Kmplayer 3.1.0.0 නිකුත් වේ.

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    පෙර පැවති දුබලතා මගහරවා ගනිමින් Kmplayer 3.1.0.0 නිකුත් වේ.



    Kmplayer 3.0.0.1442 හි පෙර පැවති දුර්වලතා මගහරවා ගනිමින් නව වි‍ෂේශාංග රාශියක් සමගින් Kmplayer 3.1.0.0 නිකුත් වී ඇත.වර්තමානයේ music player යක් ලෙස බොහෝ දෙනෙක් විසින් භාවිතා කරන්නේ windows media player යි.ඒ සදහා නිකුත් වී ඇති dfx audio enchancer plugin එක බාවිතා කිරීම නිසා ශබ්දය මනා ලෙස ලබා ගත හැකි වීම මීට හේතුවයි.නමුත් අලුතෙන් නිකුත් වී ඇති Kmplayer 3.1.0.0 music player එකක් හා video player එකක් ලෙස භාවිතා කිරීමට ඉතා සුදුසු ලෙස නිර්මාණය වී ඇත.

    music playerයක තිබිය යුතු අත්‍යවශ්‍ය අංග වන noise reduction,3d sound effect,pre-amplify volume control,audio filters, pitch modification ,bandpass filter,automatic volume control(normalizer)ආදී විශේෂාංග රැසක් මේ සඳහා ඇතුලත් වි ඇත.එමෙන්ම vlc player හි පවතින volume 200% දක්වා වැඩි කිරීමේ පහසුකම මෙන් මෙහි volume 400% දක්වා වැඩි කිරීමේ පහසුකමක් ද මේ සඳහා ලබා දී ඇත.

    video player යක් ලෙස භාවිතා වීමෙදී විවිධ video format රැසක් play කිරීමට kmplayer භාවිතා කල හැකි වේ. එමෙන්ම අදාල චිත්‍රපටය සඳහා subtitle ඇත්නම් automatically subtitle තෝරා ගැනීමේ විශේෂ පහසුකමක් සහ අදාළ වීඩියෝව උපරිම ගුණාත්මක තත්වයෙන් යුතුව play වීමේ පහසුකමද මෙහි නව Kmplayer 3.1.0.0 ට සපයා ඇත.

    මෙවැනි විශේෂාංග රැසක් සහිතව ඉදිරිපත් කොට ඇති නව kmplayer version 3.1.0.0 දැනට පවතින හොඳම music player එකක් සහvideo player එකක් ලෙස භාවිතා කිරීමට සුදුසු පරිදි නිර්මාණය කර ඇත.

    Kmplayer 3.1.0.0 බාගත කර ගැනීම සඳහා
    මෙතනින්
    යන්න.

    Source:-
    http://dilushanuwan.blogspot.com/2011/12/kmplayer-3100.html
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2psm1ch.png
    ස්තුති මචන්
    මම පාවිච්චි කරන්නෙත් KMP තමයි මචන්..
    පට්ට පෙලේයර් එක..

    ..................................................​
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    2psm1ch.png
    ස්තුති මචන්
    මම පාවිච්චි කරන්නෙත් KMP තමයි මචන්..
    පට්ට පෙලේයර් එක..

    ..................................................​

    me tooo machan​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    kmplayer එක තමා මම අවුරුදු ගානක ඉදන් යුස් කරන්නේ.
    මට සෙට් උනු හොදම ප්ලේයර් එක.
    අලුත් වර්ශන් එක දැම්මාම මගේ HD ෆයිල්ස් ප්ලේ කරද්දි චිරි චිරි ගානවා බන්.ඇයි දන්නේ නෑ.ඒක නිසා පරන එකම යුස් කරනවා.
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    kmplayer එක තමා මම අවුරුදු ගානක ඉදන් යුස් කරන්නේ.
    මට සෙට් උනු හොදම ප්ලේයර් එක.
    අලුත් වර්ශන් එක දැම්මාම මගේ HD ෆයිල්ස් ප්ලේ කරද්දි චිරි චිරි ගානවා බන්.ඇයි දන්නේ නෑ.ඒක නිසා පරන එකම යුස් කරනවා.

    :yes::yes:
    මටත් ඔයෙ කේස් එක නම් තියෙනවා බන්... හෑබෑයි සුපිරිම ප්ලේයර් එක... :D:D
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    2psm1ch.png
    ස්තුති මචන්
    මම පාවිච්චි කරන්නෙත් KMP තමයි මචන්..
    පට්ට පෙලේයර් එක..

    ..................................................​

    Maath a kaale indalama meken thamai films & Video Songs balanne....ela player eka....:yes: