Ko yako current eka?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,627
    11,620
    113
    Thota kawadda current eka thibbe..
    Jalasha uthurala yana kaletath lankawenma thota witharak power cut :lol:

    Umba thana kiyanne nathi unata api dannawa karima dotee kiyala..
    Dotee pradeshiya sabawe athu ganna ekath umbata part damma kiyala meke andanawa dakka... :lol:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    කුනුකොල්ලෙට ගේ විකුණලා ඔය අඩුකුලේ පැත්තෙන් දැංවත් පලයන් 🥴
     
    • Like
    Reactions: raman2

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,628
    14,753
    113



    තේ බොයිලේරුවක්වත් අතගාලා නැති ඩෝබිලා පහුගිය මාස දෙකේ ගල් අඟුරු කුමාරලව හෝදද්දී පුපෙන් හිනාවෙවී බලන් හිටියේ Auditor General Report එක එනකම්..

    සමහර ඩෝබි පැටව් චිමිනිය පෙන්නලා කිව්වා ගල් අඟුරු සුපිරි කියලා..

    ටොන් පහක කැපෑසිටි තියන බොයිලේරුවක අවුරුදු 18 Experience තියනවා මට. ( Paddy Husk )

    දහන පෝෂකය හරියට තියනවානම්, දහන ද්‍රව්‍ය හොඳ නම් බොයිලේරුවේ Chamber එකේ මැද හොදටම ගිනි ඇවිලෙනවා.. ඒ වගේම චිමිනියේ දුම අවර්ණ වෙනවා. ( මේ ෆොටො එකේ පැහැදිලිව තියනවා චේම්බර් එකේ ගිනි දැල්ල)

    ගොඩක් වෙලාවට දහයියා හිඟ උනාම ගන්නේ අරලිය දහයියා. අරලිය එකේ දහයියා Quality 2,3 තියනවා.. ගණන් වැඩි දහයියා එකට ස්ටීම් ඉක්මනින් නගිනවා.
    ගණන් අඩු දහයියා එකට ස්ටීම් නගින්න පරක්කුයි..

    High Quality දහයියා කිලෝ 1000න් පුලුවන් වී කිලෝ 40000 වේලන්න. ඒ වී ප්‍රමාණයම වේළන්න Low Quality දහයියා පාවිච්චි කරාම දහයියා කිලෝ 1300 යනවා එක බැජ් එකකට.

    මට දහයියා බෑග් එකට අත දැම්මම කියන්න පුලුවන් දහයියා එකේ quality එක..
    (කාල බලන්න දෙයක් නෑ 🤭)

    (නොරොච්චෝලේ තියෙන බොයිලේරුවල මූලිකම වෙනස බර්නර් එක.)

    කුමාරලා ගල් අඟුරු ගේන්න කලින්ම දන්නවා බඩු බාලයි කියලා. ඒකයි උන් ඕක කලින්ම හෝදන්න පටන් ගත්තේ..

    ලියලා තියාගන්න..
    අර්ජුන් මහේන්ද්‍රන්ලට කලින් කුමාරලා ගල් අඟුරු කේස් එකට හිරේ යනවා..
    ගල් කුමාරයා පව්.. ඌ පැලවත්ත ගල් අඟුරු හොරකමේ ස්ටේජ් එක උඩ තිබ්බ රූකඩයක්..
    ඌ තව ටික දවසකින් ඇත්ත කතාව වමාරාවී..
    ගල් කුමාරට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.

    ගල් අඟුරු හොරකම නිසා ඉහළ යන ලයිට් බිල දකින සෑම විටකම පැලවත්ත ගල් අඟුරු හොරුන්ගේ අම්මලා සිහි කරමි.
    ( මේ ෆොටො එක 2022. මේ බොයිලේරුවටම 5kw ඩයනමෝවක් හයි කරලා කරන්ට් එක හදලා ඊලග ෆොටො එක දානවා)

    Kusumitha Mudith Perera
    2026-04-08
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    Menna epara ude 6 karala munge estimated time eka elastic da? Ada ada inne, kiwa boru walai mehema adillai dekama ekai

    Mun paya 9 kapuwa ehenam, mokatada mehema andu?
    ------ Post added on Apr 9, 2026 at 4:42 AM
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,619
    21,618
    113
    ගම මහනුවරයි
    අනිවා 2/3 ම NPP එකට ගන්න ඕන මේ බලපං මුන්ගේ ලොකු එක,
    අකිලය කියන එක අහපන්කෝ ලොල්, ජනතාව හරිම දේ නෙමෙයිලු කරන්නෙ, මුන් මේ හිනා වෙන්නෙ උඹල අපේ ඡන්ද වලට NPP එකට 2/3 අරං දිය යුත්තේ මෙවැනි විකාර ගෙදර යැවීමටයි!

    :lol: :lol: :lol: :lol: :rofl: :rofl: :rofl:
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,278
    4,545
    113
    නොපෙනෙන මානයේ
    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ (08) දිනයේ ද විදුලිය ඇණහිටීම් වාර්තා වී තිබුණි.

    උඹ ඉන්නෙ මේ පැත්තෙනෙ
    කටුපොත, නාරම්මල, සියඹලාගස්කොටුව, ගිරිඋල්ල, අලව්ව, පොල්ගහවෙල
    https://sinhala.adaderana.lk/news/223878
     
    • Haha
    Reactions: Inigo Montoya

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,648
    20,932
    113
    හිමිට පුංචි අම්මට කිට්ටු වෙයන්
    නියම time එක :yes:

    22.jpg
     
    • Like
    Reactions: KDH

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,627
    11,620
    113
    Elon musk current eka dunnath umbala paththata power cut enawa...
    Oya ge wikunapan..