‍රෑන්ඩ් නිව් මාන්නය

4) ගොඩක් මිනිස්සු වාහන ගන්නෙ දැනුවත් කමින් නෙවෙයි...එහෙම දැනුවත් කමක් තිබ්බ නම් කවදාවත් ඇල්ටො මරුටි ( ඇල්ටො එක හොදයි ) මාකට් වෙන්නෙ නෑ...මිනිස්සු වාහනයක් ගන්න කොට ගෙවන ගානට සරිලනවද ආරක්ශාව කොහොමද කියන එක කවදාවත් බලන්නෙ නෑ..ඔප්ෂන් ගැන මිනිස්සු දන්නෙ නෑ....

ඒකයි මේ රටට මෙහෙම උනේ...ඒජන්සි කාරයොන්ට ඔය ඉන්දියන් වාහන හම්බ වෙන්නෙ ඉතාමත් අඩුවට....බල්ක් ප්‍රයිස්..උන් මෙහේ ගෙනැල්ලා ලොකු ලාබ තියන් වාහන විකුනනවා...ඉතින් මිනිස්සු ගැන නොහිතා උන් උන්ගෙ ලාබය ගැන හිතලා අත් දෙක පිහිදාගන්නවා අපි හිතමු ඔය වාහනේ ෆුල් ලීස් එකක් දාලා ගත්තා කියලා.අවුරුදු 5ක් වෙනකොට ඌකට මිලියනයක් වැඩි පුර ගෙවන්න වෙනවා (16% පොලිය ගැන හිතුවොත් ) එතකොට ලක්ශ 33 වෙලා වාහනේ...? ලක්ෂ 33 ක වාහනේක ඒ බී එස් නෑ කියලා මිනිස්සු හිතන්න දන්නෙ නෑ ඒ බී එස් වලින් වෙන්නෙ මොනාද කියලා මිනිස්සු දන්නෙ නෑ....

ආයෙත් මම පිංතූර එක්ක මීට වඩා පැහැදිලි රිවිව් එකක් කරනවා...ප්‍රෆොර්මන්සස් ඇපියරන්ස් ටෙක්නිකල් සියළුම දේවල් එක්ක...

අනික මම මේ රිවීව් එක කරෙ ඉරිසියාවකින් නෙවෙයි....තමන්ගෙ මහන්සියෙන් ඔහොම හරි වාහනයක් ගත්ත එක ගැන සතුටු වෙනවා...ඒ වගේම මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටික නාස්ති කරගත්ත එකට දුක් වෙනවා

[QUOTE="Underground, post: 20585754, member: 517030"] [SIZE="4"][COLOR="RoyalBlue"][B]මුලින්ම කියන්න ඕන ඒ එම් ඩබ් එකෙන් ගෙන්නන වාහන මාකට් වෙන්න හේතු උනේ මෙන්න මේ කාරනා නිසා 1) මිනිස්සුන්ට වාහන ගැන දැනුමක් නැති කම..ගොඩක් මිනිස්සු හිතන් ඉන්නෙ වාහනයක් කියන්නෙ රෝද හතර කැරකෙන දෙයක් කියලා...නෑ බං ඊට එහා ගිය සෑහෙන දේවල් ටිකක් තියෙනවා..තමන්ගෙ ජීවිතේ අරං යන එක...ඒ බී එස් ගැන එයාර් බෑග් ගැන මිනිස්සු දැනුවත් කරන්න ඕන 2) ඒ එම් ඩබ් එකේ ඉන්න උන් මිනිස්සුන්ට තමන්ගෙ ප්‍රොඩක්ට් එක ගැන සත්‍ය පහදලා නොදෙන එක...රැවටීම සහ වංචාව 3) මිනිස්සුන්ගෙ තියන බ්‍රෑන්ඩ් නිව් මාන්නය 4) ගොඩක් මිනිස්සු වාහන ගන්නෙ දැනුවත් කමින් නෙවෙයි...එහෙම දැනුවත් කමක් තිබ්බ නම් කවදාවත් ඇල්ටො මරුටි ( ඇල්ටො එක හොදයි ) මාකට් වෙන්නෙ නෑ...මිනිස්සු වාහනයක් ගන්න කොට ගෙවන ගානට සරිලනවද ආරක්ශාව කොහොමද කියන එක කවදාවත් බලන්නෙ නෑ..ඔප්ෂන් ගැන මිනිස්සු දන්නෙ නෑ.... ඒකයි මේ රටට මෙහෙම උනේ...ඒජන්සි කාරයොන්ට ඔය ඉන්දියන් වාහන හම්බ වෙන්නෙ ඉතාමත් අඩුවට....බල්ක් ප්‍රයිස්..උන් මෙහේ ගෙනැල්ලා ලොකු ලාබ තියන් වාහන විකුනනවා...ඉතින් මිනිස්සු ගැන නොහිතා උන් උන්ගෙ ලාබය ගැන හිතලා අත් දෙක පිහිදාගන්නවා අපි හිතමු ඔය වාහනේ ෆුල් ලීස් එකක් දාලා ගත්තා කියලා.අවුරුදු 5ක් වෙනකොට ඌකට මිලියනයක් වැඩි පුර ගෙවන්න වෙනවා (16% පොලිය ගැන හිතුවොත් ) එතකොට ලක්ශ 33 වෙලා වාහනේ...? ලක්ෂ 33 ක වාහනේක ඒ බී එස් නෑ කියලා මිනිස්සු හිතන්න දන්නෙ නෑ ඒ බී එස් වලින් වෙන්නෙ මොනාද කියලා මිනිස්සු දන්නෙ නෑ.... ආයෙත් මම පිංතූර එක්ක මීට වඩා පැහැදිලි රිවිව් එකක් කරනවා...ප්‍රෆොර්මන්සස් ඇපියරන්ස් ටෙක්නිකල් සියළුම දේවල් එක්ක... අනික මම මේ රිවීව් එක කරෙ ඉරිසියාවකින් නෙවෙයි....තමන්ගෙ මහන්සියෙන් ඔහොම හරි වාහනයක් ගත්ත එක ගැන සතුටු වෙනවා...ඒ වගේම මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටික නාස්ති කරගත්ත එකට දුක් වෙනවා[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom