oya case nehe bro CMD eken karaddi,, same server eka,, bt oya lede ne
Crack danna epa bro...
menna me widiyata karanna,..
mama office 2013, 2016, windows 10 okkoma me channel eke widiyata kale,, no need of software.
For Office 2013
ne virus wage thamai pennane,, godak ewa.. ekai godak welawata crack ekak daddi antivirus disable kranna kiyanne
ara mama dapu vidiya karanna video eke tyena..
mama MS office version 3 kama try kala weda..
oya case nehe bro CMD eken karaddi,, same server eka,, bt oya lede ne

windows active karanne kohomada ethakotameka karala balanna weda, kisima awulak wenne ne, crack dagena dagalanna wath, antivirus disable krnnawath case nehe
mama eset dala thiyenneමටත් අවුලක් නෑ. ඒත් Windows Defender එක මේක පෙන්නනව. මම ඉතිං ignore දදා ඉන්නව![]()
ක්‍රැක් වෛරස් වගේ පෙන්නනවද
නැත්තං ක්‍රැක් සමඟ වෛරස් දාල එවනවද?

windows active karanne kohomada ethakota
ක්‍රැක් දාගන්න එපා බන්. හැම ක්‍රැක් එකකම මොනවා හරි දෙයක් තියනවාමයි. ඊබේ එකෙන් අඩුවට කී එකක් ගනින්. ගන්න බැරිනම්, උඹට ඉවසීම තියනවනම් මේකට ගිහින් අප්ඩේට් වෙච්චි ගමන්ම keys ටික ට්‍රයි කරපන්.
http://textuploader.com/523q8
දාන්න කලින් key එක blocked database එකේ list වෙලාද කියල බලපන්
https://github.com/CNMan/balala
දාන හැටි instructions මෙතන. ඔය උඩම තියන link එකෙත් instructions ඇති.
https://docs.google.com/document/d/1roY9M9kdaCitN7WlWxETChYwhNDnpU1ShfuoimR5q6U/edit
වෙන microsoft products වල keys මෙතන
https://pastebin.com/JiEU0KwQ

False positive
Mama nam karanne application type eka balla run karanawada nedda kiyala theeranaya karana eka
Of course, godak activators wala fake versions tiyenawa matat mattu wela tiyenawa.
Mata hambuna kms activator version ekak eken karanne malware install karana eka.
ඇත්තටම හානියක් නැති ඒව වෛරස් කියල පෙන්නනවටද 

Mama nam kare windows 7 dala windows 7 loader eka use karala active karanawa. Itapasse win10 walata upgrade kara. Ethakota windows 10 activate wela thiyenne.

සිරාවට ෆෝල්ස් පොසිටිව් කියන්නෙ මොකක්ද බංඇත්තටම හානියක් නැති ඒව වෛරස් කියල පෙන්නනවටද
ඇප්ලිකේෂන් ටයිප් එක බලනව කිව්වෙ![]()
ක්‍රැක් දාගන්න එපා බන්. හැම ක්‍රැක් එකකම මොනවා හරි දෙයක් තියනවාමයි. ඊබේ එකෙන් අඩුවට කී එකක් ගනින්. ගන්න බැරිනම්, උඹට ඉවසීම තියනවනම් මේකට ගිහින් අප්ඩේට් වෙච්චි ගමන්ම keys ටික ට්‍රයි කරපන්.
http://textuploader.com/523q8
දාන්න කලින් key එක blocked database එකේ list වෙලාද කියල බලපන්
https://github.com/CNMan/balala
දාන හැටි instructions මෙතන. ඔය උඩම තියන link එකෙත් instructions ඇති.
https://docs.google.com/document/d/1roY9M9kdaCitN7WlWxETChYwhNDnpU1ShfuoimR5q6U/edit
වෙන microsoft products වල keys මෙතන
https://pastebin.com/JiEU0KwQ
ක්‍රැක් දාගන්න එපා බන්. හැම ක්‍රැක් එකකම මොනවා හරි දෙයක් තියනවාමයි. ඊබේ එකෙන් අඩුවට කී එකක් ගනින්. ගන්න බැරිනම්, උඹට ඉවසීම තියනවනම් මේකට ගිහින් අප්ඩේට් වෙච්චි ගමන්ම keys ටික ට්‍රයි කරපන්.
http://textuploader.com/523q8
දාන්න කලින් key එක blocked database එකේ list වෙලාද කියල බලපන්
https://github.com/CNMan/balala
දාන හැටි instructions මෙතන. ඔය උඩම තියන link එකෙත් instructions ඇති.
https://docs.google.com/document/d/1roY9M9kdaCitN7WlWxETChYwhNDnpU1ShfuoimR5q6U/edit
වෙන microsoft products වල keys මෙතන
මේ අවුරුචු 5කට කලින් එකක්නෙ. දැන් ඩරාස් එකේත් අඩුවට තියනවා. ඒකක් ගන්නmeka nam den wada karanna na wage oya wage tiyenawada wada karana link ake