Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kohomada ban me padiyen jeewathwenne..?????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳයි මචන් උඹේ තර්කෙ ...උඹ හිතුවද මේ ටික ...

දේශපාලුවෝ ගැන දැනට අමතක කරමු .උඹ හිතනවද මීට අවුරුදු 20 කට කලින් තිබුණු ව්යාපාර අවස්ථා දැන් තියෙනවා කියලා

...එදා ගෙදර එක්කෙනෙක් වැඩ කරලා 5 දෙනෙක් කන්න පුළුවන් ..අද 5 වැඩ කරත් 5 දෙනෙක්ට කන්න බැහැ ...ඉන්දියාවේ tata නැනෝ නිෂ්පාදනය කරාම උන්ගේ එකෙක්ට එක effort කරන්න පුළුවන් ..අපිට micro car එකකවත් ගන්න පුලුවන්ද (උඹ කියන්නේ මේවට දේශපාලන බලපෑම් නැහැ කියලද )...

ලෝකේ දියුණු වෙච්ච රටවල (උ .දා ඇමෙරිකාවේ පවා ස්වයන් ව්යාපාරවලට ගොවැ එකෙන් උඩු කරනවා )නමුත් අපේ රටේ බදු නැතුව ගන්න පුළුවන් බදු මොනවද ....

complain කරනෙක වැරදි එනම් (නිදහස් අධ්යාපනයට ,නොමිලේ රෝහල්වලට,රජයේ රැකියා වලට තවත් රජයෙන් දෙන නොමිලේ සේවාවන්වලට )මොකද degree එකක් තියාගෙන තමන්ගේ දියුණුව සැකස ගන්න බැරුව පාරවල් ගැනේ රස්තු ගහන ,රංචු ගහන ශිෂ්ය කල්ලිවලට මමම්ත් විරුද්දයි ........

එත් ඕනෑම ව්යාපාරයකට ,රටක දියුණුවට,ආර්ථික අවපාතයට කෙලින්ම රජය වග කියන්න ඕනේ....

මෝඩ projects ,විනෝද චාරිකා ,මෝඩ අතල් රට තුල සහ පිට ,අනවශ්ය වියදම් ,(උඹ දන්නවනේ දවස් දෙකක් train strike කරාම රටක ආර්ථිකයට බලපාන හැටි ...මේවා අන්තිමට ගෙවන්න වෙන්නේ සාමාන්ය ජනතවට .........

මේකෙනුත් ගොඩ එන්නේ "වරෙන් සල්ලි කාරයෙක් වෙන්න"කියවපු ඔක්කොම නෙමෙයි ඒවගේ articles දහස් ගානක් කියවල ධෙන් එකෙක්ට පමණයි ...මොකද ව්යාපාරයක් යනු හුදෙක් හොයා කරුණු විතරක් නෙමෙයි තවත් සහන්න කරුණු ,ඇත හද බැලීම් ,විමසා බැලීම්,අනාගත දැක්ම මේ වගේ සෑහෙන්න දේවල් බලල නැතුව කරන්න බැහැ .......

[QUOTE="mil rox, post: 15272537, member: 428071"] [CENTER][SIZE="5"][COLOR="Indigo"][B]හොඳයි මචන් උඹේ තර්කෙ ...උඹ හිතුවද මේ ටික ... දේශපාලුවෝ ගැන දැනට අමතක කරමු .උඹ හිතනවද මීට අවුරුදු 20 කට කලින් තිබුණු ව්යාපාර අවස්ථා දැන් තියෙනවා කියලා ...එදා ගෙදර එක්කෙනෙක් වැඩ කරලා 5 දෙනෙක් කන්න පුළුවන් ..අද 5 වැඩ කරත් 5 දෙනෙක්ට කන්න බැහැ ...ඉන්දියාවේ tata නැනෝ නිෂ්පාදනය කරාම උන්ගේ එකෙක්ට එක effort කරන්න පුළුවන් ..අපිට micro car එකකවත් ගන්න පුලුවන්ද (උඹ කියන්නේ මේවට දේශපාලන බලපෑම් නැහැ කියලද )... ලෝකේ දියුණු වෙච්ච රටවල (උ .දා ඇමෙරිකාවේ පවා ස්වයන් ව්යාපාරවලට ගොවැ එකෙන් උඩු කරනවා )නමුත් අපේ රටේ බදු නැතුව ගන්න පුළුවන් බදු මොනවද .... complain කරනෙක වැරදි එනම් (නිදහස් අධ්යාපනයට ,නොමිලේ රෝහල්වලට,රජයේ රැකියා වලට තවත් රජයෙන් දෙන නොමිලේ සේවාවන්වලට )මොකද degree එකක් තියාගෙන තමන්ගේ දියුණුව සැකස ගන්න බැරුව පාරවල් ගැනේ රස්තු ගහන ,රංචු ගහන ශිෂ්ය කල්ලිවලට මමම්ත් විරුද්දයි ........ එත් ඕනෑම ව්යාපාරයකට ,රටක දියුණුවට,ආර්ථික අවපාතයට කෙලින්ම රජය වග කියන්න ඕනේ.... මෝඩ projects ,විනෝද චාරිකා ,මෝඩ අතල් රට තුල සහ පිට ,අනවශ්ය වියදම් ,(උඹ දන්නවනේ දවස් දෙකක් train strike කරාම රටක ආර්ථිකයට බලපාන හැටි ...මේවා අන්තිමට ගෙවන්න වෙන්නේ සාමාන්ය ජනතවට ......... මේකෙනුත් ගොඩ එන්නේ "වරෙන් සල්ලි කාරයෙක් වෙන්න"කියවපු ඔක්කොම නෙමෙයි ඒවගේ articles දහස් ගානක් කියවල ධෙන් එකෙක්ට පමණයි ...මොකද ව්යාපාරයක් යනු හුදෙක් හොයා කරුණු විතරක් නෙමෙයි තවත් සහන්න කරුණු ,ඇත හද බැලීම් ,විමසා බැලීම්,අනාගත දැක්ම මේ වගේ සෑහෙන්න දේවල් බලල නැතුව කරන්න බැහැ .......[/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom