Ko Mark No Mark

k_town

Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    මචන්ලා හැමෝටම සුබ නත්තලක්!

    පුලුවන්නම් මේ ෆිලුම හොයල දීපල්ලකෝ........

    Ko Mark No Mark

    youtube තියෙනවා ඒ උනාට ඒක බලන්න බැහැ කොටු කොටු....! :(:(:(:(
     
    Last edited:

    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    crazybudddy thread එකක් දාලා තිබ්බා බලපන්....
    එච්චර ගතියක් නැ බන් ෆිල්ම් එක...

    NAHH BAN MAMA SUHADA KOKA BALUWA EKA PATTA! EKE SET EKAMA INNA HINDA MEKA BALANNA HITHUWE!

    SUHADA KOKA NAM PATTA! :):)
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    NAHH BAN MAMA SUHADA KOKA BALUWA EKA PATTA! EKE SET EKAMA INNA HINDA MEKA BALANNA HITHUWE!

    SUHADA KOKA NAM PATTA! :):)
    එල මචන්...සුහද කොකා නම් බැලුවේ නැ...මේක නම් මෙලෝ රහක් නැ බන්...බාගයක් බලලා නිකන් හිටියා...:sorry::sorry::sorry::no:
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    එල මචන්...සුහද කොකා නම් බැලුවේ නැ...මේක නම් මෙලෝ රහක් නැ බන්...බාගයක් බලලා නිකන් හිටියා...:sorry::sorry::sorry::no:

    එහෙමද මචන් මම මේකේ ට්‍රේලුව දැක්ක එකයි බලන්න හිතුවේ... සුහද කොකා පට්ට මචන් පුලුවන්නම් හොයාගෙන බලපන්... එකනම් සුපිරි....