KMPH Hundred වේගයෙන් යාපනේ යන්ඩ වරෙන් කිරිපණුවෝ 😁

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,874
    2
    15,623
    113
    රෑ 10.30 ට කොටුවෙන් නැග්ගාම උදේ 6 වෙද්දි (පැය 7 හමාරයි) යාපනේ. පොල්ගහවෙල ඉඳලා වව්නියාවට යනකල් 100kmph. තොපිට කොහෙන්ද මේවා?

     
    • Like
    Reactions: DemonAkalanka

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy
    පොල්ගහවෙල වව්නියා එක දිගටම 100 kmph නෙ. එ‍් ටික යනවා පැය 1.5 න් වගේ මම හිතන්නෙ.
    Polgahawela - vavuniya 100ta yai udin giyaa nam.
    Paara hodatama abalan.
    Next january maho- anuradhapura paara wahanne oowa hadanna tamaa
     
    • Haha
    Reactions: tin_kiri

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    100 නොවේ 200 ට උනත් යන්න පුළුවන් පොලීසිය නැත්නම්.
     
    • Haha
    Reactions: helayalk

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    100kmph යන්න පුලුවන් කෝච්චි පාරවල් තියනවද ලංකාවෙ? මැරෙන්න වැඩක් ඔය