Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Koggala Trip
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුවනේ අපි කට්ටියක් කොග්ගල පොඩි ට්‍රිප් එකක් ගියා. මේක හදිස්සියේම විනෝදයට ගිය ගමනක්. ඉතින් මේකේ අර වෙන ට්‍රැවල් ත්‍රෙඩ් වල වගේ පින්තුර නැති උනාට බනින්න එපා. මේක මගේ මේ ආකාරයේ පළමු ත්‍රෙඩ් එක. එක දිගට එකින් එක පින්තුර දාන එකක් මට ටිකක් අමාරු වැඩක්. ලේසි ක්‍රමයක් නැද්ද ?

පොඩි කාරණා ටිකක් කියන්න තමා මේ ත්‍රෙඩ් එක දමන්නේ. ඒ වැදගත් කාරනා ටික රතු පාටින් දක්වලා ඇති.

එහෙනම් යමු කොග්ගල.

කොග්ගල කිව්වම මේක ලොකු ඉතිහාසයක් තියන ගමක්. ඒ වගේම ලංකාවේ සාහිත්‍යයේ මුල් පෙළ විද්වතුන් දෙදෙනකුම හැදුන ගම. ඒ මාර්ටින් වික්‍රමසිංහ මහතා හා අරිසෙන් අහුබුදු ශුරින්. මාර්ටින් වික්‍රමසිංහ ජනකලා museum එකත් කොග්ගල තිබේ.

ඔන්න කාරණාවක් කියන්නම්. අපි කොග්ගල ඔයේ බෝට්ටු සංචාරයක් යන්න පිටත් උනා. බෝට්ටු අයියගෙන් අපි ඇහුවා මේ ගමට කොග්ගල කියන්නේ මොකද කියල. ඉතින් පොර කිව්වා "ඔයේ තියන ගල් උඩ කොක්කු ගොඩක් ගැවසෙනවා, ඒක නිසා කොක් +ගල කියල කිව්වා. පස්සේ ඒක කොග්ගල උනා කියල". මම කිව්වා කොක්කු, ගල් උඩ වහන එක අරුමයක්ද ? ඇරත් මේ ඔයේ ගල් උඩ විතරද කොක්කු ලගින්නේ කියල.

පොර අන්දුන් කුන්දුන් වුනා. ඊට පස්සේ ගමේ හිටපු කිහිප දෙනෙක්ගෙන්ම පොර ඒ ගැන ඇහුවා නමුත් හරි උත්තරයක් නැත.

මිනිහා කිව්වා ලගදි දෙරණ ට්‍රැවල් විත් චතුර වැඩසටහන කරේ මෙහෙ. ඒක බලන්න කියල. ගෙදර ඇවිත් ඒක බැලුව. නමුත් ඒ වැඩසටහන පටන් ගන්නෙත් කොග්ගලට ලොකු ඉතිහාසයක් නෑ, දැන් ගමේ ඉන්න අය මොකුත්ම දන්නෙත් නෑ කියල. නමුත් ඒ කතා සේරම බොරු. මොකද මේ ගමේ පුරාණ විහාරම 4ක් තියනවා. ඒකම මදිද සාක්කියට. අනික හිරුගල් දේවාලය කියන සුර්ය වන්දනා දේවාලය තියෙන්නෙත් කොග්ගල.

ඔයේ නම් ඉතින් මඩොල් දුව , කුරුළු දුව වගේ දුපත් ගණනාවක් තියනවා. පොඩි එවුන් එක්ක ඇවිත් බලන්න වටිනවා. මෙන්න මේක පොඩිම පොඩි දුපතක්.

ඔයේ ධිවර කර්මාන්තය දැන් ගොඩක් දුර්වල වෙලාලු. මාළු නැතිලු.

දවස පුරාම මේ විදියට මහන්සි වෙලා රුපියල් 1000ක් හොයා ගන්නෙත් ගොඩක් කලාතුරකින්ලු. නමුත් මේකේ රසම කකුළුවෝ , ඉස්සෝ ඉස්සර බහුලව හිටියලු. දැන් නම් ගොඩාක් අඩුයිලු.

බෝට්ටු අයියා නොගැබුරු හරියේදී මෙන්න මේක පෙන්නුවා.

මේක සවුත්තු වෙච්ච ඉස්සෝ බිත්තර පොදියක්ලු. අනේ මම නම් ඔන්න ඒක ඉස්සෝ බිත්තර පොදියක්ද වෙන පොදියක්ද කියල දන්නේ නෑ. දන්නා අය කියන්න බලන්න.

මෙන්න මේ තියන්නේ මාළුන්ට කියල කකුල් මසාජ් කරගන්න තැනක්.

මේකට දාල තිබ්බේ අර රෝස පාට පොඩි මාළු ජාතියක්. මට පොඩි සැකයක් ආව බෝවෙන ලෙඩ තියන කෙනෙක්ගේ කකුල් වල තුවාල සුද්ද කරන මේ මාළු නිරෝගී කෙනෙක්ගේ කකුලේ තුවාලයකින් අර මුලින් කි කෙනාගේ විෂ බීජ යවන්න පුළුවන් නේද? කොහොම වෙතත් මේකත් ඉතින් ජිවත් වෙන්න කරන ජීවිකාවක් නේ. හොද කැමරාවක් තිබ්බේ නැති නිසා ලොකුවට ෆොටෝ ගත්තේ නෑ.

මෙන්න මේ ගල් ගොඩ තියෙන්නේ මුදේ ඇවිදන් යන දුරින්. අපි ඉතින් කිට්ටුවට වගේ ගියා.

වෙරළේ කට්ටිය කිව්වා ගල් උඩට නගින්න එපා කියල. මොකද ඇහුවම කිව්වේ ඔතන හෙන ගුප්ත තැනක් කියල. සුද්දෙකුත් නගින්න ගිහිල්ල වැටිලා මරුනලු. ඉතින් අපි වැඩිය ගල් උඩ යන්න ගියේ නෑ .

ඔන්න දැන් වැදගත් කාරණාවක් කියන්න යන්නේ. ඔයාල කොග්ගල ගියාම බීච් එකේ, මඩොල් දුවේ යනවනේ. නමුත් මේ පන්සලට ගිහිල්ල නෑ නේද?

ඔයාලට අර කොග්ගල එයාර් පොට් එකේ පාර අයිනේ නවත්තල තියන පරණ ප්ලේන් එක ගාව ඉදන් ගොඩ පැත්ත දිහා බැලුවම මේ විදියට අලුතින් ගොඩ නගපු බුදු පිළිමයක් පෙනේවි.

ඇත්තටම මේ පිළිමය මේ විදියට පෙන්න ගත්තේ දැනට අවුරුදු දෙක තුනක ඉදන් උනාට මේක පුරාණ විහාරයක්. නම ශ්‍රී මුදලින්දාරාම පුරාණ විහාරය.  යන්න තියෙන්නේ කොග්ගල එයාර්පෝට් එකට යන පාරේම තමා.

Main Road එකේ ඉදන් 750 m විතර දුරින් පුංචි කඳු ගැටයක තියන්නේ. මේ පුරාණ විහාරය දෙවන ලෝක යුද්ධ කාලේ සුද්දෝ විනාශ කරලා, ඊට පස්සේ ගරා වැටිලා. දැන් ඒක ප්‍රතිසංස්කරණය කරලා ලස්සන හිටි පිලිමයකුත් හදල තියෙන්නේ.

ඉතින් කට්ටිය කොග්ගල යනවා නම් මේ විහාරයටත් යන්න. පුළුවන් විදියට විහාර කර්මාන්තයට ආධාරයකුත් දෙන්න.

මගේ මේ සංචාරය කොග්ගල ගැන විස්තර තව තව හොයන්න ලොකු ආසාවක් ගෙනාවා. කට්ටිය මොනවා හරි කොග්ගල ගැන විස්තර දන්නවා නම් ඒවත් කියාගෙනම යමු එහෙනම්.

[QUOTE="Sansaare, post: 21840737, member: 525992"] [SIZE="4"]යාළුවනේ අපි කට්ටියක් කොග්ගල පොඩි ට්‍රිප් එකක් ගියා. මේක හදිස්සියේම විනෝදයට ගිය ගමනක්. ඉතින් මේකේ අර වෙන ට්‍රැවල් ත්‍රෙඩ් වල වගේ පින්තුර නැති උනාට බනින්න එපා. මේක මගේ මේ ආකාරයේ පළමු ත්‍රෙඩ් එක. එක දිගට එකින් එක පින්තුර දාන එකක් මට ටිකක් අමාරු වැඩක්. ලේසි ක්‍රමයක් නැද්ද ? පොඩි කාරණා ටිකක් කියන්න තමා මේ ත්‍රෙඩ් එක දමන්නේ. ඒ වැදගත් කාරනා ටික රතු පාටින් දක්වලා ඇති. එහෙනම් යමු කොග්ගල. කොග්ගල කිව්වම මේක ලොකු ඉතිහාසයක් තියන ගමක්. ඒ වගේම ලංකාවේ සාහිත්‍යයේ මුල් පෙළ විද්වතුන් දෙදෙනකුම හැදුන ගම. ඒ මාර්ටින් වික්‍රමසිංහ මහතා හා අරිසෙන් අහුබුදු ශුරින්. මාර්ටින් වික්‍රමසිංහ ජනකලා museum එකත් කොග්ගල තිබේ. ඔන්න කාරණාවක් කියන්නම්. අපි කොග්ගල ඔයේ බෝට්ටු සංචාරයක් යන්න පිටත් උනා. බෝට්ටු අයියගෙන් අපි ඇහුවා මේ ගමට කොග්ගල කියන්නේ මොකද කියල. ඉතින් පොර කිව්වා[COLOR="red"] "ඔයේ තියන ගල් උඩ කොක්කු ගොඩක් ගැවසෙනවා, ඒක නිසා කොක් +ගල කියල කිව්වා. පස්සේ ඒක කොග්ගල උනා කියල"[/COLOR]. මම කිව්වා කොක්කු, ගල් උඩ වහන එක අරුමයක්ද ? ඇරත් මේ ඔයේ ගල් උඩ විතරද කොක්කු ලගින්නේ කියල. :lol: පොර අන්දුන් කුන්දුන් වුනා. ඊට පස්සේ ගමේ හිටපු කිහිප දෙනෙක්ගෙන්ම පොර ඒ ගැන ඇහුවා නමුත් හරි උත්තරයක් නැත. මිනිහා කිව්වා ලගදි දෙරණ ට්‍රැවල් විත් චතුර වැඩසටහන කරේ මෙහෙ. ඒක බලන්න කියල. ගෙදර ඇවිත් ඒක බැලුව. නමුත් ඒ වැඩසටහන පටන් ගන්නෙත් කොග්ගලට ලොකු ඉතිහාසයක් නෑ, දැන් ගමේ ඉන්න අය මොකුත්ම දන්නෙත් නෑ කියල. නමුත් ඒ කතා සේරම බොරු. [COLOR="Red"]මොකද මේ ගමේ පුරාණ විහාරම 4ක් තියනවා. ඒකම මදිද සාක්කියට. අනික හිරුගල් දේවාලය කියන සුර්ය වන්දනා දේවාලය තියෙන්නෙත් කොග්ගල. [/COLOR] ඔයේ නම් ඉතින් මඩොල් දුව , කුරුළු දුව වගේ දුපත් ගණනාවක් තියනවා. පොඩි එවුන් එක්ක ඇවිත් බලන්න වටිනවා. මෙන්න මේක පොඩිම පොඩි දුපතක්. [IMG]http://i66.tinypic.com/2a56x4.jpg[/IMG] ඔයේ ධිවර කර්මාන්තය දැන් ගොඩක් දුර්වල වෙලාලු. මාළු නැතිලු. [IMG]http://i66.tinypic.com/nmceo7.jpg[/IMG] දවස පුරාම මේ විදියට මහන්සි වෙලා රුපියල් 1000ක් හොයා ගන්නෙත් ගොඩක් කලාතුරකින්ලු. නමුත් මේකේ රසම කකුළුවෝ , ඉස්සෝ ඉස්සර බහුලව හිටියලු. දැන් නම් ගොඩාක් අඩුයිලු. බෝට්ටු අයියා නොගැබුරු හරියේදී මෙන්න මේක පෙන්නුවා. [IMG]http://i63.tinypic.com/289bo5d.jpg[/IMG] මේක සවුත්තු වෙච්ච ඉස්සෝ බිත්තර පොදියක්ලු. අනේ මම නම් ඔන්න ඒක ඉස්සෝ බිත්තර පොදියක්ද වෙන පොදියක්ද කියල දන්නේ නෑ. දන්නා අය කියන්න බලන්න. මෙන්න මේ තියන්නේ මාළුන්ට කියල කකුල් මසාජ් කරගන්න තැනක්. [IMG]http://i66.tinypic.com/2rgfeqd.jpg[/IMG] මේකට දාල තිබ්බේ අර රෝස පාට පොඩි මාළු ජාතියක්. මට පොඩි සැකයක් ආව බෝවෙන ලෙඩ තියන කෙනෙක්ගේ කකුල් වල තුවාල සුද්ද කරන මේ මාළු නිරෝගී කෙනෙක්ගේ කකුලේ තුවාලයකින් අර මුලින් කි කෙනාගේ විෂ බීජ යවන්න පුළුවන් නේද? කොහොම වෙතත් මේකත් ඉතින් ජිවත් වෙන්න කරන ජීවිකාවක් නේ. හොද කැමරාවක් තිබ්බේ නැති නිසා ලොකුවට ෆොටෝ ගත්තේ නෑ. මෙන්න මේ ගල් ගොඩ තියෙන්නේ මුදේ ඇවිදන් යන දුරින්. අපි ඉතින් කිට්ටුවට වගේ ගියා. [IMG]http://i67.tinypic.com/10ztf21.jpg[/IMG] වෙරළේ කට්ටිය කිව්වා ගල් උඩට නගින්න එපා කියල. මොකද ඇහුවම කිව්වේ ඔතන හෙන ගුප්ත තැනක් කියල. සුද්දෙකුත් නගින්න ගිහිල්ල වැටිලා මරුනලු. ඉතින් අපි වැඩිය ගල් උඩ යන්න ගියේ නෑ . ඔන්න දැන් වැදගත් කාරණාවක් කියන්න යන්නේ. ඔයාල කොග්ගල ගියාම බීච් එකේ, මඩොල් දුවේ යනවනේ. නමුත් මේ පන්සලට ගිහිල්ල නෑ නේද? ඔයාලට අර කොග්ගල එයාර් පොට් එකේ පාර අයිනේ නවත්තල තියන පරණ ප්ලේන් එක ගාව ඉදන් ගොඩ පැත්ත දිහා බැලුවම මේ විදියට අලුතින් ගොඩ නගපු බුදු පිළිමයක් පෙනේවි. [IMG]http://i67.tinypic.com/jahx01.jpg[/IMG] ඇත්තටම මේ පිළිමය මේ විදියට පෙන්න ගත්තේ දැනට අවුරුදු දෙක තුනක ඉදන් උනාට මේක [COLOR="red"]පුරාණ විහාරයක්. නම ශ්‍රී මුදලින්දාරාම පුරාණ විහාරය. [/COLOR] යන්න තියෙන්නේ කොග්ගල එයාර්පෝට් එකට යන පාරේම තමා. [IMG]http://i63.tinypic.com/1yu0bq.jpg[/IMG] [IMG]http://i68.tinypic.com/2qs9t80.jpg[/IMG] Main Road එකේ ඉදන් 750 m විතර දුරින් පුංචි කඳු ගැටයක තියන්නේ. මේ පුරාණ විහාරය දෙවන ලෝක යුද්ධ කාලේ සුද්දෝ විනාශ කරලා, ඊට පස්සේ ගරා වැටිලා. [COLOR="red"]දැන් ඒක ප්‍රතිසංස්කරණය කරලා ලස්සන හිටි පිලිමයකුත් හදල තියෙන්නේ.[/COLOR] [COLOR="red"]ඉතින් කට්ටිය කොග්ගල යනවා නම් මේ විහාරයටත් යන්න. පුළුවන් විදියට විහාර කර්මාන්තයට ආධාරයකුත් දෙන්න. [/COLOR] මගේ මේ සංචාරය කොග්ගල ගැන විස්තර තව තව හොයන්න ලොකු ආසාවක් ගෙනාවා. කට්ටිය මොනවා හරි කොග්ගල ගැන විස්තර දන්නවා නම් ඒවත් කියාගෙනම යමු එහෙනම්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom