ඔන්න බන් Km Player එකේ Update එකක් ඇවිල්ලා. Km Player එක Open වෙන්න ටික වෙලාවක් ගියානේ. මේ Update එකෙන් එක හදලා. දැන් නම් සුරුස් ගාලා ලෝඩ් වෙනවා.
Version. KMPlayer 3.9 Release
Update item
- KMPlayer Loading speed improved
- Main Codec Update
1. Audio codec update
2. Intel QuickSync: INDE (MSDK2015) applies
3. Source/Splitter update
4. Replace the second splitter to the LAV Gabest
- Other minor bugs fixed


