Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Know Islam one question at a time
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද ලොව කෝටි 600 කටත් අධික ජනගහනයක් ජීවත් වේ. එම මුඑ ජනගහනයෙන් 95්‍ර ක් පමණ මාංශ වර්ග ආහාරයට ගන්නා බව තහවුරු වී තිබේ. එසේම ලොව මුඑ ජනගහනයෙන් 23්‍ර ක් ඉස්ලාම් භක්තිකයන් වන අතර මේ සියලූ දෙනාම මාංශ වර්ග ආහාරයට නොගනී. කරුණු එසේ වුවත් තර්කයක් සදහා “ඉස්ලාම් භක්තිකයන් සියලූ දෙනා මාංශ වර්ගයන් අනුභව කරනවාෟ” යයි. උපකල්පනයක් කලත්, එය ලොව මාංශ අනුභව කරන්නන් වන කෝටි 570 න්, කෝටි 140 ක් පම‚. එසේ නම් ලොව මාංශ අනුභව කරන මුස්ලීම් නොවන්නන් ගනන කෝටි 430ක් පමණ වේ. කරුණු මෙසේ තිබිය දී ලෝව මුඑ ජනගහනයෙන් 23්‍ර වන මුස්ලීම්වරුන්ගේ මාංශ අනුභවයට පමණක් පටු අරමුණුවල හිද චෝදනාත්මක ඇගිල්ල දිගු කිරීම විශ්මයට කාරණයකි. මෙම චෝදනවන් ආකාර දෙකකට ඉදිරිපත් වේ. එ සතුන්ගේ අයිතීන් ලබාදීමට කටයුතු කරන බව පවසමින් මිනිස් හිංසාවන්ට වඩා සත්ව හිංසාවන්ට හඩ නගන ස්වෙච්ඡා සංවිධානයන් මගින් හා තනි පුද්ගල වශයෙන්ය. මෙසේ පුද්ගල වශයෙන් හා සංවිධාන වශයෙන් සත්ව ඝාතනය හා හිංසාවට විරුද්ධව ඉදිරිපත් වී සිටියත් මොවුන්ගේ ප්‍රකාශයන් හා ක්‍රියා කලාපයන් දෙස බලන විට “ලොව එකම සත්වයා ගවයා පමණක් දෝ” යයි සිතන්නට හැගේ. මන්ද සත්ව හිංසාව, ඝාතනය යන්න සැලකුවිට එම සත්වයාගේ විශාලත්වය පදනම් කරගෙන විශාල සතුන් ඝාතනය කලානම් එය පාපයක් කුඩා සතුන්නම් එසේ නොවේ යයි තර්ක කල නොහැක. නමුත් වර්ථමාන ලාංකීය සමාජය සැලකවේ නම්”ගව ඝාතනය පමණයි පාපයක් වන්නේෟ” යන්න සිතන ආකාරයට කටයුතු කරමින් සිටී. උÞහර්ණයක් ලෙස ගවයකු ඝාතනය කොට එම මාංශ අවම වශයෙන් පුද්ගලයින් 1000ක් පමණ අනුභව කරන විට සත්ව ඝාතනයට හා හිංසාවට විරුද්ධව හඩක් නගමින් සත්ව කරුණාව පිලිබදව කථා කරමින් එක් බත්කටකට එක හාල්මැස්සා ගානේ ගිලදමයි. මේ ආකාරයට තමන්ටම ප්‍රායෝගික නොවන දර්ශණයක් ලොවට පවසමින් ගවයා වෙනුවෙන් පමණක් පෙනීසිටීම තුල එක් කාරණයක් පැහැදිලිය. එනම් මේ පිරිසට අවශ්‍යව ඇත්තේ සත්ව ඝාතනයට එරෙහිවීම නොව ගව ඝාතනයට එරෙහිවීමයි. විටෙක එය ද කුතුහලයකි. මන්ද ගව ඝාතනයට එරෙහිවන ප්‍රධාන දහමන්වල ඕනෑම සුභ කටයුත්තක් අරඹන්නේ මගුල් ඛෙරයක් වාදනය කරමිනි. මේ මගුල් ඛෙරයට යොÞඇත්තේ හරක් හම සහා හරක් බොකුයි. එසේනම් ගව ඝාතනයට එරෙහිවන මේ පිරිසට මේවා සුභවුනේ කෙසේද?එසේනම් මෙහි දී මොවුන්ගේ පටු වු අරමුණු පැහැදිලිය. එනම් මොවුන්ගේ අරමුණු වී ඇත්තේ සෘජුවම හා වක්‍රව ඉස්ලාම් දහමට ඇගිල්ල දිගු කිරීමයි. මේ පිලිබදව නිසි අවබෝධයක් නොමැති සමාජයත් “ගව ඝාතනය තමා සත්ව ඝාතනය” යයි සිතමින් ඉහත පිරිස හා අත්වැල් බැදගනී. මේ ආකාරයට පදනම් විරහිත කරුණූ පවසමින් ඉස්ලාමය විවේචනය කිරීම අද ඊයේ ආරම්භ වුවාක් නොවේ. මේවා අතීතයේ සිටම ජාත්‍යන්තර තලයේ ඉස්ලාම් මුහුණ දෙන ජනප්‍රිය ගැටඑවක්ය. ඉස්ලාම් සම්බන්ධයෙන් ලෝක ප්‍රවණතාවය එසේ තිබිය අප රට ද ඊට දෙවැනි වී නැත. එවන් මොහොතක මේ කාරණය එනම් සත්ව ඝාතනය හා හිංසාව පිලිබදව ලාංකීය සමාජය පදනම් කරගෙන අවÞනය යොමුකලේ නම්, එය කරුණු කිහිපයක් ඔස්සේ කල හැක. එනම්, *

මේ පිලිබදව ඉස්ලාමයට එල්ලකරන චෝදනාවන් කුමක්ද?,

* එය කොතරම් දුරට සාධාර්ණද?,

* එසේ මාංශ අනුභවයට විරුද්ධව ඔවුන් ඉදිරිපත් කරන තර්කයන් කුමක්ද?

* එය කොතරම් ප්‍රායෝගිකද?

මෙම කාරණයන් පිලිබදව බුද්ධිමත් ආකාරයේ අවධානය යොමු කිරීම කාලෝචිත මෙන්ම මුස්ලීම්වරුන් කෙරෙහි අනිවාර්ය වගකීමක්ද වේ. එ අනුව මේ කාරණය සම්බන්ධයෙන් මෙහි දී බුද්ධිමත් අවධානය යොමු කරමු.

ඉහත කාරණය පිලිබදව අවධානය යොමුකිරීමට ප්‍රථම සත්ව හිංසාව, ඝාතනය හා මාංශ අනුභවය සම්බන්ධයෙන් ඉස්ලාම් කුමක් පවසනවාද? යන්න අවධානය යොමු කලේ නම්. යමක් “ඉස්ලාම් පවසයි” යයි පැවසීමට නම් එ සදහා තිබිය යුතු මුලික අංගය එයශුද්ධ වු අල්කුර්ආනයේ (දෙවියන් විසින් පහලකරන ලද ශුද්ධ වු දේව වාක්‍යයන් පමණක් අන්තර්ගත ලියවිල්ලේ) හෝ අල්හදීසයේ (නබිතුමාගේ ආදර්ශයේ, (මෙයද ආරම්භයේ සිට මේ දක්වා ලිඛිත ග්රන්ථයක් ලෙස ආරඬා වී පවතී.)) තිබිය යුතුයි. එ අනුව මේ කාරණය පිලිබදව මෙම ශුද්ධ වු ලියවිලිවල කුමක් පවසනවා ද? යන්න ප්‍රථමයෙන් අවධානය යොමු කලේ නම්,

more info visit here

http://tinyurl.com/32gph54

[QUOTE="sirajstc, post: 7482494, member: 91140"] [SIZE=3]අද ලොව කෝටි 600 කටත් අධික ජනගහනයක් ජීවත් වේ. එම මුඑ ජනගහනයෙන් 95්‍ර ක් පමණ මාංශ වර්ග ආහාරයට ගන්නා බව තහවුරු වී තිබේ. එසේම ලොව මුඑ ජනගහනයෙන් 23්‍ර ක් ඉස්ලාම් භක්තිකයන් වන අතර මේ සියලූ දෙනාම මාංශ වර්ග ආහාරයට නොගනී. කරුණු එසේ වුවත් තර්කයක් සදහා “ඉස්ලාම් භක්තිකයන් සියලූ දෙනා මාංශ වර්ගයන් අනුභව කරනවාෟ” යයි. උපකල්පනයක් කලත්, එය ලොව මාංශ අනුභව කරන්නන් වන කෝටි 570 න්, කෝටි 140 ක් පම‚. එසේ නම් ලොව මාංශ අනුභව කරන මුස්ලීම් නොවන්නන් ගනන කෝටි 430ක් පමණ වේ. කරුණු මෙසේ තිබිය දී ලෝව මුඑ ජනගහනයෙන් 23්‍ර වන මුස්ලීම්වරුන්ගේ මාංශ අනුභවයට පමණක් පටු අරමුණුවල හිද චෝදනාත්මක ඇගිල්ල දිගු කිරීම විශ්මයට කාරණයකි. මෙම චෝදනවන් ආකාර දෙකකට ඉදිරිපත් වේ. එ සතුන්ගේ අයිතීන් ලබාදීමට කටයුතු කරන බව පවසමින් මිනිස් හිංසාවන්ට වඩා සත්ව හිංසාවන්ට හඩ නගන ස්වෙච්ඡා සංවිධානයන් මගින් හා තනි පුද්ගල වශයෙන්ය. මෙසේ පුද්ගල වශයෙන් හා සංවිධාන වශයෙන් සත්ව ඝාතනය හා හිංසාවට විරුද්ධව ඉදිරිපත් වී සිටියත් මොවුන්ගේ ප්‍රකාශයන් හා ක්‍රියා කලාපයන් දෙස බලන විට “ලොව එකම සත්වයා ගවයා පමණක් දෝ” යයි සිතන්නට හැගේ. මන්ද සත්ව හිංසාව, ඝාතනය යන්න සැලකුවිට එම සත්වයාගේ විශාලත්වය පදනම් කරගෙන විශාල සතුන් ඝාතනය කලානම් එය පාපයක් කුඩා සතුන්නම් එසේ නොවේ යයි තර්ක කල නොහැක. නමුත් වර්ථමාන ලාංකීය සමාජය සැලකවේ නම්”ගව ඝාතනය පමණයි පාපයක් වන්නේෟ” යන්න සිතන ආකාරයට කටයුතු කරමින් සිටී. උÞහර්ණයක් ලෙස [/SIZE][SIZE=3][COLOR=#ff0000]ගවයකු ඝාතනය කොට එම මාංශ අවම වශයෙන් පුද්ගලයින් 1000ක් පමණ අනුභව කරන විට සත්ව ඝාතනයට හා හිංසාවට විරුද්ධව හඩක් නගමින් සත්ව කරුණාව පිලිබදව කථා කරමින් එක් බත්කටකට එක හාල්මැස්සා ගානේ ගිලදමයි. [/COLOR][/SIZE][SIZE=3]:eek:මේ ආකාරයට තමන්ටම ප්‍රායෝගික නොවන දර්ශණයක් ලොවට පවසමින් ගවයා වෙනුවෙන් පමණක් පෙනීසිටීම තුල එක් කාරණයක් පැහැදිලිය. එනම් මේ පිරිසට අවශ්‍යව ඇත්තේ සත්ව ඝාතනයට එරෙහිවීම නොව ගව ඝාතනයට එරෙහිවීමයි. විටෙක එය ද කුතුහලයකි. මන්ද [/SIZE][SIZE=3][COLOR=#0000ff]ගව ඝාතනයට එරෙහිවන ප්‍රධාන දහමන්වල ඕනෑම සුභ කටයුත්තක් අරඹන්නේ මගුල් ඛෙරයක් වාදනය කරමිනි. මේ මගුල් ඛෙරයට යොÞඇත්තේ හරක් හම සහා හරක් බොකුයි. එසේනම් ගව ඝාතනයට එරෙහිවන මේ පිරිසට මේවා සුභවුනේ කෙසේද?:eek:[/COLOR][/SIZE][SIZE=3]එසේනම් මෙහි දී මොවුන්ගේ පටු වු අරමුණු පැහැදිලිය. එනම් මොවුන්ගේ අරමුණු වී ඇත්තේ සෘජුවම හා වක්‍රව ඉස්ලාම් දහමට ඇගිල්ල දිගු කිරීමයි. මේ පිලිබදව නිසි අවබෝධයක් නොමැති සමාජයත් “ගව ඝාතනය තමා සත්ව ඝාතනය” යයි සිතමින් ඉහත පිරිස හා අත්වැල් බැදගනී. මේ ආකාරයට පදනම් විරහිත කරුණූ පවසමින් ඉස්ලාමය විවේචනය කිරීම අද ඊයේ ආරම්භ වුවාක් නොවේ. මේවා අතීතයේ සිටම ජාත්‍යන්තර තලයේ ඉස්ලාම් මුහුණ දෙන ජනප්‍රිය ගැටඑවක්ය. ඉස්ලාම් සම්බන්ධයෙන් ලෝක ප්‍රවණතාවය එසේ තිබිය අප රට ද ඊට දෙවැනි වී නැත. එවන් මොහොතක මේ කාරණය එනම් සත්ව ඝාතනය හා හිංසාව පිලිබදව ලාංකීය සමාජය පදනම් කරගෙන අවÞනය යොමුකලේ නම්, එය කරුණු කිහිපයක් ඔස්සේ කල හැක. එනම්, [/SIZE][SIZE=3][COLOR=#ff0000]* මේ පිලිබදව ඉස්ලාමයට එල්ලකරන චෝදනාවන් කුමක්ද?, * එය කොතරම් දුරට සාධාර්ණද?, * එසේ මාංශ අනුභවයට විරුද්ධව ඔවුන් ඉදිරිපත් කරන තර්කයන් කුමක්ද? * එය කොතරම් ප්‍රා[/COLOR][/SIZE][SIZE=3][COLOR=#ff0000]යෝගිකද?[/COLOR][/SIZE][SIZE=3] මෙම කාරණයන් පිලිබදව බුද්ධිමත් ආකාරයේ අවධානය යොමු කිරීම කාලෝචිත මෙන්ම මුස්ලීම්වරුන් කෙරෙහි අනිවාර්ය වගකීමක්ද වේ. එ අනුව මේ කාරණය සම්බන්ධයෙන් මෙහි දී බුද්ධිමත් අවධානය යොමු කරමු. ඉහත කාරණය පිලිබදව අවධානය යොමුකිරීමට ප්‍රථම සත්ව හිංසාව, ඝාතනය හා මාංශ අනුභවය සම්බන්ධයෙන් ඉස්ලාම් කුමක් පවසනවාද? යන්න අවධානය යොමු කලේ නම්. යමක් “ඉස්ලාම් පවසයි” යයි පැවසීමට නම් එ සදහා තිබිය යුතු මුලික අංගය එයශුද්ධ වු අල්කුර්ආනයේ (දෙවියන් විසින් පහලකරන ලද ශුද්ධ වු දේව වාක්‍යයන් පමණක් අන්තර්ගත ලියවිල්ලේ) හෝ අල්හදීසයේ (නබිතුමාගේ ආදර්ශයේ, (මෙයද ආරම්භයේ සිට මේ දක්වා ලිඛිත ග්රන්ථයක් ලෙස ආරඬා වී පවතී.)) තිබිය යුතුයි. එ අනුව මේ කාරණය පිලිබදව මෙම ශුද්ධ වු ලියවිලිවල කුමක් පවසනවා ද? යන්න ප්‍රථමයෙන් අවධානය යොමු කලේ නම්, more info visit here [URL]http://tinyurl.com/32gph54[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom