Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kohomada ගමේ_බයියොන්ගේ වැඩ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

kohomada ගමේ_බයියොන්ගේ වැඩ?

අතුරලියේ රතන හිමි වැඩ සිටින සඳහම් සෙවනේ ඉඩම ඉල්ලා පිරිසක් විරෝධතාවක

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩවාසය කරන රාජගිරිය - ඔබේසේකරපුර - සදහම්සෙවණ - ධර්මායතනයේ පිහිටි භූමිය යළි පවරා දෙන්නැයි ඉල්ලා අද (20) ප්‍රදේශවාසීන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා. අනතුරුව, ඔවුන් ඒ පිළිබඳව කරුණු ඇතුළත් සංදේශයක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති ජනක රණවක වෙත භාරදී තිබෙනවා. උද්ඝෝෂකයින් ඔබේසේකරපුර මංසන්ධියේ සිට ශ්‍රී ජයවර්ධනුපර කෝට්ටේ මහනගර සභාව දක්වා පැමිණියේ පාගමනින්. සංදේශය භාර ගැනීමෙන් පසුව හිරු ප්රවෘත්ති අංශයට අදහස් දැක්වූ නගරාධිපති ජනක රණවක කියා සිටියේ මෙම ඉඩම පවරා ගැනීමට හෝ එහි නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

රාජගිරිය - ගෝතමී පාරේ මෙම ධර්මායතනය පිහිටි අක්කර තුනහමාරක් පමණ වන මෙම ඉඩම මීට පෙර කෝට්ටේ මහනගර සභාව විසින් අපද්‍රව්‍ය බැහැර කළ ඉඩමක්. පසුව, එය රජයේ අනුග්‍රහය යටතේ ගොඩකර මෙම ධර්මායතනය ස්ථාපිත කළ බවයි සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළේ.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ද විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ උද්ඝෝෂණය කිරීමට ජනතාවට අයිතියක් ඇති බවයි. නමුත්, විහාරස්ථානයට හානියක් වීමට ඉඩ නොතබන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ කෝට්ටේ ආසන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාද මෙම සිදුවීම සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා සිටියා. ආණ්ඩුව සමඟ සිටින විට රතන හිමියන්ට එක් ආකාරයකින් සලකන බවත්, ආණ්ඩුවෙන් ඉවත් වූ පසු තවත් ආකාරයකට සලකන බවත් මෙහිදී මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නා.

මේ අතර, සදහම් සෙවන ධර්මායතනය අල්ලා ගැනීමට දරන උත්සාහය හෙළා දකින බවයි ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මෙම ධර්මායතනයේ අතුරලියේ රතන හිමියන් ඇතුළු විසිපස් නමක් මහා සංඝරත්නය වැඩවාසය කරන බවද එහි දැක්වුණා.

[YOUTUBE]ODkoW6Q1JFk[/YOUTUBE]

[YOUTUBE]jHTXDXpw6Yk[/YOUTUBE]

මේක විතරක් නෙමේ....මහින්ද කියන්නේ කිසිම කෙලෙහිගුණයක් දන්නේ නැති නායකයෙක්..දැක්කනේ ජෙනරල් සරත් ෆොන්සේකාගෙන් යුද්දේ ඉවරකරගන්න උදව් අරන් ඒ මනුස්සයව බලු කූඩුවට දාපු හැටි.ඒ මනුස්සයට මානසිකව වද දුන්න හැටි.ඒ මනුස්සයාගේ ළමයින්ට දුන්න වද.දැන් ඔය මිනීමරුවෝ කිය කිය මහින්දගේ උන් කියන JVP උන්ගේ කර උඩින් තමා ඔතනට මහින්ද ආවේ..ඒ කාලේ JVP එකේ උන් හරි හොදයි,උන්ගෙන් උදව් අරන් ගොඩ ගියාට පස්සේ දැන් තමා මිනීමරුවෝ වෙලා තියෙන්නේ...චන්ද්‍රිකාගෙනුත් ඒ කාලේ සෑහෙන්න උදව් අරන් තියෙනවා..ඊට පස්සේ චන්ද්‍රිකාට එලෝ එලෝ ගැහුවා.මීඩියා වලින් ඒ ගෑනිව නැත්තටම නැති කරා.හරියට ඒ ගෑණි ප්‍රබාකරන් එක්ක බුදියගත්තා වගේ.මේ කිව්වේ ටිකක් විතරයි..එක පැත්තේ අයටත් එහෙම කරනවානම් අනික් මිනිස්සු ගැන මොන කතාද.

[QUOTE="Sadun Buwa, post: 17403217, member: 427884"] [b]kohomada ගමේ_බයියොන්ගේ වැඩ?[/b] [CENTER][COLOR="Black"][SIZE="5"]අතුරලියේ රතන හිමි වැඩ සිටින සඳහම් සෙවනේ ඉඩම ඉල්ලා පිරිසක් විරෝධතාවක[/SIZE][/COLOR] [IMG]http://newsfirst.lk/sinhala/wp-content/uploads/2014/11/Sadaham-sewana.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Black"]පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩවාසය කරන රාජගිරිය - ඔබේසේකරපුර - සදහම්සෙවණ - ධර්මායතනයේ පිහිටි භූමිය යළි පවරා දෙන්නැයි ඉල්ලා අද (20) ප්‍රදේශවාසීන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා. අනතුරුව, ඔවුන් ඒ පිළිබඳව කරුණු ඇතුළත් සංදේශයක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති ජනක රණවක වෙත භාරදී තිබෙනවා. උද්ඝෝෂකයින් ඔබේසේකරපුර මංසන්ධියේ සිට ශ්‍රී ජයවර්ධනුපර කෝට්ටේ මහනගර සභාව දක්වා පැමිණියේ පාගමනින්. සංදේශය භාර ගැනීමෙන් පසුව හිරු ප්රවෘත්ති අංශයට අදහස් දැක්වූ නගරාධිපති ජනක රණවක කියා සිටියේ මෙම ඉඩම පවරා ගැනීමට හෝ එහි නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි. රාජගිරිය - ගෝතමී පාරේ මෙම ධර්මායතනය පිහිටි අක්කර තුනහමාරක් පමණ වන මෙම ඉඩම මීට පෙර කෝට්ටේ මහනගර සභාව විසින් අපද්‍රව්‍ය බැහැර කළ ඉඩමක්. පසුව, එය රජයේ අනුග්‍රහය යටතේ ගොඩකර මෙම ධර්මායතනය ස්ථාපිත කළ බවයි සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළේ. මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ද විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ උද්ඝෝෂණය කිරීමට ජනතාවට අයිතියක් ඇති බවයි. නමුත්, විහාරස්ථානයට හානියක් වීමට ඉඩ නොතබන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ කෝට්ටේ ආසන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාද මෙම සිදුවීම සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා සිටියා. ආණ්ඩුව සමඟ සිටින විට රතන හිමියන්ට එක් ආකාරයකින් සලකන බවත්, ආණ්ඩුවෙන් ඉවත් වූ පසු තවත් ආකාරයකට සලකන බවත් මෙහිදී මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නා. මේ අතර, සදහම් සෙවන ධර්මායතනය අල්ලා ගැනීමට දරන උත්සාහය හෙළා දකින බවයි ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මෙම ධර්මායතනයේ අතුරලියේ රතන හිමියන් ඇතුළු විසිපස් නමක් මහා සංඝරත්නය වැඩවාසය කරන බවද එහි දැක්වුණා.[/COLOR][/SIZE] [CENTER][YOUTUBE]ODkoW6Q1JFk[/YOUTUBE] [YOUTUBE]jHTXDXpw6Yk[/YOUTUBE][/CENTER] [COLOR="Red"][SIZE="5"]මේක විතරක් නෙමේ....මහින්ද කියන්නේ කිසිම කෙලෙහිගුණයක් දන්නේ නැති නායකයෙක්..දැක්කනේ ජෙනරල් සරත් ෆොන්සේකාගෙන් යුද්දේ ඉවරකරගන්න උදව් අරන් ඒ මනුස්සයව බලු කූඩුවට දාපු හැටි.ඒ මනුස්සයට මානසිකව වද දුන්න හැටි.ඒ මනුස්සයාගේ ළමයින්ට දුන්න වද.දැන් ඔය මිනීමරුවෝ කිය කිය මහින්දගේ උන් කියන JVP උන්ගේ කර උඩින් තමා ඔතනට මහින්ද ආවේ..ඒ කාලේ JVP එකේ උන් හරි හොදයි,උන්ගෙන් උදව් අරන් ගොඩ ගියාට පස්සේ දැන් තමා මිනීමරුවෝ වෙලා තියෙන්නේ...චන්ද්‍රිකාගෙනුත් ඒ කාලේ සෑහෙන්න උදව් අරන් තියෙනවා..ඊට පස්සේ චන්ද්‍රිකාට එලෝ එලෝ ගැහුවා.මීඩියා වලින් ඒ ගෑනිව නැත්තටම නැති කරා.හරියට ඒ ගෑණි ප්‍රබාකරන් එක්ක බුදියගත්තා වගේ.මේ කිව්වේ ටිකක් විතරයි..එක පැත්තේ අයටත් එහෙම කරනවානම් අනික් මිනිස්සු ගැන මොන කතාද.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom