Hay guys, koggala nilame part 3 hoyaganna ona. Kage hari laga thiyanawa nam mekata dannako.
S sirius@elakiri Member Oct 6, 2012 12 3 3 Aug 30, 2019 #1 Hay guys, koggala nilame part 3 hoyaganna ona. Kage hari laga thiyanawa nam mekata dannako.
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Aug 30, 2019 #2 1.සිරස්ව (“ඔව්” කියන්න ) 2.තිරස්ව (“නෑ” කියන්න ) 3.අටේ ඉලක්කම /එහෙම නැත්නම් අඩ කවයක් විදිහට ("හරියටම sure නැති බව" අඟවන්න )
1.සිරස්ව (“ඔව්” කියන්න ) 2.තිරස්ව (“නෑ” කියන්න ) 3.අටේ ඉලක්කම /එහෙම නැත්නම් අඩ කවයක් විදිහට ("හරියටම sure නැති බව" අඟවන්න )
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,447 113 10 කටුකරෝලගම Aug 30, 2019 #3 තුන්වෙනි කොටසක් නෑ ලු ඕක සෑහෙන කාලෙක ඉඳන් හොයනව කාටවත් හම්බෙලා නෑ
Champ HB Well-known member Oct 5, 2012 5,853 6,988 113 අපේ දිහෑ Aug 30, 2019 #4 LazyLizard said: තුන්වෙනි කොටසක් නෑ ලු ඕක සෑහෙන කාලෙක ඉඳන් හොයනව කාටවත් හම්බෙලා නෑ Click to expand... ඕක දෙන්නම් කියලා අපිට එකෙක් පොල්ලක් තිබ්බනෙ බං... ඌ දුන්නොත් දෙන්නම් ..
LazyLizard said: තුන්වෙනි කොටසක් නෑ ලු ඕක සෑහෙන කාලෙක ඉඳන් හොයනව කාටවත් හම්බෙලා නෑ Click to expand... ඕක දෙන්නම් කියලා අපිට එකෙක් පොල්ලක් තිබ්බනෙ බං... ඌ දුන්නොත් දෙන්නම් ..
G Gadget002 Junior member Apr 22, 2019 90 22 8 Aug 30, 2019 #5 Oke 3 weni eaka out karala ne Marcus fernando oke 3rd part complete karanna kalin merila Porage duwa fb page eakaka kiyala thibbe
Oke 3 weni eaka out karala ne Marcus fernando oke 3rd part complete karanna kalin merila Porage duwa fb page eakaka kiyala thibbe
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,447 113 10 කටුකරෝලගම Aug 30, 2019 #7 Champ HB said: ඕක දෙන්නම් කියලා අපිට එකෙක් පොල්ලක් තිබ්බනෙ බං... ඌ දුන්නොත් දෙන්නම් .. Click to expand... මට මතක විදිහට එයා කීවෙත් පත්තරේක කොටස් වසයෙන් පලවෙලා තිබිල කපල එකතුකරගෙන හිටිය කියල නේද. පොතක් තිබිල නෑ
Champ HB said: ඕක දෙන්නම් කියලා අපිට එකෙක් පොල්ලක් තිබ්බනෙ බං... ඌ දුන්නොත් දෙන්නම් .. Click to expand... මට මතක විදිහට එයා කීවෙත් පත්තරේක කොටස් වසයෙන් පලවෙලා තිබිල කපල එකතුකරගෙන හිටිය කියල නේද. පොතක් තිබිල නෑ
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Aug 31, 2019 #8 මේක ගැන ත්‍රෙඩ් කීයක් නං ගියාද තුනක් නෑ බං කතෘ මැරිල ලියන්න කලිං