Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Know Islam one question at a time
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

In Sinhala Visit Here

අපගේ සමාජය තුළ කාන්තාවන් වෙන්කර, පිරිමින් මෙන් නිදහසේ සැරිසරන්න ඉඩ නොදී, ෆර්දා (හිජාබ්) නමැති ලෝගුව තුල වසා කාන්තාවන්ගේ නිදහස ඉස්ලාමය පැහැරගෙන ඇතැයි ඉස්ලාමය පිළිබඳ නිසි අවබෝධයක් නැති අය හා කාන්තා නිදහස ගැන කතා කරන අය ඉස්ලාමය වෙත චෝදනා කරති. මෙය නිවැරුදි ද? සත්‍ය වශයෙන්ම කාන්තාවන් මෙම ෆර්දාව ඇඳීම ඔවුන්ගේ නිදහස පැහැරගැනීමක්ද? එය ඔවුන්ගේ දියුණුවට බාධාවක් වන්නේද? යන්න සිතා බැලීම අපගේ යුතුකමක් වන්නේය. \

ෆර්දා යන්නෙහි අරාබි වචනය හිජාබ් යන්නය. යම් දෙයකින් වසාගන්නේද එයට හිජාබ් යනුවෙන් හැඳින්වෙයි.

කාන්තාවන් ඇඟ පසඟ වැසෙන අන්දමේ ඇඳුමකින් තමන්ව වසාගත යුතු බව ඉස්ලාමය නියෝග කර ඇත.

ඕනෑම අවස්ථාවක යම් දෙයක් වසා තබන්නේ නම් එය සුරක්ෂිතව තිඛෙන්නේය. යම් දෙයක් ආරක්ෂාකර, එහි නිකැළැල් බව රැකගනු ලබන්නේද එම භාණ්ඩය (හෝ වස්තුව) උසස් දෙයක් ලෙස ජනයා පිළිගන්නේය. මේ ආකාරයෙන්ම කාන්තාවන්ගේ නිකැළැල් භාවය හා උසස්භාවය රැකගැනීමේ උත්තරීතර අරමුණින් ඉස්ලාමය කාන්තාවන්ට තමන්ව ආවරණය කරගන්නා ලෙස නියමකර ඇති බව පහත සදහන් කුර්ආන් පාඨය මඟින් තේරුම් ගත හැක.

—නබිතුමනි,, ඔබ ඔබේ භාර්්‍යාවන්ටත්, ඔබේ ගැහැණු දරුවන්ටත් විශ්වාස වන්තයින්ගේ කාන්තාවන්ටත් ඔවුන්ගේ වස්ත්‍රයෙන් කය වසාගන්නා ලෙස පවසන්න. ඔවුන් අභිමානවත් අය ලෙස සලකා ඔවුන්ට බාහිර අතරවලට මුහුණ නොපා සිටීමට මෙය පහසු මඟක් වන්නේය. අල්ලාහ් අති ක්ෂමාශීලී, මහා කාරුණිකය.˜ (අල්-කුර්ආන් 33: 59).

ඉහත කුර්ආන් පාඨය ගැන ඉතා ගැඹුරින් අවධානය යොමුකර, අද කාන්තාවන්ට අත්වී තිඛෙන ඉරණම හා දුක් ගැහැට ගැන සිතුවොත් හිජාබයේ වැදගත්කම මනාව අවබෝධ වන්නේය. අද සමාජයේ කාන්තාවන් පිරිමින්ගේ කෙලි බඩුවක් හා ඔවුන්ගේ සමච්චලයට ලක්වූ පිරිසක් බවට පත්වී ඇති බව දකින්නෙමු. අසභ්‍ය කාව්‍යයන්, චිත්‍ර, ඡායාරූප හා සිනමාව මිනිසා තුල ඇති කාමුකත්වය අසාමාන්‍ය ලෙස වැඩි කිරීමට හේතුවන අතර ඔවුන්ගේ ගොදුර වන්නේ කාන්තාවයි.

කාන්තාවන් වැඩපල කිරීම, පොදු වාහනවල ගමන් බිමන් යාම පොදු ස්ථානවල රැස්වීම, අවශ්‍යතාවකට මහ මගේ ගමන් කිරීම යනාදිය කිසිවක් ඉස්ලාමය තහනම් කර නැත. එහෙත් අන්‍ය පිරිමින්, ගැවෙසෙන විටත්, ඇසුරු කිරීමට සිදුවේ නම් එවැනි අවස්ථාවල තමන්ගේ ආරක්ෂාව පිණිස හිජාබය සහිතව යායුතු බව ඉස්ලාමය කියයි. එසේ සහභාගිවීමෙන් (කටයුතු කිරීමෙන්) ඔවුන් වැදගත් පිරිසක්සේ සැළකෙන අතර වෙනත් අතවර හා හිරිහැර කිසිවක් සිදු නොවන්නේය. මේ කනගාටුදායක තත්ත්වයෙන් කාන්තාවන් මුදවා ගැනීම ඉස්ලාමයේ අරමුණ වන්නේය.

මෙපමණක් නොවේ අද කාන්තාවක් නිවසින් බැහැරවී පාරේ ගමන් කරන විටත් සේවාස්ථානවලත් බස්, දුම්රිය, ගුවන් ආදි නැවතුම් පළවලත් රැඳී සිටිනුයේ නිතර සිතේ චකිතයක් ඇතුවය. කා අතින් හෝ තමන්ට අතවරයක් සිදුවෙයි යන බිය ඈ තුල නිතර පවතියි. මෙය නිවසෙන් පිටව ගිය කාන්තාවට පමණක් නොව නිවසේ සිටින අයටද තම නිවසෙන් පිටව ගිය කාන්තාව ගැන බියක් පවතියි. මේ සියල්ලට හේතුවන්නේ ඇයගේ ඇඟ පසඟ වැසෙන පරිදි ඇඳුම් පැළඳුම් භාවිතා නොකිරීමයි.

කාන්තාවගේ හැඟීම් හා පිරිමියාගේ හැඟීම් අතර වෙනසක් ඇත. කාන්තාවන් ස්පර්ශය තුලින් හැඟම්බර වන අතර පිරිමින් සිය දෑසට හමුවන ආකර්ශණීය දර්ශණ තුලින් හැඟම්බර වෙයි. මෙය විද්‍යාත්මකව සොයාගත් සත්‍යයකි.

ලොකයේ හැම කාන්තාවක්ම සංවරව තම ඇඳුම් පැළදුම් සකස්කර ගැනීමට උනන්දුවන්නේ නම් කාන්තාවන්ගේ ආරක්ෂාව තර වන අතර, අතවර හා දූෂණවලින් මිදී ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අභිමානයෙන් යුතුව ජීවත්වීමට මඟ පෑදෙන්නේය.

මෙසේ හිජාබ් ඇදුමෙන් සැරසී යන කාන්තාවන් සැළකිය යුතු තවත් වැදගත් කරුණක් ඇත. තමන් හිජාබය ඇදගෙන සුරක්ෂිතව ගමන් කරන බව පැවසුවත් සුවඳ විලවුන් හා තොල් නිය ආදියද ඇහිබැම්ද වර්ණවත් කරමින් යකඩ ඉදිරියෙන් කාන්දම් තබන්නාසේ සැරිසැරුවොත් හිජාබයේ අරමුණද සුනුවිසුනුවී යන්නේය. හිජාබය අඳින කාන්තාවට තම මුහුණ හා මැණික් කටුවෙන් පහල අත්දෙක පෙන්විය හැක. එහෙත් පිරිමින් ආකර්ශණය කරගන්නා දේවල්වලින් වැළකිය යුතුය. ඒ ගැන අල්-කුර්ආනය කරන ප්‍රකාශය කුමක්දැයි බලමු.

—විශ්වාසවන්ත කාන්තාවන්ටත් මෙසේ කියන්න. ඔවුන් තම බැල්ම පහත් කරගත යුතුය. ඔවුන්ගේ රහසඟ (විලි)ද වසාගත යුතුය. පිටත පෙනෙන අංග හැර˜ (තමා සතු අනෙක් රූපාලංකාරයන් කිසිවක් නොපෙන්විය යුතුය) (අල්-කුර්ආන් 24:31).

හිජාබයට විරුද්ධත්වය දක්වන්නන් තවත් බොරු හේතුවක් දක්වමින්, වැඩ කරන කාන්තාවන්ට හිජාබය මහත් හිරිහැරයක් බව කියති. මොවුන් කියන ආකාරයට වැඩකරන කාන්තාවන්ට හිජාබය හිරිහැරයක් නම් ඉස්ලාමීය රාජ්‍යයන්හි කාන්තාවන් වැඩකරන්නේ කෙසේද? අපේ රටේ පවා බොහා් කාන්තාවන් වෙළඳීයන්, කම්කරුවන්, ගුරුවරියන්, ප්රචාරක වරියන්, ලේඛිකාවන්, පාලිකාවන්, වෛද්‍යවරියන් හා හෙදියන් වශයෙන්්ද තවත් විවිධ සේවාවන් හා වැඩවල යෙදෙන්නෝය. මොවුන් වැඩ කරන්නේ කෙසේද?

ක්‍රිස්තියානි කාන්තාවන් කන්‍යා සොයුරියන් නමින් ජීවිත කාලය තුලම හිජාබය ඇඳගෙන සෑම වැඩක්ම (සේවාවන්හිම) යෙදෙන්නෝය. මේ හිජාබය ඔවුන්ට පහසු වන්නේ කෙසේද? වසර 1400 කට පෙර නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා හා මිත්‍රවරුන් සහභාගිවූ බොහෝ සටන්වලදී තුවාල ලැබූ සෙබලූන්ට ප්‍රථමාධාර හා ප්‍රතිකාර ලබාදීම සදහා එතුමාගේ භාර්යාවන් හා මිත්‍රවරුන්ගේ භාර්යාවන් සම්පූර්ණ හිජාබය ඇඳගෙන හෙදියන් වශයෙන් සේවයේ යෙදුන බව මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතුව ඇත.

වැසි කාලයට වැස්ස තදින් වසින විට තෙමීමෙන් නොයෙක් ලෙඩ රෝගවලට මුහුණ දීමෙන් ආරක්ෂාවීම සදහා අතේ කොතරම් බරට බඩු තිබුනත් කුඩයක් ඉහලාගෙන හැම දුෂ්කරතාවක්ම විඳ දරාගෙන තමා වැස්සෙන් ආරක්ෂා කරගන්න දරන උත්සාහය මෙන් හිජාබයත් බොහෝ පිරිමින්ගේ ඇස්වලින් තම අඟ පසඟ (නොපෙනී) වසාගෙන, භයානක රෝගයක්වූ දූෂණය හා අපචාරවලින් අපව ආරක්ෂා කරගන්නා පලිහක් ලෙස සළකා එය අපේ ජීවිතයට ළංකර ගන්නේ නම් සමාජයේ සදාචාරාත්මක පැවැත්මට මඟ පෑදෙන්නේය.

ලිංගික අපචාර හා බාල අපචාර පිළිබඳව කොතරම් යෝජනා හා අණපනත් පාර්ලිමේන්තුවේ සම්මත කළත් දිනපතා ඒවා වර්ධනය වීමක් හැර මර්ධනයක් හෝ අඩුවීමක් හෝ පෙනෙන්න නැත. කාන්තාවන් ඉස්ලාමය හඳුන්වා දෙන මෙම හිජාබය ඇඳ ගැනීමට පෙරට එන්නේ නම් මෙවැනි පිළිකුල් සහගත තත්ත්වයෙන් සම්පූර්ණයෙන් මිදීමට හැකිවන්නේය. අපරාධ ගැන බියෙන් තොරව කාන්තාවන්ට නිදහසේ තම වැඩ කටයුතු සඳහා නිවසින් පිටවිය හැකිය.

More Info Visit Here Bro.

http://www.elakiri.com/forum/showthread.php?t=665263

[QUOTE="sirajstc, post: 7561064, member: 91140"] In Sinhala Visit Here [SIZE=3]අපගේ සමාජය තුළ කාන්තාවන් වෙන්කර, පිරිමින් මෙන් නිදහසේ සැරිසරන්න ඉඩ නොදී, [COLOR=#ff0000]ෆර්දා (හිජාබ්) නමැති ලෝගුව තුල වසා කාන්තාවන්ගේ නිදහස ඉස්ලාමය පැහැරගෙන ඇතැයි ඉස්ලාමය පිළිබඳ නිසි අවබෝධයක් නැති අය හා කාන්තා නිදහස ගැන කතා කරන අය ඉස්ලාමය වෙත චෝදනා කරති. [/COLOR][COLOR=#0000ff]මෙය නිවැරුදි ද?[/COLOR] සත්‍ය වශයෙන්ම කාන්තාවන් මෙම ෆර්දාව ඇඳීම ඔවුන්ගේ නිදහස පැහැරගැනීමක්ද? එය ඔවුන්ගේ දියුණුවට බාධාවක් වන්නේද? යන්න සිතා බැලීම අපගේ යුතුකමක් වන්නේය. \ [/SIZE][LEFT][SIZE=3]ෆර්දා යන්නෙහි අරාබි වචනය හිජාබ් යන්නය. යම් දෙයකින් වසාගන්නේද එයට හිජාබ් යනුවෙන් හැඳින්වෙයි.[/SIZE] [SIZE=3][COLOR=#0000ff] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=#0000ff]කාන්තාවන් ඇඟ පසඟ වැසෙන අන්දමේ ඇඳුමකින් තමන්ව වසාගත යුතු බව ඉස්ලාමය නියෝග කර ඇත. [/COLOR] ඕනෑම අවස්ථාවක යම් දෙයක් වසා තබන්නේ නම් එය සුරක්ෂිතව තිඛෙන්නේය. යම් දෙයක් ආරක්ෂාකර, එහි නිකැළැල් බව රැකගනු ලබන්නේද එම භාණ්ඩය (හෝ වස්තුව) උසස් දෙයක් ලෙස ජනයා පිළිගන්නේය. මේ ආකාරයෙන්ම කාන්තාවන්ගේ නිකැළැල් භාවය හා උසස්භාවය රැකගැනීමේ උත්තරීතර අරමුණින් ඉස්ලාමය කාන්තාවන්ට තමන්ව ආවරණය කරගන්නා ලෙස නියමකර ඇති බව පහත සදහන් කුර්ආන් පාඨය මඟින් තේරුම් ගත හැක.[/SIZE] [/LEFT] [SIZE=3]—[COLOR=#008000]නබිතුමනි,, ඔබ ඔබේ භාර්්‍යාවන්ටත්, ඔබේ ගැහැණු දරුවන්ටත් විශ්වාස වන්තයින්ගේ කාන්තාවන්ටත් ඔවුන්ගේ වස්ත්‍රයෙන් කය වසාගන්නා ලෙස පවසන්න. ඔවුන් අභිමානවත් අය ලෙස සලකා ඔවුන්ට බාහිර අතරවලට මුහුණ නොපා සිටීමට මෙය පහසු මඟක් වන්නේය. අල්ලාහ් අති ක්ෂමාශීලී, මහා කාරුණිකය.[/COLOR]˜ (අල්-කුර්ආන් 33: 59).[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඉහත කුර්ආන් පාඨය ගැන ඉතා ගැඹුරින් අවධානය යොමුකර, අද කාන්තාවන්ට අත්වී තිඛෙන ඉරණම හා දුක් ගැහැට ගැන සිතුවොත් හිජාබයේ වැදගත්කම මනාව අවබෝධ වන්නේය.[COLOR=#ff0000] අද සමාජයේ කාන්තාවන් පිරිමින්ගේ කෙලි බඩුවක් හා ඔවුන්ගේ සමච්චලයට ලක්වූ පිරිසක් බවට පත්වී ඇති බව දකින්නෙමු. අසභ්‍ය කාව්‍යයන්, චිත්‍ර, ඡායාරූප හා සිනමාව මිනිසා තුල ඇති කාමුකත්වය අසාමාන්‍ය ලෙස වැඩි කිරීමට හේතුවන අතර ඔවුන්ගේ ගොදුර වන්නේ කාන්තාවයි[/COLOR].[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] කාන්තාවන් වැඩපල කිරීම, පොදු වාහනවල ගමන් බිමන් යාම පොදු ස්ථානවල රැස්වීම, අවශ්‍යතාවකට මහ මගේ ගමන් කිරීම යනාදිය කිසිවක් ඉස්ලාමය තහනම් කර නැත.[COLOR=#ff0000] එහෙත් අන්‍ය පිරිමින්, ගැවෙසෙන විටත්, ඇසුරු කිරීමට සිදුවේ නම් එවැනි අවස්ථාවල තමන්ගේ ආරක්ෂාව පිණිස හිජාබය සහිතව යායුතු බව ඉස්ලාමය කියයි[/COLOR]. එසේ සහභාගිවීමෙන් (කටයුතු කිරීමෙන්) ඔවුන් වැදගත් පිරිසක්සේ සැළකෙන අතර වෙනත් අතවර හා හිරිහැර කිසිවක් සිදු නොවන්නේය. මේ කනගාටුදායක තත්ත්වයෙන් කාන්තාවන් මුදවා ගැනීම ඉස්ලාමයේ අරමුණ වන්නේය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මෙපමණක් නොවේ [COLOR=#ff0000]අද කාන්තාවක් නිවසින් බැහැරවී පාරේ ගමන් කරන විටත් සේවාස්ථානවලත් බස්, දුම්රිය, ගුවන් ආදි නැවතුම් පළවලත් රැඳී සිටිනුයේ නිතර සිතේ චකිතයක් ඇතුවය. කා අතින් හෝ තමන්ට අතවරයක් සිදුවෙයි යන බිය ඈ තුල නිතර පවතියි. මෙය නිවසෙන් පිටව ගිය කාන්තාවට පමණක් නොව නිවසේ සිටින අයටද තම නිවසෙන් පිටව ගිය කාන්තාව ගැන බියක් පවතියි. [/COLOR]මේ සියල්ලට හේතුවන්නේ ඇයගේ ඇඟ පසඟ වැසෙන පරිදි ඇඳුම් පැළඳුම් භාවිතා නොකිරීමයි. [/SIZE][SIZE=3]කාන්තාවගේ හැඟීම් හා පිරිමියාගේ හැඟීම් අතර වෙනසක් ඇත. [COLOR=#ff0000]කාන්තාවන් ස්පර්ශය තුලින් හැඟම්බර වන අතර පිරිමින් සිය දෑසට හමුවන ආකර්ශණීය දර්ශණ තුලින් හැඟම්බර වෙයි[/COLOR]. මෙය විද්‍යාත්මකව සොයාගත් සත්‍යයකි. [/SIZE][SIZE=3][COLOR=#0000ff]ලොකයේ හැම කාන්තාවක්ම සංවරව තම ඇඳුම් පැළදුම් සකස්කර ගැනීමට උනන්දුවන්නේ නම් කාන්තාවන්ගේ ආරක්ෂාව තර වන අතර, අතවර හා දූෂණවලින් මිදී ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අභිමානයෙන් යුතුව ජීවත්වීමට මඟ පෑදෙන්නේය[/COLOR].[/SIZE] [RIGHT] [SIZE=3]මෙසේ හිජාබ් ඇදුමෙන් සැරසී යන කාන්තාවන් සැළකිය යුතු තවත් වැදගත් කරුණක් ඇත. තමන් හිජාබය ඇදගෙන සුරක්ෂිතව ගමන් කරන බව පැවසුවත් සුවඳ විලවුන් හා තොල් නිය ආදියද ඇහිබැම්ද වර්ණවත් කරමින් යකඩ ඉදිරියෙන් කාන්දම් තබන්නාසේ සැරිසැරුවොත් හිජාබයේ අරමුණද සුනුවිසුනුවී යන්නේය. හිජාබය අඳින කාන්තාවට තම මුහුණ හා මැණික් කටුවෙන් පහල අත්දෙක පෙන්විය හැක. එහෙත් පිරිමින් ආකර්ශණය කරගන්නා දේවල්වලින් වැළකිය යුතුය. ඒ ගැන අල්-කුර්ආනය කරන ප්‍රකාශය කුමක්දැයි බලමු. —[COLOR=#008000]විශ්වාසවන්ත කාන්තාවන්ටත් මෙසේ කියන්න. ඔවුන් තම බැල්ම පහත් කරගත යුතුය. ඔවුන්ගේ රහසඟ (විලි)ද වසාගත යුතුය. පිටත පෙනෙන අංග හැර˜ (තමා සතු අනෙක් රූපාලංකාරයන් කිසිවක් නොපෙන්විය යුතුය)[/COLOR] (අල්-කුර්ආන් 24:31). [COLOR=#0000ff]හිජාබයට විරුද්ධත්වය දක්වන්නන් තවත් බොරු හේතුවක් දක්වමින්, වැඩ කරන කාන්තාවන්ට හිජාබය මහත් හිරිහැරයක් බව කියති. මොවුන් කියන ආකාරයට වැඩකරන කාන්තාවන්ට හිජාබය හිරිහැරයක් නම් ඉස්ලාමීය රාජ්‍යයන්හි කාන්තාවන් වැඩකරන්නේ කෙසේද? අපේ රටේ පවා බොහා් කාන්තාවන් වෙළඳීයන්, කම්කරුවන්, ගුරුවරියන්, ප්රචාරක වරියන්, ලේඛිකාවන්, පාලිකාවන්, වෛද්‍යවරියන් හා හෙදියන් වශයෙන්්ද තවත් විවිධ සේවාවන් හා වැඩවල යෙදෙන්නෝය. [/COLOR]මොවුන් වැඩ කරන්නේ කෙසේද? :nerd: ක්‍රිස්තියානි කාන්තාවන් කන්‍යා සොයුරියන් නමින් ජීවිත කාලය තුලම හිජාබය ඇඳගෙන සෑම වැඩක්ම (සේවාවන්හිම) යෙදෙන්නෝය. මේ හිජාබය ඔවුන්ට පහසු වන්නේ කෙසේද? වසර 1400 කට පෙර නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා හා මිත්‍රවරුන් සහභාගිවූ බොහෝ සටන්වලදී තුවාල ලැබූ සෙබලූන්ට ප්‍රථමාධාර හා ප්‍රතිකාර ලබාදීම සදහා එතුමාගේ භාර්යාවන් හා මිත්‍රවරුන්ගේ භාර්යාවන් සම්පූර්ණ හිජාබය ඇඳගෙන හෙදියන් වශයෙන් සේවයේ යෙදුන බව මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතුව ඇත. වැසි කාලයට වැස්ස තදින් වසින විට තෙමීමෙන් නොයෙක් ලෙඩ රෝගවලට මුහුණ දීමෙන් ආරක්ෂාවීම සදහා අතේ කොතරම් බරට බඩු තිබුනත් කුඩයක් ඉහලාගෙන හැම දුෂ්කරතාවක්ම විඳ දරාගෙන තමා වැස්සෙන් ආරක්ෂා කරගන්න දරන උත්සාහය මෙන් හිජාබයත් බොහෝ පිරිමින්ගේ ඇස්වලින් තම අඟ පසඟ (නොපෙනී) වසාගෙන, භයානක රෝගයක්වූ දූෂණය හා අපචාරවලින් අපව ආරක්ෂා කරගන්නා පලිහක් ලෙස සළකා එය අපේ ජීවිතයට ළංකර ගන්නේ නම් සමාජයේ සදාචාරාත්මක පැවැත්මට මඟ පෑදෙන්නේය. ලිංගික අපචාර හා බාල අපචාර පිළිබඳව කොතරම් යෝජනා හා අණපනත් පාර්ලිමේන්තුවේ සම්මත කළත් දිනපතා ඒවා වර්ධනය වීමක් හැර මර්ධනයක් හෝ අඩුවීමක් හෝ පෙනෙන්න නැත. කාන්තාවන් ඉස්ලාමය හඳුන්වා දෙන මෙම හිජාබය ඇඳ ගැනීමට පෙරට එන්නේ නම් මෙවැනි පිළිකුල් සහගත තත්ත්වයෙන් සම්පූර්ණයෙන් මිදීමට හැකිවන්නේය. අපරාධ ගැන බියෙන් තොරව කාන්තාවන්ට නිදහසේ තම වැඩ කටයුතු සඳහා නිවසින් පිටවිය හැකිය.[/SIZE] [CENTER][SIZE=3][URL="http://yayuthumaga.com/"][IMG]http://yayuthumaga.com/images/yayuthumaga-nike.gif[/IMG][/URL] More Info Visit Here Bro. [url]http://www.elakiri.com/forum/showthread.php?t=665263[/url] :):) [/SIZE][/CENTER] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom