KM 1300ක් යන වාහනයක් - චීන කෙල්ල

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    ඕකේ තෙල් කොච්චර කරනවලුද??
    චෙරි කිව් කිව් එකේ වගේ නම් කැඩුම් බිඳුම් තෙල් බෝතලයකුත් යනවා කිලෝමීට්‍රර් 1300ට. මේක නම් සැප පාටයි

    `හැබැයි චාජින් ටයිම් ගොඩ දාන්න බැරි එකේ මේ වගේ 1000 පන්නල දුවන්න පුළුවන් එකකුත් වරදක් නෑ. උපරිම සිංහලයෙක් පුද්ගලික වාහනයක් පදින්නෙ දවසට 200-300 ක් වගේනෙ, ටැක්සි ඇරුනම ටැක්සි උනත් ඊට වඩා දුර පදින්න පාරවල් වත්, වෙලාව වත් නෑනෙ.. ගොඩක් අය 50ට අඩුයි පාවිච්චිය. 1300ක් කියන්නෙ බැටරි හෝල්ඩ් එක අල්ලනව නම් මට නම් සති තුනකට විතර හොඳටම ඇති. මගේ වාහනේ හැටියට ලීටර් 80ක් විතර යනව. නරකම නෑ ඉතින්, 27000k තෙල්, චාජ් කරන්න කීයක් යනවද දන්නෑ
    ------ Post added on Jul 17, 2024 at 10:24 PM
     
    Last edited: