KM Player එකේ Ad අයින් කරමු

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,840
    809
    113
    Kurunegala
    කොච්චර players ආවත් KM Player තරම් සෙට් වෙන player එකක් නෑ මට නම්.
    ඒකේ එන shortcuts ටික පට්ටම ආතල්.
    හැබැයි free දෙන නිසා ad load එකක්ම දාලානේ එන්නේ. (උනුත් කීයක් හරි හොයාගන්න එපැයි බන්)
    එත් ඉතින් player එක open කරන හැම වෙලාවකම එන ad pan එක නම් වේදනාවක් නේද ?
    මෙන්න මේ simple steps ටික follow කරලා ad වදෙන් සදහටම මිදෙන්න.


    Step 1: Open Notepad program as administrator.

    Step 2: Once Notepad is launched with admin rights, click the File menu and then click Open option (you can also use Ctrl+O) to see Open dialog box.
    Here, navigate to:

    C:\Windows\System32\drivers\etc folder (where “C” is your Windows installed drive), change the file type to All files (see below picture) and then open the Hosts file.




    Step 3: At the end of the Hosts file, add the following URL (see picture for reference):

    127.0.0.1 player.kmpmedia.net
    127.0.0.1 player.kmpmedia.net
    127.0.0.1 log.kmplayer.com
    127.0.0.1 cdn.kmplayer.com
    127.0.0.1 cdn.pandora.tv



    Step 4:
    Finally click the File menu and then click the Save button or simply press the Ctrl+S button to save the edited file.
    This will block KMPlayer from accessing the media server which is very much required to serve ads and games.

    Note that if the Notepad is asking you to create a new file when you click the Save button,
    it’s because you’re not running Notepad as administrator. Carefully follow the instructions in Step 1 again of this method to open Notepad as admin.


    වැඩේ ගොඩ නම් රෙපක් ගහගෙන යන්න.
    ප්‍රස්න තියනවා නම් වෙන කාගෙන් හරි අහගනිල්ලා. වැඩ කෝටියක් අස්සේ මේ ටික දැම්මෙත්.