ඇමරිකාවේ උතුරු ඇලබාමා වල KKK (Ku Klux Klan- කූ ක්ලක්ස් ක්ලෑන්) සංවිධානය පත්‍රිකා බෙදමින්, ඉස්ලාම් වලට එරෙහිව සටන් කිරිම සදහා, තම සංවිධානයට බැදෙන ලෙස මිනිස්සුන්ගෙන් ඉල්ලා සිටිනවා.
http://traditionalistamericanknights.com/
http://www.al.com/news/index.ssf/2015/12/alabama_kkk_recruiting_to_figh.html
Last edited:
තම්බි සෙට් එක USA ඉවර කරන වැඩක පටන් ගැන්මත් වෙන්න පුළුවන් 

