Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Know Islam one question at a time
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆර්දා යන්නෙහි අරාබි වචනය හිජාබ් යන්නය. යම් දෙයකින් වසාගන්නේද එයට හිජාබ් යනුවෙන් හැඳින්වෙයි.

කාන්තාවන් ඇඟ පසඟ වැසෙන අන්දමේ ඇඳුමකින් තමන්ව වසාගත යුතු බව ඉස්ලාමය නියෝග කර ඇත.

ඕනෑම අවස්ථාවක යම් දෙයක් වසා තබන්නේ නම් එය සුරක්ෂිතව තිඛෙන්නේය. යම් දෙයක් ආරක්ෂාකර, එහි නිකැළැල් බව රැකගනු ලබන්නේද එම භාණ්ඩය (හෝ වස්තුව) උසස් දෙයක් ලෙස ජනයා පිළිගන්නේය. මේ ආකාරයෙන්ම කාන්තාවන්ගේ නිකැළැල් භාවය හා උසස්භාවය රැකගැනීමේ උත්තරීතර අරමුණින් ඉස්ලාමය කාන්තාවන්ට තමන්ව ආවරණය කරගන්නා ලෙස නියමකර ඇති බව පහත සදහන් කුර්ආන් පාඨය මඟින් තේරුම් ගත හැක.

—නබිතුමනි,, ඔබ ඔබේ භාර්්‍යාවන්ටත්, ඔබේ ගැහැණු දරුවන්ටත් විශ්වාස වන්තයින්ගේ කාන්තාවන්ටත් ඔවුන්ගේ වස්ත්‍රයෙන් කය වසාගන්නා ලෙස පවසන්න. ඔවුන් අභිමානවත් අය ලෙස සලකා ඔවුන්ට බාහිර අතරවලට මුහුණ නොපා සිටීමට මෙය පහසු මඟක් වන්නේය. අල්ලාහ් අති ක්ෂමාශීලී, මහා කාරුණිකය.˜ (අල්-කුර්ආන් 33: 59).

ඉහත කුර්ආන් පාඨය ගැන ඉතා ගැඹුරින් අවධානය යොමුකර, අද කාන්තාවන්ට අත්වී තිඛෙන ඉරණම හා දුක් ගැහැට ගැන සිතුවොත් හිජාබයේ වැදගත්කම මනාව අවබෝධ වන්නේය. අද සමාජයේ කාන්තාවන් පිරිමින්ගේ කෙලි බඩුවක් හා ඔවුන්ගේ සමච්චලයට ලක්වූ පිරිසක් බවට පත්වී ඇති බව දකින්නෙමු. අසභ්‍ය කාව්‍යයන්, චිත්‍ර, ඡායාරූප හා සිනමාව මිනිසා තුල ඇති කාමුකත්වය අසාමාන්‍ය ලෙස වැඩි කිරීමට හේතුවන අතර ඔවුන්ගේ ගොදුර වන්නේ කාන්තාවයි.

කාන්තාවන් වැඩපල කිරීම, පොදු වාහනවල ගමන් බිමන් යාම පොදු ස්ථානවල රැස්වීම, අවශ්‍යතාවකට මහ මගේ ගමන් කිරීම යනාදිය කිසිවක් ඉස්ලාමය තහනම් කර නැත. එහෙත් අන්‍ය පිරිමින්, ගැවෙසෙන විටත්, ඇසුරු කිරීමට සිදුවේ නම් එවැනි අවස්ථාවල තමන්ගේ ආරක්ෂාව පිණිස හිජාබය සහිතව යායුතු බව ඉස්ලාමය කියයි. එසේ සහභාගිවීමෙන් (කටයුතු කිරීමෙන්) ඔවුන් වැදගත් පිරිසක්සේ සැළකෙන අතර වෙනත් අතවර හා හිරිහැර කිසිවක් සිදු නොවන්නේය. මේ කනගාටුදායක තත්ත්වයෙන් කාන්තාවන් මුදවා ගැනීම ඉස්ලාමයේ අරමුණ වන්නේය.

මෙපමණක් නොවේ අද කාන්තාවක් නිවසින් බැහැරවී පාරේ ගමන් කරන විටත් සේවාස්ථානවලත් බස්, දුම්රිය, ගුවන් ආදි නැවතුම් පළවලත් රැඳී සිටිනුයේ නිතර සිතේ චකිතයක් ඇතුවය. කා අතින් හෝ තමන්ට අතවරයක් සිදුවෙයි යන බිය ඈ තුල නිතර පවතියි. මෙය නිවසෙන් පිටව ගිය කාන්තාවට පමණක් නොව නිවසේ සිටින අයටද තම නිවසෙන් පිටව ගිය කාන්තාව ගැන බියක් පවතියි. මේ සියල්ලට හේතුවන්නේ ඇයගේ ඇඟ පසඟ වැසෙන පරිදි ඇඳුම් පැළඳුම් භාවිතා නොකිරීමයි.

ඉහත සදහන් කළ අදහස්වලට සවන් දෙන අය ආපසු අපෙන් මෙලෙස ප්‍රශ්න කරති. හිජාබ් වැස්ම ඇන්දවිටත් ඉහත දැක්වූ කරදර කිසිවකට මුහුණ පාන්නට සිදු නොවේ යැයි සහතිකව කිව හැකිද? නරක පුරුදු ඇති පුද්ගලයා හිජාබ් ඇන්දත් නැතත් කාන්තාවන්ට අතවර නොකරන්නේද?

අප ඔවුන්ට දෙන පිළිතුර ගැන අවධානයෙන් බලන්න. හිජාබ් අඳින්නේ නම් සත්‍ය වශයෙන්ම මේ තත්ත්වය උදා නොවේ යැයි සහතිකව කිවහැක. ඒත් එක් දෙයක් ගැන සැළකිල්ල යොමු කළ යුතුය. කාන්තාවගේ හැඟීම් හා පිරිමියාගේ හැඟීම් අතර වෙනසක් ඇත. කාන්තාවන් ස්පර්ශය තුලින් හැඟම්බර වන අතර පිරිමින් සිය දෑසට හමුවන ආකර්ශණීය දර්ශණ තුලින් හැඟම්බර වෙයි. මෙය විද්‍යාත්මකව සොයාගත් සත්‍යයකි.

සත්‍ය මෙසේ තිබියදී පිරිමියාගේ නෙත් සිත් ඇදගන්නා අයුරින් ඇඳ පැළඳ පිරිමින්ගේ හැඟීම් ඇවිස්සීමට සැළසීම ඇයගෙන් සිදුවන්නේය. නරක ගති පැවතුම් ඇති පුද්ගලයා හිජාබ් ඇන්දත් අතවර කරන්නේ යැයි ඇසූවොත් කවුරුන් නිසා ඔහු ඒ තත්ත්වයට පත්වුණේද යන්න සළකා බැලිය යුතුය. එය හිජාබ් නොඅඳින කාන්තාවන් නිසා ඇතිවී තිඛෙන තත්ත්වයකි. හිජාබ් නොඅඳින, ආකර්ශනීය ලෙස හැඳ පැළඳ යන කාන්තාවක් හමුවේ හැඟම්බර වුණු පුද්ගලයෙකු අතින් හිජාබ් අඳින කාන්තාවක් වුවද අතවරයට ලක්විය හැක. එයට මුල්වූයේ ඔහු කළින් ඇතිකර ගත් නරක පුරද්ද වන්නේය.

මෙතරම් දුරට පිරිමියෙකු පිරිහීමටත් ඔහුට යහපත් ජීවිතයක් අහිමි වීමටත් හේතුවූයේ තම ඇඟ පසඟ ප්‍රසිද්ධියේ පෙන්වමින් සැරිසරණ කාන්තාවන් බව නොරහසකි. එහෙයින් මේ

ලොකයේ හැම කාන්තාවක්ම සංවරව තම ඇඳුම් පැළදුම් සකස්කර ගැනීමට උනන්දුවන්නේ නම් කාන්තාවන්ගේ ආරක්ෂාව තර වන අතර, අතවර හා දූෂණවලින් මිදී ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අභිමානයෙන් යුතුව ජීවත්වීමට මඟ පෑදෙන්නේය.

More Info About Hijab visit here mahcnazz

http://www.elakiri.com/forum/showthread.php?t=665263

[QUOTE="sirajstc, post: 7482556, member: 91140"] [LEFT][SIZE=3]ෆර්දා යන්නෙහි අරාබි වචනය හිජාබ් යන්නය. යම් දෙයකින් වසාගන්නේද එයට හිජාබ් යනුවෙන් හැඳින්වෙයි.[/SIZE] [SIZE=3][COLOR=#0000ff] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=#0000ff]කාන්තාවන් ඇඟ පසඟ වැසෙන අන්දමේ ඇඳුමකින් තමන්ව වසාගත යුතු බව ඉස්ලාමය නියෝග කර ඇත. :)[/COLOR] ඕනෑම අවස්ථාවක යම් දෙයක් වසා තබන්නේ නම් එය සුරක්ෂිතව තිඛෙන්නේය. යම් දෙයක් ආරක්ෂාකර, එහි නිකැළැල් බව රැකගනු ලබන්නේද එම භාණ්ඩය (හෝ වස්තුව) උසස් දෙයක් ලෙස ජනයා පිළිගන්නේය. මේ ආකාරයෙන්ම කාන්තාවන්ගේ නිකැළැල් භාවය හා උසස්භාවය රැකගැනීමේ උත්තරීතර අරමුණින් ඉස්ලාමය කාන්තාවන්ට තමන්ව ආවරණය කරගන්නා ලෙස නියමකර ඇති බව පහත සදහන් කුර්ආන් පාඨය මඟින් තේරුම් ගත හැක.[/SIZE] [/LEFT] [SIZE=3]—[COLOR=#008000]නබිතුමනි,, ඔබ ඔබේ භාර්්‍යාවන්ටත්, ඔබේ ගැහැණු දරුවන්ටත් විශ්වාස වන්තයින්ගේ කාන්තාවන්ටත් ඔවුන්ගේ වස්ත්‍රයෙන් කය වසාගන්නා ලෙස පවසන්න. ඔවුන් අභිමානවත් අය ලෙස සලකා ඔවුන්ට බාහිර අතරවලට මුහුණ නොපා සිටීමට මෙය පහසු මඟක් වන්නේය. අල්ලාහ් අති ක්ෂමාශීලී, මහා කාරුණිකය.[/COLOR]˜ (අල්-කුර්ආන් 33: 59).[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඉහත කුර්ආන් පාඨය ගැන ඉතා ගැඹුරින් අවධානය යොමුකර, අද කාන්තාවන්ට අත්වී තිඛෙන ඉරණම හා දුක් ගැහැට ගැන සිතුවොත් හිජාබයේ වැදගත්කම මනාව අවබෝධ වන්නේය.[COLOR=#ff0000] අද සමාජයේ කාන්තාවන් පිරිමින්ගේ කෙලි බඩුවක් හා ඔවුන්ගේ සමච්චලයට ලක්වූ පිරිසක් බවට පත්වී ඇති බව දකින්නෙමු. අසභ්‍ය කාව්‍යයන්, චිත්‍ර, ඡායාරූප හා සිනමාව මිනිසා තුල ඇති කාමුකත්වය අසාමාන්‍ය ලෙස වැඩි කිරීමට හේතුවන අතර ඔවුන්ගේ ගොදුර වන්නේ කාන්තාවයි[/COLOR].[/SIZE]:( [SIZE=3] [/SIZE] [SIZE=3] කාන්තාවන් වැඩපල කිරීම, පොදු වාහනවල ගමන් බිමන් යාම පොදු ස්ථානවල රැස්වීම, අවශ්‍යතාවකට මහ මගේ ගමන් කිරීම යනාදිය කිසිවක් ඉස්ලාමය තහනම් කර නැත.[COLOR=#ff0000] එහෙත් අන්‍ය පිරිමින්, ගැවෙසෙන විටත්, ඇසුරු කිරීමට සිදුවේ නම් එවැනි අවස්ථාවල තමන්ගේ ආරක්ෂාව පිණිස හිජාබය සහිතව යායුතු බව ඉස්ලාමය කියයි[/COLOR].:) එසේ සහභාගිවීමෙන් (කටයුතු කිරීමෙන්) ඔවුන් වැදගත් පිරිසක්සේ සැළකෙන අතර වෙනත් අතවර හා හිරිහැර කිසිවක් සිදු නොවන්නේය. මේ කනගාටුදායක තත්ත්වයෙන් කාන්තාවන් මුදවා ගැනීම ඉස්ලාමයේ අරමුණ වන්නේය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මෙපමණක් නොවේ [COLOR=#ff0000]අද කාන්තාවක් නිවසින් බැහැරවී පාරේ ගමන් කරන විටත් සේවාස්ථානවලත් බස්, දුම්රිය, ගුවන් ආදි නැවතුම් පළවලත් රැඳී සිටිනුයේ නිතර සිතේ චකිතයක් ඇතුවය. කා අතින් හෝ තමන්ට අතවරයක් සිදුවෙයි යන බිය ඈ තුල නිතර පවතියි. මෙය නිවසෙන් පිටව ගිය කාන්තාවට පමණක් නොව නිවසේ සිටින අයටද තම නිවසෙන් පිටව ගිය කාන්තාව ගැන බියක් පවතියි.:nerd: [/COLOR][COLOR=Magenta]මේ සියල්ලට හේතුවන්නේ ඇයගේ ඇඟ පසඟ වැසෙන පරිදි ඇඳුම් පැළඳුම් භාවිතා නොකිරීමයි.[/COLOR][/SIZE]:oo: [SIZE=3] [/SIZE] [SIZE=3] ඉහත සදහන් කළ අදහස්වලට සවන් දෙන අය ආපසු අපෙන් මෙලෙස ප්‍රශ්න කරති. හිජාබ් වැස්ම ඇන්දවිටත් ඉහත දැක්වූ කරදර කිසිවකට මුහුණ පාන්නට සිදු නොවේ යැයි සහතිකව කිව හැකිද? නරක පුරුදු ඇති පුද්ගලයා හිජාබ් ඇන්දත් නැතත් කාන්තාවන්ට අතවර නොකරන්නේද? [IMG]http://nefersetty.files.wordpress.com/2009/11/khaleejii-hijab2.jpg?w=240&h=192[/IMG]අප ඔවුන්ට දෙන පිළිතුර ගැන අවධානයෙන් බලන්න. හිජාබ් අඳින්නේ නම් සත්‍ය වශයෙන්ම මේ තත්ත්වය උදා නොවේ යැයි සහතිකව කිවහැක. ඒත් එක් දෙයක් ගැන සැළකිල්ල යොමු කළ යුතුය. කාන්තාවගේ හැඟීම් හා පිරිමියාගේ හැඟීම් අතර වෙනසක් ඇත. [COLOR=#ff0000]කාන්තාවන් ස්පර්ශය තුලින් හැඟම්බර වන අතර පිරිමින් සිය දෑසට හමුවන ආකර්ශණීය දර්ශණ තුලින් හැඟම්බර වෙයි[/COLOR]. මෙය විද්‍යාත්මකව සොයාගත් සත්‍යයකි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සත්‍ය මෙසේ තිබියදී පිරිමියාගේ නෙත් සිත් ඇදගන්නා අයුරින් ඇඳ පැළඳ පිරිමින්ගේ හැඟීම් ඇවිස්සීමට සැළසීම ඇයගෙන් සිදුවන්නේය. නරක ගති පැවතුම් ඇති පුද්ගලයා හිජාබ් ඇන්දත් අතවර කරන්නේ යැයි ඇසූවොත් කවුරුන් නිසා ඔහු ඒ තත්ත්වයට පත්වුණේද යන්න සළකා බැලිය යුතුය. එය හිජාබ් නොඅඳින කාන්තාවන් නිසා ඇතිවී තිඛෙන තත්ත්වයකි. හිජාබ් නොඅඳින, ආකර්ශනීය ලෙස හැඳ පැළඳ යන කාන්තාවක් හමුවේ හැඟම්බර වුණු පුද්ගලයෙකු අතින් හිජාබ් අඳින කාන්තාවක් වුවද අතවරයට ලක්විය හැක. එයට මුල්වූයේ ඔහු කළින් ඇතිකර ගත් නරක පුරද්ද වන්නේය. මෙතරම් දුරට පිරිමියෙකු පිරිහීමටත් ඔහුට යහපත් ජීවිතයක් අහිමි වීමටත් හේතුවූයේ තම ඇඟ පසඟ ප්‍රසිද්ධියේ පෙන්වමින් සැරිසරණ කාන්තාවන් බව නොරහසකි. එහෙයින් මේ [COLOR=#0000ff] ලොකයේ හැම කාන්තාවක්ම සංවරව තම ඇඳුම් පැළදුම් සකස්කර ගැනීමට උනන්දුවන්නේ නම් කාන්තාවන්ගේ ආරක්ෂාව තර වන අතර, අතවර හා දූෂණවලින් මිදී ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අභිමානයෙන් යුතුව ජීවත්වීමට මඟ පෑදෙන්නේය[/COLOR].[/SIZE]:):) More Info About Hijab visit here mahcnazz :) [url]http://www.elakiri.com/forum/showthread.php?t=665263[/url] :cool: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom