Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Know Islam one question at a time
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.monawada me lokeye adu??

2.ekama eka aagamay machan tiyanne kattiya onawata eka eka agam adagatta

ඉස්ලාමය සත්වෙනි ශත වර්ෂයේ අරාබිකරයේ ජීවත්වූ මුහම්මද් (සල්) නබි තුමා විසින් ගෙන එනු ලැබූ අළුත් ආගමක් නොව එතුමාගේ මාර්ගයෙන් අන්තිම වරට දෙනු ලැබූවකි. ඇත්ත වශයෙන්ම ඉස්ලාමය අල්ලාහ් විසින් ප්‍රථමයෙන්ම දෙනු ලැබුවේ ලොව උපත ලැබූ ප්‍රථම මිනිසා හා අල්ලාහ්ගේ පළමු වන ශාස්තෘවරයා වන ආදම් (අෙලෙ) තුමාටය. එතුමාගෙන් ආරම්භ වී මිනිස් වර්ගයා වෙත අල්ලාහ් විසින් එවනු ලැබූ සෑම ශාස්තෘවරයෙකුගේම ආගම වූයේද ඉස්ලාම්ය.

අල්ලාහ් විසින් පිරිනමනු ලැබු මෙම ආගමට ඉස්ලාම් යනු නම තැබුවේ මිනිසුන් විසින් නොවේ. එම නම අල්ලාහ් විසින්ම තබන ලදි. මේ ගැන ශ.ද්ධවූ කුර්ආනය පැහැදිලිව පවසන්නේය.

කුර්ආනය මෙසේ කියයි:

—අද දින ඔබ වෙනුවෙන් ඔබගේ ආගම සම්පූර්ණ කර ඇත්තෙමි. තවද, මාගේ ප්රසාදයන් ද සම්පූර්ණ කර ඇත්තෙමි. එමෙන්ම, ඔබ වෙුනවෙන් වූ ආගම ලෙස ඉස්ලාමය තෝරාගෙන ඇත්තෙමි.˜ (අල්කුර්ආන් 5: 3).

—තවද, ඉස්ලාම් නොවන (හැර) වෙන ආගමක් යමෙකු විසින් ආශාකරන්නේ නම් එය කිසිසේත් පිළිගනු නොලැබේ.˜ (අල්කුර්ආන් 3: 85).

—ඉබ්රාහීම් යුදෙව්වෙකු හෝ කි්රස්තියානියෙකු හෝ නොවෙයි. හෙතෙම අවංක මුස්ලිමෙකු වේ˜.(අල්කුර්ආනය 3: 67).

මූසා (මෝසස්) ශාස්තෘවරයානන්ගේ අනුගාමිකයින් හෝ ඔවුන්ගෙන් පැවත එන්නන් අමතා —ඔබ සැමගේ ආගම යුදෙව් ආගමය˜ යනුවෙන් අල්ලාහ් ප්‍රකාශ කළ බව බයිබලයේ කොතැනකවත් සඳහන් වී නැත. එමෙන්ම, කි‍්‍රස්තුස් වහන්සේගේ අනුගාමිකයන්ට ද ඔවුන්ගේ ආගම කි්රස්තියානි ආගම යැයි ප්‍රකාශ කර නැත.

අසත්‍ය ආගම් ගෙන එන පණිවිඩය

ලෝකයේ නොයෙකුත් ආගම් ඇත, දර්ශනයන් හා ඇදහිලි ක්‍රම ඇත, සංවිධානයන් හා විවිධ මත දරණ කොටස් ඇත. මේවායේ නියැලි සිටින්නන් කියන්නේ ඔවුන් යහමග සිටින බවත් දෙවියන්ගේ සත්‍ය මාර්ගයෙහි සිටින බවත්ය. මේ කොටස් සෑමයක්ම සත්‍යයෙහි සිටින්නේද? නැතිනම් කිසියම් කොටසක් අසත්‍යයෙහි සිටින්නේද? මෙය කෙසේ දැනගනිමුද? මේ සඳහා වූ සාධක මොනවාද?

මෙම ප්‍රශ්ණවලට පිළිතුරු ලබාගත හැකි කිසි යම් ක්‍රමයක් ඇත. එනම්, මෙම ආගම්වලට නැතහොත් කොටස්වලට ඇතුලත් වී ඇති ලස්සන වචනවලින් අලංකාරවු කරුණුවලින් එහා ඇත්තාවු, ඒවායේ මූලික අරමුණ හා සත්‍යය කුමක්ද යනු බැලිය යුතුයි. කෙළින් හෝ වටින් පිටින් ඒ ඒ ආගමිකයින් කුමණ ක්රමයක වු වැඳුම් පිඳුම් කරා මිනිසා කැඳවන්නේ දැයි බැලිය යුතුයි.

එවිට දෙවියන් ගැන මෙම අසත්‍ය ආගම් හා කොටස්වලට පොදුවු මූලික අදහස් රැසක් ඇති බව ඔබ දැනගන්නවා ඇත. ඒ අදහස් නම් —සෑම මිනිසෙකුම දෙවි කෙනෙක්ය˜, —සමහර විශේෂ මිනිසුන් දෙවියන් වන්නේය˜, —ස්වභාවය දේවත්වය ඇත්තකි˜, නැතිනම්, —දෙවියන් මිනිසාගේ කල්පනා ශක්තියෙන් මවාගත්තෙකි˜ යනු ඒවා වේ.

අසත්‍ය ආගම් කියා සිටින්නේ දෙවියන් නැමදිය යුත්තේ ඔහුගේ මැවීම්වල හැඩහුරුකම් අනුව බවය. මෙම චේතනාව ලත් එම අසත්‍ය ආගම් මිනිසා තම ආගම් කරා කැඳවන්නේ මැවීම් හෝ ඒවායේ කිසියම් කොටස් දේවත්වය දරණ බව කීමෙන් ය.

උදාහරණයක් වශයෙන් ජේසුස් තුමා ගැන කිව හැකිය. එතුමා තමන්ගේ අනුගාමිකයින්ට අණකළේ අල්ලාහ්ට පමණක් වන්දනය කළ යුතු බවය. නමුත්, එතුමාගේ අනුගාමිකයින් ලෙස පෙනී සිටින්නන් අද යේසුස් තුමා දෙවියා බව කියා, එතුමා නැමදීමට මිනිසුන් කැඳවයි.

බුදුන් වහන්සේ සංශෝධකයෙකි. එතුමා ඉන්දිය ආගමට මානව හිතවාදි ප්‍රතිපත්ති රැසක් හඳුන්වා දුන්නේය. එතුමා තමන් දෙවිකෙනෙක් බව කිසිවිටෙක කියා සිටියේ නැත. එමෙන්ම තමන්ට වැඳුම් පිඳුම් කළ යුතු බවත් එතුමා නොපැවසූහ. එනමුත්, අද ඉන්දියාවෙන් පිටත සිටින බොහෝ බෞද්ධයන් බුදුන් වහන්සේ දෙවියන් මෙන් සලකා, එතුමාගේ නමින් පිළිම අඹා, ඒවාට වැඳ පුද සත්කාර කරති.

වැඳුම් පිඳුම් කිරීමේ අරමුණ නිසිලෙස හඳුනා ගැනීමේ චේතනාව තුලින් අසත්‍ය ආගම් දෙස නෙත් යොමුකරන්නේ නම්, ඒවායේ අසත්‍යතාවය හොඳහැටි මනාව පැහැදිලිව පෙනෙන්නේය. එමෙන්ම ඒ ආගම්හි ස්වභාවික ආරම්භය කෙසේ විකෘති වීදැයි දැනගැනීමට ද හැක.

අල්ලාහ් මෙසේ පවසයි:

—ඔහු (අල්ලාහ්) හැර ඔබ වැඳුම් පිඳුම් කරන සෑමයක්ම ඔබ හා ඔබගේ මුතුන් මිත්තන් විසින් තබාගත් නම් හැර වෙන කිසිවක් නැත. ඒවාහට අල්ලාහ් කිසිම බලයක් දී නැත. අල්ලාහ්ට හැර (අන් කිසිවෙකුට) බලයක් නැත. ඔහු හැර (අන් කිසිවෙකුට) ඔබ වැඳුම් පිඳුම් නොකළ යුතු බව (අල්ලාහ්) ඔහු (ඔබට) තදින්ම අණකර ඇත. සත්‍යවූ ආගම ද මෙයයි. නමුත්, මිනිසුන්ගෙන් වැඩිදෙනෙක් මෙය නොදනී˜ (අල්කුර්ආනය 12: 40).

ආගම් සියල්ල යහපත් දේ කියා දෙයි: උගන්වයි, එම නිසා එක ආගමක් පමණක් ඇදහිය යුතුයි යනුවෙන් පවසන්නේ ඇයි? යනුවෙන් කවරෙකු හෝ තර්කානුකුලව වාද කළ හැක. මෙයට විසඳුම නම්, සෑම ආගමක්ම මැවීම්වලට වැඳුම් පිඳුම් කිරීමේ පාපය උගන්වයි. මිනිසා කරන ඉතාමත් බලවත් පාපයක් වේ නම්, එය මැවීම්වලට වැඳුම් පිඳුම් කිරීමය. එසේ වැඳුම් පිඳුම් කිරීම මිනිසා අරමුණට ඉඳුරාම විරුද්ධ කාර්්‍යයකි. මිනිසා මවා ඇත්තේ අල්ලාහ්ට පමණක් අවනත වීමටය, කීකරු වීමටය, වැඳුම් පිඳුම් කිරීමටය. අල්ලාහ් ඉතාමත් පැහැදිලිව තම ශ.ද්ධ ග්‍රන්ථයේ මෙසේ පවසයි:

—තවද, ජින් (වර්ගයා) හා මිනිස් (වර්ගයා) මාහට ඉබාදත් (සම්පූර්ණයෙන් අවනත වී, මාගේ අණ පිළිගෙන ජීවත්වීමට හා මාහට පමණක් වැඳුම් පිඳුම්) කිරීමට හැර මා මැවුයේ නැත˜. (අල්කුර්ආන් 51: 56).

පිළිමවලට වැඳුම් පිඳුම් කිරීමට තුඩුදෙන, මැවීම්වලට වන්දනය කිරීම වනාහි අල්ලාහ්ගේ සමාව නොලැබිය හැකි මහා පාප කි්රයාවකි. මෙම පාප කි‍්‍රයාවේ යෙදෙන්නා ඒ තත්ත්වය ඇත්තෙකුවම මරණයට පත්වේ නම්, ඔහුගේ මරණින් පසු වූ ජීවිතය කණගාටුදායක විය හැක. මෙය සාමාන්‍ය අදහසක් නොවේ. සර්වබලධාරි අල්ලාහ් තම ග්‍රන්ථයේ මේ ගැන විශේෂයෙන් පවසා ඇත.

—අල්ලාහ් තමන් හා හවුල්කරුවන් ඇති කිරීමට (කිසිසේත්) සමාව නොදෙන්නේය. නමුත්, ඔහු මේ නොවන (පාප) කි්රයාවන් සඳහා තමන් කැමති අයට සමාව දෙයි˜ (4: 48, 116).

Machan meke tawa wistara tiyanawa denaganna oni ma nam kiyawanna

http://lanka1.wordpress.com/page/2/

[QUOTE="sirajstc, post: 7480905, member: 91140"] 1.monawada me lokeye adu?? 2.ekama eka aagamay machan tiyanne kattiya onawata eka eka agam adagatta [SIZE=3][COLOR=#FF6600]ඉස්ලාමය සත්වෙනි ශත වර්ෂයේ අරාබිකරයේ ජීවත්වූ මුහම්මද් (සල්) නබි තුමා විසින් ගෙන එනු ලැබූ අළුත් ආගමක් නොව එතුමාගේ මාර්ගයෙන් අන්තිම වරට දෙනු ලැබූවකි. ඇත්ත වශයෙන්ම ඉස්ලාමය අල්ලාහ් විසින් ප්‍රථමයෙන්ම දෙනු ලැබුවේ ලොව උපත ලැබූ ප්‍රථම මිනිසා හා අල්ලාහ්ගේ පළමු වන ශාස්තෘවරයා වන ආදම් (අෙලෙ) තුමාටය. එතුමාගෙන් ආරම්භ වී මිනිස් වර්ගයා වෙත අල්ලාහ් විසින් එවනු ලැබූ සෑම ශාස්තෘවරයෙකුගේම ආගම වූයේද ඉස්ලාම්ය. [/COLOR] අල්ලාහ් විසින් පිරිනමනු ලැබු මෙම ආගමට ඉස්ලාම් යනු නම තැබුවේ මිනිසුන් විසින් නොවේ. එම නම අල්ලාහ් විසින්ම තබන ලදි. මේ ගැන ශ.ද්ධවූ කුර්ආනය පැහැදිලිව පවසන්නේය. කුර්ආනය මෙසේ කියයි: —[COLOR=#008000]අද දින ඔබ වෙනුවෙන් ඔබගේ ආගම සම්පූර්ණ කර ඇත්තෙමි. තවද, මාගේ ප්රසාදයන් ද සම්පූර්ණ කර ඇත්තෙමි. එමෙන්ම, ඔබ වෙුනවෙන් වූ ආගම ලෙස ඉස්ලාමය තෝරාගෙන ඇත්තෙමි.[/COLOR]˜ (අල්කුර්ආන් 5: 3). —[COLOR=#008000]තවද, ඉස්ලාම් නොවන (හැර) වෙන ආගමක් යමෙකු විසින් ආශාකරන්නේ නම් එය කිසිසේත් පිළිගනු නොලැබේ.[/COLOR]˜ (අල්කුර්ආන් 3: 85). [COLOR=#008000]—ඉබ්රාහීම් යුදෙව්වෙකු හෝ කි්රස්තියානියෙකු හෝ නොවෙයි. හෙතෙම අවංක මුස්ලිමෙකු වේ[/COLOR]˜.(අල්කුර්ආනය 3: 67). මූසා (මෝසස්) ශාස්තෘවරයානන්ගේ අනුගාමිකයින් හෝ ඔවුන්ගෙන් පැවත එන්නන් අමතා —ඔබ සැමගේ ආගම යුදෙව් ආගමය˜ යනුවෙන් අල්ලාහ් ප්‍රකාශ කළ බව බයිබලයේ කොතැනකවත් සඳහන් වී නැත. එමෙන්ම, කි‍්‍රස්තුස් වහන්සේගේ අනුගාමිකයන්ට ද ඔවුන්ගේ ආගම කි්රස්තියානි ආගම යැයි ප්‍රකාශ කර නැත. [B]අසත්‍ය ආගම් ගෙන එන පණිවිඩය [/B]ලෝකයේ නොයෙකුත් ආගම් ඇත, දර්ශනයන් හා ඇදහිලි ක්‍රම ඇත, සංවිධානයන් හා විවිධ මත දරණ කොටස් ඇත. මේවායේ නියැලි සිටින්නන් කියන්නේ ඔවුන් යහමග සිටින බවත් දෙවියන්ගේ සත්‍ය මාර්ගයෙහි සිටින බවත්ය. මේ කොටස් සෑමයක්ම සත්‍යයෙහි සිටින්නේද? නැතිනම් කිසියම් කොටසක් අසත්‍යයෙහි සිටින්නේද? මෙය කෙසේ දැනගනිමුද? මේ සඳහා වූ සාධක මොනවාද? මෙම ප්‍රශ්ණවලට පිළිතුරු ලබාගත හැකි කිසි යම් ක්‍රමයක් ඇත. එනම්, මෙම ආගම්වලට නැතහොත් කොටස්වලට ඇතුලත් වී ඇති ලස්සන වචනවලින් අලංකාරවු කරුණුවලින් එහා ඇත්තාවු, ඒවායේ මූලික අරමුණ හා සත්‍යය කුමක්ද යනු බැලිය යුතුයි. කෙළින් හෝ වටින් පිටින් ඒ ඒ ආගමිකයින් කුමණ ක්රමයක වු වැඳුම් පිඳුම් කරා මිනිසා කැඳවන්නේ දැයි බැලිය යුතුයි. එවිට දෙවියන් ගැන මෙම අසත්‍ය ආගම් හා කොටස්වලට පොදුවු මූලික අදහස් රැසක් ඇති බව ඔබ දැනගන්නවා ඇත. ඒ අදහස් නම් —සෑම මිනිසෙකුම දෙවි කෙනෙක්ය˜, —සමහර විශේෂ මිනිසුන් දෙවියන් වන්නේය˜, —ස්වභාවය දේවත්වය ඇත්තකි˜, නැතිනම්, —දෙවියන් මිනිසාගේ කල්පනා ශක්තියෙන් මවාගත්තෙකි˜ යනු ඒවා වේ. අසත්‍ය ආගම් කියා සිටින්නේ දෙවියන් නැමදිය යුත්තේ ඔහුගේ මැවීම්වල හැඩහුරුකම් අනුව බවය. මෙම චේතනාව ලත් එම අසත්‍ය ආගම් මිනිසා තම ආගම් කරා කැඳවන්නේ මැවීම් හෝ ඒවායේ කිසියම් කොටස් දේවත්වය දරණ බව කීමෙන් ය. උදාහරණයක් වශයෙන් ජේසුස් තුමා ගැන කිව හැකිය. එතුමා තමන්ගේ අනුගාමිකයින්ට අණකළේ අල්ලාහ්ට පමණක් වන්දනය කළ යුතු බවය. නමුත්, එතුමාගේ අනුගාමිකයින් ලෙස පෙනී සිටින්නන් අද යේසුස් තුමා දෙවියා බව කියා, එතුමා නැමදීමට මිනිසුන් කැඳවයි. බුදුන් වහන්සේ සංශෝධකයෙකි. එතුමා ඉන්දිය ආගමට මානව හිතවාදි ප්‍රතිපත්ති රැසක් හඳුන්වා දුන්නේය. එතුමා තමන් දෙවිකෙනෙක් බව කිසිවිටෙක කියා සිටියේ නැත. එමෙන්ම තමන්ට වැඳුම් පිඳුම් කළ යුතු බවත් එතුමා නොපැවසූහ. එනමුත්, අද ඉන්දියාවෙන් පිටත සිටින බොහෝ බෞද්ධයන් බුදුන් වහන්සේ දෙවියන් මෙන් සලකා, එතුමාගේ නමින් පිළිම අඹා, ඒවාට වැඳ පුද සත්කාර කරති. වැඳුම් පිඳුම් කිරීමේ අරමුණ නිසිලෙස හඳුනා ගැනීමේ චේතනාව තුලින් අසත්‍ය ආගම් දෙස නෙත් යොමුකරන්නේ නම්, ඒවායේ අසත්‍යතාවය හොඳහැටි මනාව පැහැදිලිව පෙනෙන්නේය. එමෙන්ම ඒ ආගම්හි ස්වභාවික ආරම්භය කෙසේ විකෘති වීදැයි දැනගැනීමට ද හැක. අල්ලාහ් මෙසේ පවසයි: —[B][COLOR=#008000]ඔහු (අල්ලාහ්) හැර ඔබ වැඳුම් පිඳුම් කරන සෑමයක්ම ඔබ හා ඔබගේ මුතුන් මිත්තන් විසින් තබාගත් නම් හැර වෙන කිසිවක් නැත. ඒවාහට අල්ලාහ් කිසිම බලයක් දී නැත. අල්ලාහ්ට හැර (අන් කිසිවෙකුට) බලයක් නැත. ඔහු හැර (අන් කිසිවෙකුට) ඔබ වැඳුම් පිඳුම් නොකළ යුතු බව (අල්ලාහ්) ඔහු (ඔබට) තදින්ම අණකර ඇත. සත්‍යවූ ආගම ද මෙයයි. නමුත්, මිනිසුන්ගෙන් වැඩිදෙනෙක් මෙය නොදනී˜[/COLOR][/B] (අල්කුර්ආනය 12: 40). ආගම් සියල්ල යහපත් දේ කියා දෙයි: උගන්වයි, එම නිසා එක ආගමක් පමණක් ඇදහිය යුතුයි යනුවෙන් පවසන්නේ ඇයි? යනුවෙන් කවරෙකු හෝ තර්කානුකුලව වාද කළ හැක. මෙයට විසඳුම නම්, සෑම ආගමක්ම මැවීම්වලට වැඳුම් පිඳුම් කිරීමේ පාපය උගන්වයි. මිනිසා කරන ඉතාමත් බලවත් පාපයක් වේ නම්, එය මැවීම්වලට වැඳුම් පිඳුම් කිරීමය. එසේ වැඳුම් පිඳුම් කිරීම මිනිසා අරමුණට ඉඳුරාම විරුද්ධ කාර්්‍යයකි. මිනිසා මවා ඇත්තේ අල්ලාහ්ට පමණක් අවනත වීමටය, කීකරු වීමටය, වැඳුම් පිඳුම් කිරීමටය. අල්ලාහ් ඉතාමත් පැහැදිලිව තම ශ.ද්ධ ග්‍රන්ථයේ මෙසේ පවසයි: —[B][COLOR=#008000]තවද, ජින් (වර්ගයා) හා මිනිස් (වර්ගයා) මාහට ඉබාදත් (සම්පූර්ණයෙන් අවනත වී, මාගේ අණ පිළිගෙන ජීවත්වීමට හා මාහට පමණක් වැඳුම් පිඳුම්) කිරීමට හැර මා මැවුයේ නැත[/COLOR][/B]˜. (අල්කුර්ආන් 51: 56). පිළිමවලට වැඳුම් පිඳුම් කිරීමට තුඩුදෙන, මැවීම්වලට වන්දනය කිරීම වනාහි අල්ලාහ්ගේ සමාව නොලැබිය හැකි මහා පාප කි්රයාවකි. මෙම පාප කි‍්‍රයාවේ යෙදෙන්නා ඒ තත්ත්වය ඇත්තෙකුවම මරණයට පත්වේ නම්, ඔහුගේ මරණින් පසු වූ ජීවිතය කණගාටුදායක විය හැක. මෙය සාමාන්‍ය අදහසක් නොවේ. සර්වබලධාරි අල්ලාහ් තම ග්‍රන්ථයේ මේ ගැන විශේෂයෙන් පවසා ඇත. —[B][COLOR=#008000]අල්ලාහ් තමන් හා හවුල්කරුවන් ඇති කිරීමට (කිසිසේත්) සමාව නොදෙන්නේය. නමුත්, ඔහු මේ නොවන (පාප) කි්රයාවන් සඳහා තමන් කැමති අයට සමාව දෙයි˜ [/COLOR][/B](4: 48, 116).[/SIZE] Machan meke tawa wistara tiyanawa denaganna oni ma nam kiyawanna [url]http://lanka1.wordpress.com/page/2/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom