macho km player film ekak balanna haduwa audio vitharaiy play wenne video eka enne nahane ban. ikmanata wisadumak diyanko
ෆිල්ම් එකේ ෆෝමැට් එක? encoding එක? මටත් ඕක වුනා...උබුන්ටු වල ප්ලේ වෙනවා...එත් වින්ඩොව්ස් වල km player එකෙන් ප්ලේ වෙන්නේ නැහැ...සවුන්ඩ් විතරයි...මටත් හදාගන්න හම්බුනේ නැහැ...


