Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kohomada car eka ? ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං අපි ගාවත් Premium එකක් තියෙනවා.. Overall ගත්තම කාර් එක අවුලක් නැහැ..මට හැබැයි suspension නං එච්චර හොඳ මදි.. ටිකක් ගැස්සෙනවා වැඩී.. අනිත් options අවුලක් නැහැ.. Manual එකේ නං කියන්න දන්නෙ නැහැ මචං හැබැයි Auto එකේ නං පෙට්රල් කරන්නෙ ඔෆිස් ටයිම් ට්රැෆික් එකේ 10-12 ත් අතර. Outstation යනකොට 15-17 ක් වගේ. අපි ගාව මැනුවල් Kia Rio එකක් තියෙනවා. 1.3L. ඒකෙයි මේකෙයි එකම ගානට වගේ පෙට්රල් කරන්නෙ.

උඹ ගන්නවනං ප්රිමියම් එකක් ගනින්. මොකද ABS සහ Air Bags කියන options දෙක මම හිතන විදියට මේකට මාර වටිනවා.. මොකද කාර් එක නිකන් පපඩම් වගේ.. ඒක නිසා safety එකට ඔය options දෙක තියෙන එක හොඳයි..

කාර් එක එච්චර බර නැහැ.. පාර හරහට හයියෙන් හුලං එන පාරක ගියොත් ඒක හොඳටම තේරෙනවා.. අපේ එකත් ලඟදි ගත්තෙ. දැනට උපරිම ගියෙ 125 - 130 ට විතර. ඊට වඩා ස්පීඩ් කරන්න බය හිතුන මොකද ඒ ගියපු පාරෙ හුලඟ හරිම සැරයි.. වාහනේ පැත්තට අදිනවා..

[QUOTE="Lalinda, post: 13026070, member: 7060"] [SIZE="3"]මචං අපි ගාවත් Premium එකක් තියෙනවා.. Overall ගත්තම කාර් එක අවුලක් නැහැ..මට හැබැයි suspension නං එච්චර හොඳ මදි.. ටිකක් ගැස්සෙනවා වැඩී.. අනිත් options අවුලක් නැහැ.. Manual එකේ නං කියන්න දන්නෙ නැහැ මචං හැබැයි Auto එකේ නං පෙට්රල් කරන්නෙ ඔෆිස් ටයිම් ට්රැෆික් එකේ 10-12 ත් අතර. Outstation යනකොට 15-17 ක් වගේ. අපි ගාව මැනුවල් Kia Rio එකක් තියෙනවා. 1.3L. ඒකෙයි මේකෙයි එකම ගානට වගේ පෙට්රල් කරන්නෙ. උඹ ගන්නවනං ප්රිමියම් එකක් ගනින්. මොකද ABS සහ Air Bags කියන options දෙක මම හිතන විදියට මේකට මාර වටිනවා.. මොකද කාර් එක නිකන් පපඩම් වගේ.. ඒක නිසා safety එකට ඔය options දෙක තියෙන එක හොඳයි.. කාර් එක එච්චර බර නැහැ.. පාර හරහට හයියෙන් හුලං එන පාරක ගියොත් ඒක හොඳටම තේරෙනවා.. අපේ එකත් ලඟදි ගත්තෙ. දැනට උපරිම ගියෙ 125 - 130 ට විතර. ඊට වඩා ස්පීඩ් කරන්න බය හිතුන මොකද ඒ ගියපු පාරෙ හුලඟ හරිම සැරයි.. වාහනේ පැත්තට අදිනවා.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom