Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Knuckles with Joint fun
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕන මේක හුදෙක් විනෝදය සඳහා පමණකි

2015 වසරේ අප මිතුරන් පිරිසක් එක්ව විනෝද චාරිකාවක් යාමට තීරණ විය.

අපි කොහෙද යන්නේ,

කොහොමද යන්නේ, දවස් කියක් ඉන්නවද,

ගැහැණු දරුවන් එක්කන් යනවද, (එයාල එක්කන් ගියොත් දවසින් එන්න වෙනවනේ)

වැනි උබතොකොටික ගැටළු ගණනාවකට පෙබරවාරියේ සිට පිළිතුරු සොයන්නට විය.

Facebook හි "නොයන Tryp" ලෙස නම් කරගත් Group Chat එකක දිනපතා මේ පිළිබඳව සංවාද කල අතර,

සංවාදය අවසාන වුයේ Pharmacy Project එක, black cat ඇයි එච්චර උණුවෙන් කන්නේ, පියදාසගේ කැල්ල, එරං* RRD ට boot එක තියයි වගේ, උඹෙත් දැන් වයස හරි සහ තවත් මාතෘකා ගණනාවක් සාකච්චාවෙන් පසුවයි.

මිට අමතරව දින දෙක තුනකට සැරයක් පයක හමාරක Skype සංවාදවල ද යෙදුනෙමු.

එයත් ප්රමාණවත් නොවුන තැන නිවාඩු දිනවල නුගේගොඩ MAC ආයතනයට 10,000 පමණ බිලක් තබමින් සාකච්චා කළෙමු.

අවසානයේ ඔක්තෝබර් මාසයේ අපගේ සිහිනය සබැ විය.

කෙසේ වෙතත් 500ත දොල්කියක් ගැනීමට යාම සහ වෙනත් නොයෙකුත් හේතුන් නිසා පිටවීමට පෙර යොදාගත් ආකාරයටම සැම තැනම යාමට කාලය හරස් විය.

මුළු ගමනින් වැඩි කොටසක් වහනයේම ගතකිරීමට සිදුවිය.

නමුත් ලද අත්දැකීම් නිසා ගමනේ කිසි අඩුවක් අපට නොවිය.

රාත්රිය ගත කිරීමට යෝජනාවී තිබුනේ නකල්ස් Forest Lodge හිය.

රැ බෝවීමට පටන් ගත්තේ Forest Lodge වෙත අස්න්නයටවත් පැමිණීමට පෙරය.

මිනිස් පුළුටක්වත් නැති කඳු පල්ලම්, වන්නන්තර අමාර වංගු පසකිරීමට සිදුවිය.

වංගු යනු වංගුව ගන්න තුරු වාහනයේ Head එකවත් නොවදින, එත් හරවගන්නට පරපෙන්නේ නැති

අවස්ථාද විය, රැගෙන ගිය Torch ආදාරයෙන් ඒවා පසුකලෙමු.

ගෙදරදී ඕන කලුවරකට බය නැති අපට එදා තිත්ත කළුවර, පෙන්නේ නැති පරවල්, සිතල සුළඟ මදක් බිය ගෙන ආවේය.

මේ අතර එක එකා මෙවැනි පලු කදුකර පළාත්වල සිදුවුණු ගහතන සහ ඒවායින් උපන් හොල්මන් ගැන සහ මාමල නැන්දලගේ හොල්මන් අත්දැකීම් මුමුණන්නට විය.

එක වරම එළියක් දුටු අපි පර පටු බැවින් ඉඩ ඇති තැනක වහනය ඓන් කර නතර කළෙමු, එය CTB බසයක් විය.

අප CTB බස් අයියගෙන් Forest Lodge ට ගොඩක් දුරද ඇසුවෙමු. තව 20km විතර ඇතිබව පැවසු ඔහු "මෙවෙලවට පර හොඳ නැහැ, පරිස්සමෙන් යන්න, කිසිම වෙලාවක වහනය නවත්තන්න එපා" කිවේය.

එවිටම කළුවරේ මලු ඇද තමන් ගෙන සියලුම පිහි එලියට ගත්තෙමු. (DooA ගේ අණ මත )

නැවත යන අතර මග ඔහු කි කුනුහරපය ට එකිනෙක විවිද අර්ථකතන දෙන්නට විය.

ඒ අතර හොරු මංකොල්ල කාරයෝ සහ හොල්මන් පිළිබඳව ප්රධාන වශයෙන් කතා විය.

මේ සම දෙයක් අතරතුරම DooA ගේ GPS එක බලමින් පර කියමින් යයි.

ඉන්පසු පැමිණියේ තැනිතලා පරකටය.

කෙලින් පාරේ දෙපැත්තේම පාරට නැමුණු ගණ කැලෑවය.

එක්වරම එකෙක් අපේ මාමා යයි පටන් ගත්තේය.

"අපේ මම කෙනෙක් ඩිලිවරි වැඩකට මේ වගේ පැත්තකට ඇවිත්. දවසක් මිනිහ ඩයිවර් එක්ක රැක මේ වගේ පාළු පාරක යද්දී ගැනු ළමයෙක් සුදු ඇඳගෙන වහනයට ඇත ඇත දැම්මලු. මාමා වහනය නවත්තන්නට කිව්වත් ඩයිවර් තවත් රේස් කරල ගියාලු. ඇයි ඔයි තමුසේ නැවැත්තුවේ නැත්තේ, පව් අර ළමය කියමින් ඩයිවර්ට බැන්නලු. එවිට ඩයිවර් ඔය ඇත්ත ළමයෙක් නෙමෙයි සර්, හොල්මනක්, ඔය ලමයව ගෙනල්ල මේ කාලේදී දුෂණය කරලා මරල. එදා ඉඳන් හොල්මන් කරනවා කියා.

එවිට මාමා පිස්සුද ඔයි තමුසෙට ඒ ළමය මත් එක්ක හිනාත් උනා කිව්වලු. ඔහොම තව ටික දුරක් ගියාම ඔන්න අයිත් අර ගැනු ළමය පරණ විදියටම පර අයිනේ වහනයට ඇත ගෙන ඉන්නවලු.

මේපාර හොඳටම දෙන්න බය වෙලා ඒ පැත්ත බලන්නේවත් නැතුව පාගල ගිහින්." කිවේය.

නවාතැන බලාගන්න කෙනාට cl එකක් ගැනීමට කණුව අල්ලමින් ගිය අපිට ඒ මේ පාරේ කලේ මද්දෙදීම signal ආවේය.

මලකෙලියයි.

අපේ ඩයිවර් වහනය නැවැත්තුව නමුත් එන්ගිම නැවැත්තුවේ නැත.

කලුවරේම එතනට ළගවුණු අපි ඉක්මන් කර රැගෙනආ බඩු අද්දෙමු.

කකුල කසනවා වගේ දැනුනත් ගණන් ගත්තේ නැත.

වැඩේ දරුණු අතට හැරුන විට බැලුවේය.

රබර් වගේ පනුවෙක් කකුලේ එල්ලිලය. ඇද්දට එන්නෙත් නැ.

හුක** යකෝ කුදෑල්ලෙක් නේද.

ජිවිතේ පලවෙනි පාරට කුදල්ලෙක් එල්ලුනේ එදාය.

එතැන් සිට කුදෑල්ලන්ගෙන් ප්රවේසම් වීමට මම වගබලා ගත්තෙමු.

රැ අයිය උයන තුරු අපි විවේක ගත්තෙමු. (Lodge එක බලාගන්න කෙනා)

මේ අතර එකෙක් අක්කගේ ලගුලට ගෙනත් ඉතුරු උන බෝතලයක් ගෙනත් ඇරියේය.

DooA ගේ BBQ එකද පටන්ගෙනය.

මෙහිදී කිසිදාක අමතක නොවන දෙයක් සිදුවිය.

ජීවිතේට මුදියක්වත් පාගල නැති දෙන්නෙක් අද ගහනවා යි කියමින් බෝතලේට කිට්ට්ටු විය.

දෙන්න "උඹට වැදුනාද, මට තම නැ" , "මටත් නැ" කියමින් තරගෙට ෂොට් එක දමයි.

ඒ වන විටත් සන්ඩිය බොන්නේ නැති උන් බි අවසන්ය. BBQ එකද කොගියද නැත.

මුන් දෙන්න තවමත් මට තාම නැ, බොන උන් හෙන බොරුනේ කරන්නේ කියමින් දමයි.

අවසානයේ බෝතලයම මුන් දෙන්න හිස් කරවන ලදී.

නමුත් මුන් දෙන්නට වැඩි නැත.

DooA බොඩිය පෙන්නමින් ඔබ මොබ දුවයි.

මේ අතර ඩයිවර් මල්ල්ලි පන්තියක් දමා ඇත.

අපි එකත් බලලම ඉමු.

[YOUTUBE]9ekF56-libs[/YOUTUBE]

Warring:- ගංජා බාවිතය ශරීරයට හිතකර වන්නේ ඉතා සුළු මාත්රාවකි.

ප්රමාණය ඉක්මවා යාම නොයෙකුත් අතුරු අබාද සහ නොයෙකුත් රෝග පීඩා වලට මුල පිරීමකි.

මුලින්ම කියන්න ඕන මගේ camera එක එච්චර හොඳ එකක් නොවන බැවින් පින්තුර quility එක ගැන කණගාටු වෙමි.

දෙවැනි දවසේ එන අතර මග පුංචි ලෝකන්තය බැලීමට ගියෙමු.

තවද අප පුංචි ලෝකාන්තය බැලීමට පිටත් වූ අවස්ථාවේ තවත් පිරිසක් ද පැමිණියෝය.

රතු පාටින් රවුම් කර ත්තේ ඔවුන්ය.

අප පුංචි ලෝකාන්තය අසල පින්තුර අල්ලන විට ඔවුන් අසල වන රොදක් තුලට යනවා දුටු නමුත් අපේ පාඩුවේ අල්ලමින් සිටියෙමු. පින්තුර යකෝ

අප මදක් රබර් අස දමා විපරම් කරන විට දුටුවේ එක අයෙකු වන රෝද ඉදිරිපිට මුරට සිටින්නාක් වැනිය.

වැඩේ තේරුම් ගිය අප මුකුත් නොදන්නාක් සේ ආපසු පැමිණියෙමු.

අතර මගදී දිව ආහාරය ගත අප ඉක්මන් කර ඒමට පිටත් විය.

මතක විදියට මාතලේ නගරය පසුවත් ම මගේ බද බුරු බුරු ගෑමට පටන් ගත්තෙන් අතර මග නැවත දෙහි ගෙඩියක් ගැනීමට සිදුවිය.

කෙසේ වෙතත් ජිනදාසගේ කඩෙන් බිත්තර අප්පා වලට වැඩේ දීමට මම අමතක නොකලෙමි.

රාත්රිය ලංවෙත්ම අප කොළඹට ලඟ වුයේ තවත් සොඳුරු ගමනක අවස්නයක් සහ මිහිරි මතකයන් රැසක් පොදී බෑදගනිමිනි.

මෙහි යමක් අඩුපාඩු විඅත්නම් DooA ට අඩුව පුරවන ලෙස ඉල්ලමි.

[QUOTE="I_Simon, post: 19571954, member: 496938"] [SIZE="5"][CENTER][B][COLOR="Red"]මුලින්ම කියන්න ඕන මේක හුදෙක් විනෝදය සඳහා පමණකි[/COLOR][/B] [/CENTER] 2015 වසරේ අප මිතුරන් පිරිසක් එක්ව විනෝද චාරිකාවක් යාමට තීරණ විය. අපි කොහෙද යන්නේ, කොහොමද යන්නේ, දවස් කියක් ඉන්නවද, ගැහැණු දරුවන් එක්කන් යනවද, (එයාල එක්කන් ගියොත් දවසින් එන්න වෙනවනේ) වැනි උබතොකොටික ගැටළු ගණනාවකට [COLOR="Red"]පෙබරවාරියේ[/COLOR] සිට පිළිතුරු සොයන්නට විය. :rofl::rofl::rofl::rofl::rofl: Facebook හි "නොයන Tryp" ලෙස නම් කරගත් Group Chat එකක දිනපතා මේ පිළිබඳව සංවාද කල අතර, සංවාදය අවසාන වුයේ Pharmacy Project එක, black cat ඇයි එච්චර උණුවෙන් කන්නේ, පියදාසගේ කැල්ල, එරං* RRD ට boot එක තියයි වගේ, උඹෙත් දැන් වයස හරි සහ තවත් මාතෘකා ගණනාවක් සාකච්චාවෙන් පසුවයි. මිට අමතරව දින දෙක තුනකට සැරයක් පයක හමාරක Skype සංවාදවල ද යෙදුනෙමු. එයත් ප්රමාණවත් නොවුන තැන නිවාඩු දිනවල නුගේගොඩ MAC ආයතනයට 10,000 පමණ බිලක් තබමින් සාකච්චා කළෙමු. අවසානයේ [COLOR="red"]ඔක්තෝබර්[/COLOR] මාසයේ අපගේ සිහිනය සබැ විය. :P:P:P:P:P කෙසේ වෙතත් 500ත දොල්කියක් ගැනීමට යාම සහ වෙනත් නොයෙකුත් හේතුන් නිසා පිටවීමට පෙර යොදාගත් ආකාරයටම සැම තැනම යාමට කාලය හරස් විය. :(:(:(:(:( මුළු ගමනින් වැඩි කොටසක් වහනයේම ගතකිරීමට සිදුවිය.:baffled::baffled::baffled: නමුත් ලද අත්දැකීම් නිසා ගමනේ කිසි අඩුවක් අපට නොවිය.:yes::yes::yes::yes: රාත්රිය ගත කිරීමට යෝජනාවී තිබුනේ නකල්ස් Forest Lodge හිය. රැ බෝවීමට පටන් ගත්තේ Forest Lodge වෙත අස්න්නයටවත් පැමිණීමට පෙරය. මිනිස් පුළුටක්වත් නැති කඳු පල්ලම්, වන්නන්තර අමාර වංගු පසකිරීමට සිදුවිය. වංගු යනු වංගුව ගන්න තුරු වාහනයේ Head එකවත් නොවදින, එත් හරවගන්නට පරපෙන්නේ නැති අවස්ථාද විය, රැගෙන ගිය Torch ආදාරයෙන් ඒවා පසුකලෙමු. ගෙදරදී ඕන කලුවරකට බය නැති අපට එදා තිත්ත කළුවර, පෙන්නේ නැති පරවල්, සිතල සුළඟ මදක් බිය ගෙන ආවේය. මේ අතර එක එකා මෙවැනි පලු කදුකර පළාත්වල සිදුවුණු ගහතන සහ ඒවායින් උපන් හොල්මන් ගැන සහ මාමල නැන්දලගේ හොල්මන් අත්දැකීම් මුමුණන්නට විය. එක වරම එළියක් දුටු අපි පර පටු බැවින් ඉඩ ඇති තැනක වහනය ඓන් කර නතර කළෙමු, එය CTB බසයක් විය. අප CTB බස් අයියගෙන් Forest Lodge ට ගොඩක් දුරද ඇසුවෙමු. තව 20km විතර ඇතිබව පැවසු ඔහු "මෙවෙලවට පර හොඳ නැහැ, පරිස්සමෙන් යන්න, කිසිම වෙලාවක වහනය නවත්තන්න එපා" කිවේය. එවිටම කළුවරේ මලු ඇද තමන් ගෙන සියලුම පිහි එලියට ගත්තෙමු. (DooA ගේ අණ මත :lol::lol::lol:) නැවත යන අතර මග ඔහු කි කුනුහරපය ට එකිනෙක විවිද අර්ථකතන දෙන්නට විය. ඒ අතර හොරු මංකොල්ල කාරයෝ සහ හොල්මන් පිළිබඳව ප්රධාන වශයෙන් කතා විය. මේ සම දෙයක් අතරතුරම DooA ගේ GPS එක බලමින් පර කියමින් යයි. ඉන්පසු පැමිණියේ තැනිතලා පරකටය. කෙලින් පාරේ දෙපැත්තේම පාරට නැමුණු ගණ කැලෑවය. එක්වරම එකෙක් අපේ මාමා යයි පටන් ගත්තේය. "අපේ මම කෙනෙක් ඩිලිවරි වැඩකට මේ වගේ පැත්තකට ඇවිත්. දවසක් මිනිහ ඩයිවර් එක්ක රැක මේ වගේ පාළු පාරක යද්දී ගැනු ළමයෙක් සුදු ඇඳගෙන වහනයට ඇත ඇත දැම්මලු. මාමා වහනය නවත්තන්නට කිව්වත් ඩයිවර් තවත් රේස් කරල ගියාලු. ඇයි ඔයි තමුසේ නැවැත්තුවේ නැත්තේ, පව් අර ළමය කියමින් ඩයිවර්ට බැන්නලු. එවිට ඩයිවර් ඔය ඇත්ත ළමයෙක් නෙමෙයි සර්, හොල්මනක්, ඔය ලමයව ගෙනල්ල මේ කාලේදී දුෂණය කරලා මරල. එදා ඉඳන් හොල්මන් කරනවා කියා. එවිට මාමා පිස්සුද ඔයි තමුසෙට ඒ ළමය මත් එක්ක හිනාත් උනා කිව්වලු. ඔහොම තව ටික දුරක් ගියාම ඔන්න අයිත් අර ගැනු ළමය පරණ විදියටම පර අයිනේ වහනයට ඇත ගෙන ඉන්නවලු. මේපාර හොඳටම දෙන්න බය වෙලා ඒ පැත්ත බලන්නේවත් නැතුව පාගල ගිහින්." කිවේය. නවාතැන බලාගන්න කෙනාට cl එකක් ගැනීමට කණුව අල්ලමින් ගිය අපිට ඒ මේ පාරේ කලේ මද්දෙදීම signal ආවේය. මලකෙලියයි. අපේ ඩයිවර් වහනය නැවැත්තුව නමුත් එන්ගිම නැවැත්තුවේ නැත. කලුවරේම එතනට ළගවුණු අපි ඉක්මන් කර රැගෙනආ බඩු අද්දෙමු. කකුල කසනවා වගේ දැනුනත් ගණන් ගත්තේ නැත. වැඩේ දරුණු අතට හැරුන විට බැලුවේය. රබර් වගේ පනුවෙක් කකුලේ එල්ලිලය. ඇද්දට එන්නෙත් නැ. හුක** යකෝ කුදෑල්ලෙක් නේද. :shocked::shocked::shocked::shocked: ජිවිතේ පලවෙනි පාරට කුදල්ලෙක් එල්ලුනේ එදාය. එතැන් සිට කුදෑල්ලන්ගෙන් ප්රවේසම් වීමට මම වගබලා ගත්තෙමු. රැ අයිය උයන තුරු අපි විවේක ගත්තෙමු. (Lodge එක බලාගන්න කෙනා) මේ අතර එකෙක් අක්කගේ ලගුලට ගෙනත් ඉතුරු උන බෝතලයක් ගෙනත් ඇරියේය. DooA ගේ BBQ එකද පටන්ගෙනය. [CENTER][IMG]http://s12.postimg.org/cqi9y9f6l/CIMG024811.jpg[/IMG][/CENTER] මෙහිදී කිසිදාක අමතක නොවන දෙයක් සිදුවිය. ජීවිතේට මුදියක්වත් පාගල නැති දෙන්නෙක් අද ගහනවා යි කියමින් බෝතලේට කිට්ට්ටු විය. දෙන්න "උඹට වැදුනාද, මට තම නැ" , "මටත් නැ" කියමින් තරගෙට ෂොට් එක දමයි. :rofl::rofl: ඒ වන විටත් සන්ඩිය බොන්නේ නැති උන් බි අවසන්ය. BBQ එකද කොගියද නැත. මුන් දෙන්න තවමත් මට තාම නැ, බොන උන් හෙන බොරුනේ කරන්නේ කියමින් දමයි. අවසානයේ බෝතලයම මුන් දෙන්න හිස් කරවන ලදී. නමුත් මුන් දෙන්නට වැඩි නැත. DooA බොඩිය පෙන්නමින් ඔබ මොබ දුවයි. :P:P:P:lol::lol::lol: මේ අතර ඩයිවර් මල්ල්ලි පන්තියක් දමා ඇත. අපි එකත් බලලම ඉමු.:rolleyes::rolleyes::rolleyes: [CENTER][YOUTUBE]9ekF56-libs[/YOUTUBE][/CENTER] [COLOR="red"][SIZE="7"][B]Warring:-[/B][/SIZE][/COLOR] ගංජා බාවිතය ශරීරයට හිතකර වන්නේ ඉතා සුළු මාත්රාවකි. ප්රමාණය ඉක්මවා යාම නොයෙකුත් අතුරු අබාද සහ නොයෙකුත් රෝග පීඩා වලට මුල පිරීමකි. මුලින්ම කියන්න ඕන මගේ camera එක එච්චර හොඳ එකක් නොවන බැවින් පින්තුර quility එක ගැන කණගාටු වෙමි. [CENTER][IMG]http://s10.postimg.org/3mstfd9ix/CIMG02361.jpg[/IMG] [IMG]http://s22.postimg.org/530skwwq9/CIMG02371.jpg[/IMG] [IMG]http://s16.postimg.org/8ade375md/CIMG02401.jpg[/IMG] [/CENTER] දෙවැනි දවසේ එන අතර මග පුංචි ලෝකන්තය බැලීමට ගියෙමු. [CENTER][IMG]http://s12.postimg.org/ptlpmw5ct/CIMG03051.jpg[/IMG] [IMG]http://s13.postimg.org/45fuw7jg7/CIMG03151.jpg[/IMG] [IMG]http://s28.postimg.org/ywevo8dil/CIMG03271.jpg[/IMG] [IMG]http://s27.postimg.org/91ulqe4pf/CIMG03171.jpg[/IMG] [IMG]http://s13.postimg.org/wjlag3707/CIMG03181.jpg[/IMG] [IMG]http://s18.postimg.org/4bm8urzqh/CIMG03381.jpg[/IMG][/CENTER] තවද අප පුංචි ලෝකාන්තය බැලීමට පිටත් වූ අවස්ථාවේ තවත් පිරිසක් ද පැමිණියෝය. [CENTER][IMG]http://s13.postimg.org/q1k0dm33r/CIMG030411.jpg[/IMG][/CENTER] රතු පාටින් රවුම් කර ත්තේ ඔවුන්ය. අප පුංචි ලෝකාන්තය අසල පින්තුර අල්ලන විට ඔවුන් අසල වන රොදක් තුලට යනවා දුටු නමුත් අපේ පාඩුවේ අල්ලමින් සිටියෙමු. පින්තුර යකෝ :P:P:P අප මදක් රබර් අස දමා විපරම් කරන විට දුටුවේ එක අයෙකු වන රෝද ඉදිරිපිට මුරට සිටින්නාක් වැනිය. :shocked::shocked::shocked::P:P:rofl::rofl: වැඩේ තේරුම් ගිය අප මුකුත් නොදන්නාක් සේ ආපසු පැමිණියෙමු. අතර මගදී දිව ආහාරය ගත අප ඉක්මන් කර ඒමට පිටත් විය. මතක විදියට මාතලේ නගරය පසුවත් ම මගේ බද බුරු බුරු ගෑමට පටන් ගත්තෙන් අතර මග නැවත දෙහි ගෙඩියක් ගැනීමට සිදුවිය. කෙසේ වෙතත් ජිනදාසගේ කඩෙන් බිත්තර අප්පා වලට වැඩේ දීමට මම අමතක නොකලෙමි. :P:P රාත්රිය ලංවෙත්ම අප කොළඹට ලඟ වුයේ තවත් සොඳුරු ගමනක අවස්නයක් සහ මිහිරි මතකයන් රැසක් පොදී බෑදගනිමිනි. මෙහි යමක් අඩුපාඩු විඅත්නම් DooA ට අඩුව පුරවන ලෙස ඉල්ලමි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom