Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Knowing
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනාගතය ස්ථිර නැත. කාලය යනු හුදු මනඃකල්පිත දෙයක් බව අමතක කරන්න එපා. තිබෙන්නේ වෙනස් වීම පමනකි. වස්තුවක වර්තමාන පිහිටීම හා එය සම්බන්ධ අනෙකුත් variables වල හැසිරීම විශ්ලේෂණය කිරීම මගින්, එහි අනාගත පිහිටීම අපට තීරණය කල හැකි විය යුතුය. මෙම variables ගණන කුඩා නම් සහ, හැසිරීම සරල නම්, මේ තීරණය අපට පවා ගත හැක.

උදා: චලනය වන බෝලයක අනාගත පිහිටීම තීරණය කිරීම මගින් අපට එය අල්ලා ගත හැක.

නිසි ප්රවේග හා දිශා යෙදීම මගින් මිසයිලයක් එල්ල කිරීම.

මම සංකල්පය ඉදිරියට ගෙන යමින්, අනාගතය පිලිබඳ predictions කල හැකි විය යුතුය. නමුත් ඇතම් වස්තූන් සම්බඳ variables ප්රමාණය අති විශාල සහ, අති සංකීර්ණ වේ. උදා: මිනිසා

නමුත් තර්කානුකූලව, අපට අනාගතය වෙනස් කල හැකි විය යුතුය. වස්තුවක චලන පථයට බාදා කිරීමෙන් එය වෙනස් වේ.

බුදු දහමට අනුව මට පෙනෙන්නේ අනාගතය වෙනස් කල හැකි බවකි. එසේ නොමැති නම්, අනාගතය නියත නම්, අප කරන දෙයෙහි සැබෑ අරුතක් නැති බව හැඟේ.

බුදුන් අංගුලිමාලගේ අනාගතය වෙනස් කලේ, ඔහු ආනන්තර්ය පාප කර්මයක් කිරීමෙන් වලක්වමිනි. සිදු විය හැකි, ක්රියා වලට මැදහත් වෙමින් ඒය අනාගතය වෙනස් කල හැක. එය නිශ්චිත දෙයක් නොවේ.

[QUOTE="AncientGlory, post: 8374060, member: 262433"] [FONT=Trebuchet MS][SIZE=4]අනාගතය ස්ථිර නැත. කාලය යනු හුදු මනඃකල්පිත දෙයක් බව අමතක කරන්න එපා. තිබෙන්නේ වෙනස් වීම පමනකි. වස්තුවක වර්තමාන පිහිටීම හා එය සම්බන්ධ අනෙකුත් variables වල හැසිරීම විශ්ලේෂණය කිරීම මගින්, එහි අනාගත පිහිටීම අපට තීරණය කල හැකි විය යුතුය. මෙම variables ගණන කුඩා නම් සහ, හැසිරීම සරල නම්, මේ තීරණය අපට පවා ගත හැක. උදා: චලනය වන බෝලයක අනාගත පිහිටීම තීරණය කිරීම මගින් අපට එය අල්ලා ගත හැක. නිසි ප්රවේග හා දිශා යෙදීම මගින් මිසයිලයක් එල්ල කිරීම. මම සංකල්පය ඉදිරියට ගෙන යමින්, අනාගතය පිලිබඳ predictions කල හැකි විය යුතුය. නමුත් ඇතම් වස්තූන් සම්බඳ variables ප්රමාණය අති විශාල සහ, අති සංකීර්ණ වේ. උදා: මිනිසා නමුත් තර්කානුකූලව, අපට අනාගතය වෙනස් කල හැකි විය යුතුය. වස්තුවක චලන පථයට බාදා කිරීමෙන් එය වෙනස් වේ. බුදු දහමට අනුව මට පෙනෙන්නේ අනාගතය වෙනස් කල හැකි බවකි. එසේ නොමැති නම්, අනාගතය නියත නම්, අප කරන දෙයෙහි සැබෑ අරුතක් නැති බව හැඟේ. බුදුන් අංගුලිමාලගේ අනාගතය වෙනස් කලේ, ඔහු ආනන්තර්ය පාප කර්මයක් කිරීමෙන් වලක්වමිනි. සිදු විය හැකි, ක්රියා වලට මැදහත් වෙමින් ඒය අනාගතය වෙනස් කල හැක. එය නිශ්චිත දෙයක් නොවේ.[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom