Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Yesterday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Kiyavala balala hoda nam vitharak ganna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Elakiriya ithin davas 2kma online thibune nahane,onna ada mulinma daana thread 1n podi thaggak dennamkoo....

මේ ලිපිය මම මෙහෙම පටන් ගන්නම්කෝ..

මම ගැන කියනවා නම් මම Romantic කතා බලන්න එච්චර ආස කෙනෙක් නෙමෙයි. මම ඉතින් බලන්නේ Horror, ඒවගේම හොඳ Action චිත්රපටි. ඒ උනාට මට මේ ලඟදි දවසක මගේ යාළුවෙක් කිව්වා මාර ලස්සන කථාවක් තියෙනවා Download කරලා බලන්න කියලා.

ඒකත් එක්කම එයා මට මෙහෙමත් කිව්වා “ඔයාට මේ කතාව හරිනැති වුනොත් මම ආයි කවදාවත් ඔයාට චිත්රපටි බලන්න කියන්නේ නැහැ.” ඉතින් මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. කෝකටත් ඉතින් මිනිහා කියන නිසාමත්, සල්ලි ගෙවලා Download නොකරන නිසාත්, ඔන්න ඔහේ දාමු කියලා Torrent List එකට දෑම්මා. ඉතින් List එකේ අනුපිළිවෙලට මේකත් Download වුනා. හැබැයි ඉතින් මට ඒක ගානක් නැහැ. ඔන්න ගිය සිකුරාදා උදේ මට මේක Hard එකේ තිබිලා හම්බවුනා. ඉතින් මට යාලුවා කියපු එකත් මතක් උනා. නිකමට වගේ චිත්රපටිය බැලුවා.

ඉතින් වැඩි කතා ඕනේ නැහැ, අන්තිමේදී මේ චිත්රපටියට සිංහල උපසිරෑසි දාන්න පවා මාව පොලඹවන විදිහට මම මේ චිත්රපටයට ගොඩාක් ආස උනා. එච්චරටම චිත්රපටිය ලස්සනයි.

ඔයාලට මේ කතාව මම රසවින්ඳාටත් වැඩියෙන් රසවිඳින්න හැකි වෙන්න ඕනේ නිසා තමයි උපසිරැසි දාලා ඔයාලට මේ විදිහට තෑගී දෙන්නේ. මම කතාව ගැන පොඩ්ඩක් වත් කිව්වේ නැහැ කියලා තරහ නැහැනේ. මම කතාව පොඩ්ඩක් වත් නොකිය සිංහල උපසිරැසි දාලා දුන්නේ, ඔයාලට ඒක ඇත්තටම දැනෙන විදිහට රසවිඳින්න අවස්ථාවක් ලබා දෙන්නයි.

ඉතින් මෙන්න තියෙනවා

http://www.baiscopelk.com/?p=3959

[QUOTE="tharindudoo, post: 8375599, member: 23038"] [CENTER][SIZE="5"][B]Elakiriya ithin davas 2kma online thibune nahane,onna ada mulinma daana thread 1n podi thaggak dennamkoo....[/B][/SIZE] [SIZE="4"][B][COLOR="Indigo"]මේ ලිපිය මම මෙහෙම පටන් ගන්නම්කෝ.. මම ගැන කියනවා නම් මම Romantic කතා බලන්න එච්චර ආස කෙනෙක් නෙමෙයි. මම ඉතින් බලන්නේ Horror, ඒවගේම හොඳ Action චිත්රපටි. ඒ උනාට මට මේ ලඟදි දවසක මගේ යාළුවෙක් කිව්වා මාර ලස්සන කථාවක් තියෙනවා Download කරලා බලන්න කියලා. ඒකත් එක්කම එයා මට මෙහෙමත් කිව්වා “ඔයාට මේ කතාව හරිනැති වුනොත් මම ආයි කවදාවත් ඔයාට චිත්රපටි බලන්න කියන්නේ නැහැ.” ඉතින් මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. කෝකටත් ඉතින් මිනිහා කියන නිසාමත්, සල්ලි ගෙවලා Download නොකරන නිසාත්, ඔන්න ඔහේ දාමු කියලා Torrent List එකට දෑම්මා. ඉතින් List එකේ අනුපිළිවෙලට මේකත් Download වුනා. හැබැයි ඉතින් මට ඒක ගානක් නැහැ. ඔන්න ගිය සිකුරාදා උදේ මට මේක Hard එකේ තිබිලා හම්බවුනා. ඉතින් මට යාලුවා කියපු එකත් මතක් උනා. නිකමට වගේ චිත්රපටිය බැලුවා. ඉතින් වැඩි කතා ඕනේ නැහැ, අන්තිමේදී මේ චිත්රපටියට සිංහල උපසිරෑසි දාන්න පවා මාව පොලඹවන විදිහට මම මේ චිත්රපටයට ගොඩාක් ආස උනා. එච්චරටම චිත්රපටිය ලස්සනයි. ඔයාලට මේ කතාව මම රසවින්ඳාටත් වැඩියෙන් රසවිඳින්න හැකි වෙන්න ඕනේ නිසා තමයි උපසිරැසි දාලා ඔයාලට මේ විදිහට තෑගී දෙන්නේ. මම කතාව ගැන පොඩ්ඩක් වත් කිව්වේ නැහැ කියලා තරහ නැහැනේ. මම කතාව පොඩ්ඩක් වත් නොකිය සිංහල උපසිරැසි දාලා දුන්නේ, ඔයාලට ඒක ඇත්තටම දැනෙන විදිහට රසවිඳින්න අවස්ථාවක් ලබා දෙන්නයි. [IMG]http://elakiri.com/forum/attachment.php?attachmentid=18946&stc=1&d=1286018644[/IMG] ඉතින් මෙන්න තියෙනවා[/COLOR][/B][/SIZE] [url]http://www.baiscopelk.com/?p=3959[/url][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom