ko ko ponna wimale sakkili wimale mehe wara onna wijathika bala wega ratata athul wela rata winasa karanna hadanawa

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ponna sakkili wimale waren rata bera ganna, international kumantharana karayo awilla. tho nidida ponna wimale


    ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයට අවශ්‍ය ආරක්ෂක කටයුතු සොයා බැලීමට සහ අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට ඇමෙරිකානු උසස් හමුදා නිලධාරීන් පිරිසක් ඉකුත් 21වැනි දින කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීවරයෙකු පැවසීය.

    කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ QR – 668 දරන ගුවන් යානයෙන් මෙම ඇමෙරිකානු හමුදා නිලධාරීන් 16 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබු බව ද එම නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.