kodivina help

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    ubala kodivina wiswasa karanawada?

    mekai seen eka, mage massinata uge yaluwek gurukamak karalalu, muwa naththata nathiwenna thamai karala thiyenne

    wadeth e wagema hari, mokada sudda wage hitapu eka dan full andos, anika muta kelawena dewal mai wenne

    dan muta oka balwanna thanakui, wela thiyenawanam deyak ain karaganna thanakui hoyanawa

    ubala danna hoda thanak thiyenawanam kiyapalla

    mamath owa wiswasa karanne naha, eth okage oluwa hari hadei ne

    help ekak deepalla
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    පනස්දහක් විතර සල්ලි අරගෙන එක්ක වරෙන් අපේ දිහා කාමරේ කොටු කරල ලයිට් ඔෆ් කරල පිරිසියක් උඩ වීදුරුවක් තියල මොනව හරි මන්තර ටිකක් කියල
    ගෙදෙට්ට බොන්න ගෙනාපු තැබිලි ගෙඩියට මොනව හරි බඩ විරේකයක් දාල හදල දෙන්නම් බඩ යන්න හොදට
    බඩ ගිහින් නැවතුන ගමන් කොඩිවිනෙත් එතනින් ඉවරයි කියල කියපන්
    බඩ යන තරමට කොඩිවිනේ ලොකු එකක් කියල කියපන්
    උබට කොමිශන් එකක් දෙන්නම් පන්දාහක් එක්ක වරේන් :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,696
    40,292
    113
    ඕවා බොරු බන්. තුන් සූත්‍රය කියාගෙන ඉන්න කියපන්.
    උබට ඉතින් ඕනෙම නම් කොඩිවින කපන මාතර පැත්තෙ ඕන තරම් ඉන්නවා.

    ගෙදෙට්ට වද්ද ගත්තට කමක් නෑ, ගියාට පස්සෙ වාඩි උන පුටු ටික කහ වතුරෙන් හෝදලා දාපන්, ඕකුන් අඩු කුලේ පර හැත්ත.
     
    ow ban math dannawa, eth aththak nathuwama nathuwa athi
    puluwan ekak hoda thanak kiyapallako
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    Mole kalpana nokara weda kaloth thamai lokuma kodivine wenne.:yes:

    Anith eka owa passe yanne giyama nethi kodivina ethi wenawa boru ahala
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,914
    5,493
    113
    ubala kodivina wiswasa karanawada?

    help ekak deepalla

    අණවිණ කොඩිවින හදි හූනියම් වලින් යමක් කරන්න පුලුවන්.ඇත්ත... කෙනෙක් මෛත්‍රී භාවනාව කරගන පන්සිල් රැකගන ඉන්නවා නම් ගැටලුවක් නෑ. පිරිත් දාන්න කියන්න ගෙදර. ජලනන්දන පිරිත එහෙම. ධාර්මික වෙන්න පුලුවන් නම් ගොඩක් ප්‍රශ්න මඟහැරෙනවා. පින් අතේ වැඩ කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ඕන. තමන්ගාව සද්ධා,ශීල,සෘත,ත්‍යාග, ප්‍රඤා ඇතිකරගන වැඩිදියුණූ කරගන්න ඕන...

    එව්වා කරගන්න බැරිනම් ඉතින් කට්ටඩියෙක් ගාවට යන්න වෙනවා. වැඩේ කියන්නේ කට්ටඩි වේසෙන් සෑහෙන්න ඉන්නවා තක්කඩි. ඒ හින්දා හොයලා හොයලා විශ්වාස වන්ත මනුස්සයෙක් හොයාගන්න වෙනවා. නැත්නම් සමහර උන් කොඩිවිනේ කපලා යනගමන් පොඩි බන්දනේකුත් බැඳගන යන්නේ.

    එතකොට උඹලා අර කට්ටඩියගෙන් සබ්ස්ක්‍රිප්ෂන් එකක් ගත්තා වගේ තමා. කාලෙන් කාලෙට උට ගාන දීගන සිස්ටම් අප්ඩේට් කරන්න වෙනවා.

    එහෙමත් නැත්තං යන්න ගම්බාර දේවාලෙට. නාල කරලා පිරිසිදු වෙලා. ගිහිං අවංකවම විස්තරේ කියලා සහනයක් ඉල්ලලා බාරයක් වෙන්න.

    දැන් මේක මං දැම්මෙ මේවා විස්වාස කරන උන්ට. ඒතියස්ට්ලා.. අරුං මුං රෙදි උස්සං එන්න ඔට්ටු නෑ ඔන්න...

    • Like
    Reactions: kandahar

    good openion rep12+
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අසාර්ථක මිනිස්සු තමන්ගේ බැරිකම වහගන්න ගේන එක්ස්කියුස් එකක් තමා අරූ මූ මට ගුරුකම් කරා කියන එක.. එතකොට ඒක පිටිං දාල සේරම ලැජ්ජාවල් වහගන්න පුලුවන්.. දැට්ස් ඕල්..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,206
    29,893
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොරු තමයි වැඩි. ඕව පිළිගන්න ඕව මත්තෙම නහින එකෙක් නම් උගේ වැටිලා තියෙන හිත හදාගන්න හොරෙක්ට තුන් හාරදාහක් ක් වියදම් කරාට කමක් නෑ ඔය කොහේහරි අට්ටාලයක් ගහන් ඉන්න කපුවෙක්ට සීන් එක කියලා අරූව එක්කන් ගහින් කීයක් හරි දීල දෙහි ටිකක් කප්පපන්.

    ඇත්ත කතාව මිට වඩා වෙනස්. වැඩකාරයෙක් හොයාගෙන සබ්ස්ක්රිප්ෂන් එකක් දාගත්තොත් හොදි ඕන්නෑ........ පාරට වැටෙනකන්ම ගරනවා