Ko bn Koka??

XpAkila

Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    Ei bn Koka neththe thaama???

    6x9-Lobby-Cutout.jpg

     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,071
    1
    16,426
    113
    −273.15°C
    labena aaranchi maarga anuwa koka piyamba gos athi bawa waartha weyi.
    minissunge dadi dhosharopanaya matha may 4 ta pera koka soyaganna bawata niwedhanaya kara atha..:lol:
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    e mokada?

    සුහද කොකාටත් නඩුවක් !

    සුහද කොකා චිත්‍රපටයේ ඩීවීඩී තැටි මුද්‍රණය හා අලවිය අප්‍රේල් 07 වැනි දා තෙක් නතර කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කළේය.
    ජාඇල රුක්මන් සමන්ප්‍රියගේ නැමැත්තෙකු විසින් ගොනුකර තිබූ පෙත්සමක් සලකා බලමින් චිත්‍රපටියේ අධ්‍යක්ෂ සුනිල් ටී.ප්‍රාන්නදුට එරෙහිව මෙම අතුරු තහනම පනවා ඇත.
    ඩීවිඩී පිටපත් පිළිබඳ අයිතියේ නියම හිමිකරු තමා බවත් සුහද කොකා චිත්‍රපටියේ කලින් අයිතිකරු රාජ් එම අයිතිය රවින්ද්‍ර ගුරුගේගෙන් මිලට ගත් බවත් පැවසේ.
    කෙසේවුවද රවින්ද්‍ර ගුරුගේ මහතා එය මිලදීගෙන ඇත්තේ වත්මන් නිෂ්පාදක සුනිල් ටී ප්‍රනාන්දු ගෙන් බවද එහිදී හෙළි විය.
    සුනිල් ටී ප්‍රනාන්දු අයිතිය දෙවන පාර්ශවයකට පැවරු පසු ඩිවිඩී පිටපත් මුද්‍රණය කර අලවි කිරිමට සුදානම් වන බව අධීකරණයේ දි කියැවිණි.


    Source
     
    Last edited: