Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ko yako current eka?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]kusumitha.m.perera/posts/2068164700782472[/MEDIA]

තේ බොයිලේරුවක්වත් අතගාලා නැති ඩෝබිලා පහුගිය මාස දෙකේ ගල් අඟුරු කුමාරලව හෝදද්දී පුපෙන් හිනාවෙවී බලන් හිටියේ Auditor General Report එක එනකම්..

සමහර ඩෝබි පැටව් චිමිනිය පෙන්නලා කිව්වා ගල් අඟුරු සුපිරි කියලා..

ටොන් පහක කැපෑසිටි තියන බොයිලේරුවක අවුරුදු 18 Experience තියනවා මට. ( Paddy Husk )

දහන පෝෂකය හරියට තියනවානම්, දහන ද්‍රව්‍ය හොඳ නම් බොයිලේරුවේ Chamber එකේ මැද හොදටම ගිනි ඇවිලෙනවා.. ඒ වගේම චිමිනියේ දුම අවර්ණ වෙනවා. ( මේ ෆොටො එකේ පැහැදිලිව තියනවා චේම්බර් එකේ ගිනි දැල්ල)

ගොඩක් වෙලාවට දහයියා හිඟ උනාම ගන්නේ අරලිය දහයියා. අරලිය එකේ දහයියා Quality 2,3 තියනවා.. ගණන් වැඩි දහයියා එකට ස්ටීම් ඉක්මනින් නගිනවා.

ගණන් අඩු දහයියා එකට ස්ටීම් නගින්න පරක්කුයි..

High Quality දහයියා කිලෝ 1000න් පුලුවන් වී කිලෝ 40000 වේලන්න. ඒ වී ප්‍රමාණයම වේළන්න Low Quality දහයියා පාවිච්චි කරාම දහයියා කිලෝ 1300 යනවා එක බැජ් එකකට.

මට දහයියා බෑග් එකට අත දැම්මම කියන්න පුලුවන් දහයියා එකේ quality එක..

(කාල බලන්න දෙයක් නෑ )

(නොරොච්චෝලේ තියෙන බොයිලේරුවල මූලිකම වෙනස බර්නර් එක.)

කුමාරලා ගල් අඟුරු ගේන්න කලින්ම දන්නවා බඩු බාලයි කියලා. ඒකයි උන් ඕක කලින්ම හෝදන්න පටන් ගත්තේ..

ලියලා තියාගන්න..

අර්ජුන් මහේන්ද්රන්ලට කලින් කුමාරලා ගල් අඟුරු කේස් එකට හිරේ යනවා..

ගල් කුමාරයා පව්.. ඌ පැලවත්ත ගල් අඟුරු හොරකමේ ස්ටේජ් එක උඩ තිබ්බ රූකඩයක්..

ඌ තව ටික දවසකින් ඇත්ත කතාව වමාරාවී..

ගල් කුමාරට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.

ගල් අඟුරු හොරකම නිසා ඉහළ යන ලයිට් බිල දකින සෑම විටකම පැලවත්ත ගල් අඟුරු හොරුන්ගේ අම්මලා සිහි කරමි.

( මේ ෆොටො එක 2022. මේ බොයිලේරුවටම 5kw ඩයනමෝවක් හයි කරලා කරන්ට් එක හදලා ඊලග ෆොටො එක දානවා)

Kusumitha Mudith Perera

2026-04-08

[QUOTE="ozykolla, post: 31340045, member: 580942"] [MEDIA=facebook]kusumitha.m.perera/posts/2068164700782472[/MEDIA] තේ බොයිලේරුවක්වත් අතගාලා නැති ඩෝබිලා පහුගිය මාස දෙකේ ගල් අඟුරු කුමාරලව හෝදද්දී පුපෙන් හිනාවෙවී බලන් හිටියේ Auditor General Report එක එනකම්.. සමහර ඩෝබි පැටව් චිමිනිය පෙන්නලා කිව්වා ගල් අඟුරු සුපිරි කියලා.. ටොන් පහක කැපෑසිටි තියන බොයිලේරුවක අවුරුදු 18 Experience තියනවා මට. ( Paddy Husk ) දහන පෝෂකය හරියට තියනවානම්, දහන ද්‍රව්‍ය හොඳ නම් බොයිලේරුවේ Chamber එකේ මැද හොදටම ගිනි ඇවිලෙනවා.. ඒ වගේම චිමිනියේ දුම අවර්ණ වෙනවා. ( මේ ෆොටො එකේ පැහැදිලිව තියනවා චේම්බර් එකේ ගිනි දැල්ල) ගොඩක් වෙලාවට දහයියා හිඟ උනාම ගන්නේ අරලිය දහයියා. අරලිය එකේ දහයියා Quality 2,3 තියනවා.. ගණන් වැඩි දහයියා එකට ස්ටීම් ඉක්මනින් නගිනවා. ගණන් අඩු දහයියා එකට ස්ටීම් නගින්න පරක්කුයි.. High Quality දහයියා කිලෝ 1000න් පුලුවන් වී කිලෝ 40000 වේලන්න. ඒ වී ප්‍රමාණයම වේළන්න Low Quality දහයියා පාවිච්චි කරාම දහයියා කිලෝ 1300 යනවා එක බැජ් එකකට. මට දහයියා බෑග් එකට අත දැම්මම කියන්න පුලුවන් දහයියා එකේ quality එක.. (කාල බලන්න දෙයක් නෑ 🤭) (නොරොච්චෝලේ තියෙන බොයිලේරුවල මූලිකම වෙනස බර්නර් එක.) කුමාරලා ගල් අඟුරු ගේන්න කලින්ම දන්නවා බඩු බාලයි කියලා. ඒකයි උන් ඕක කලින්ම හෝදන්න පටන් ගත්තේ.. ලියලා තියාගන්න.. අර්ජුන් මහේන්ද්රන්ලට කලින් කුමාරලා ගල් අඟුරු කේස් එකට හිරේ යනවා.. ගල් කුමාරයා පව්.. ඌ පැලවත්ත ගල් අඟුරු හොරකමේ ස්ටේජ් එක උඩ තිබ්බ රූකඩයක්.. ඌ තව ටික දවසකින් ඇත්ත කතාව වමාරාවී.. ගල් කුමාරට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ගල් අඟුරු හොරකම නිසා ඉහළ යන ලයිට් බිල දකින සෑම විටකම පැලවත්ත ගල් අඟුරු හොරුන්ගේ අම්මලා සිහි කරමි. ( මේ ෆොටො එක 2022. මේ බොයිලේරුවටම 5kw ඩයනමෝවක් හයි කරලා කරන්ට් එක හදලා ඊලග ෆොටො එක දානවා) Kusumitha Mudith Perera 2026-04-08 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom