Singa desa balanna 
Singapore - population 5.6 million Corona cases 54929
Sri Lanka - population 21.7 million Corona cases 2839
Singapore - population 5.6 million Corona cases 54929
Sri Lanka - population 21.7 million Corona cases 2839

ඕකා මම බයිට් කරලා ඇඩුවේ නැති එක විතරයි . GT තත් PM ගහලා තිබුණා . ඕකා උපන් ගෙදර පොන්නයාඌ ස්වාධීන ටෝක්ස් දදා ඉදලා ගිය පාර ජනාධිපතිවරනෙට සතියක් දෙකක් තියෙද්දී සජිත්ට සපෝර්ට් කරා..මේ පාරත් ස්වාධීන පාට් එකෙන් ඉදලා සතියක් දෙකක් තියෙද්දී ජෙප්පොන්ට සපෝර්ට් කරා..පට්ටම ඩයල් එක..![]()
උන් තාම පණ පිටින්ද??

ජෙප්පෝ රැලම බැහැලා..හිටු ගලා කොටනවා
ස්වාධීන රෙදි පොරෝ ගත්තු උන්ගේ "රාජපක්ෂ බඩේ අමාරුව" නම් තාම හොඳ නෑ වගේ
මෙලහකටත් උන්ගේ ගෙවල් මලගෙවල් වගේ ඇති නේහ් බන්??
@nikdw උතුමාණන් වැඩම කරන්නේ ජෙප්පෝ,ටොයියෝ වැඩිපුර ඉන්න ත්‍රෙඩ් වලට විතරයි මගේ හිතේ..එතුමා තරම් බුද්ධිමතෙක් මේ කිරියෙම නෑ.අවුලකට තියෙන්නේ රාජ.. ඔය වචනේ මතක් කරද්දී බඩ බුරුල් වෙන ගතියෙක් තියෙනවලු.
මට මතකයි මෑන් දවසක් කියනවා 60+ සෙට් එක නැත්නම් යහපාලන ආණ්ඩුවේ කිසිම අවුලක් නැහැ කියලා........!!!![]()
ඒ කියන්නේ මිනිහා ආස තරුණ පොලුවලින් පුක්ෂණය වෙන්නද