KM-Player_Udawwak

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මචංලා ඇයි KM Player එකේ දී සමහර Film බල බල ඉන්නකොට එක පාරටම මැදදී Film එක හිරවෙන්නේ... දෙතුන් පාරක් අන්ස්ටෝල් කරල ආයේ ඉන්ස්ටෝල් කරා ඒත් එහෙමනේ.. මේක හදාගන්න කමයක් නැද්ද