VM ekak dagana machan ehenan
Machan podi ekata college eke KODU eka karanawa. Gedara install karavan widihak na MacBook ekak tiyenne
අලුත් Apple silicon Mac එකක් නං තියෙන්නෙ x86 VM එකක් දාන එක ලේසියෙන් කරන්න බැහැ, x86 සපෝට් කරන VM ඇත්තෙම නැති තරං. VM තියනව ඒත් ඒව x86 emulate කරන්නෙ නැහැ
Apple silicon වල x86 emulate කරන්න parallels එක තමයි ෆුල් සපෝට් කරන VM එකකට තියෙන්නෙ ඒක අවුරුද්දට $100ක් වෙනවා
Free එකක් තියනවා UTM එකක් කියලා තියනවා මම ඒක ට්‍රයි කරලා නැහැ, ට්‍රයි කරලා බලන්න පුලුවන්.
Intel මැක් එකක් නං boot camp දාල වින්ඩෝස් දාල ට්‍රයි කරන්න පුලුවන්
ඒ නැතත් ගොඩක් VM සපෝට් කරනවා
ඇපල් සිලිකන් මැක් එකක් නං UTM දාල Windows VM එකක් හදලා ට්‍රයි කරන්න
Intel mac එකක් නං Virtual box වගේ ෆ්‍රී VM එකක් දාල ට්‍රයි කරන්න, ගොඩක් වින්ඩෝස් සොෆ්ට්වෙයා යූස් කරනවා නං Bootcamp දාල windows දාන එක ලේසි වෙන්න පුලුවන්