kohomada car eka ? ..

dark horse

Member
Oct 8, 2008
1,256
45
0
NASA
machanla mata dena ganna oni viva elite premium car eka kohomada kiyala .. eeka hodaida nedda kiyala .. danna kenek innawanam pin thaka help ekak denawada ..
Perodua+Viva+Elite+1.jpg
ViVA+ELITE+EE+Front+Seats_770.jpg
Perodua-viva-elite.jpg

ane machanla danne nethi aya bump ekka hari dala yanna danna aya nikan yanna epa.. me car eka gena godak aya dena ganna asawen ethi, dan car price ekka me wage car ekak balana aya godak ethi.. e gollantath watina nisa !
 
Last edited:

AheshM

Well-known member
  • May 21, 2011
    270
    215
    63
    මම මේකෙ Manual එක ගත්තා. ඇඩ්වාන්ස් කළා ලක්ෂ 2ක්. ඊට පස්සෙ මාස 2කින් ඒක ගණං ගියා 21.80කට. ඉතිං කොහොම හරි ලෝක කට්ටක් කාලා ලීස් කරලා ලක්ෂ 5ක් දාලා ගත්තා. හැබැයි සුපිරි භාණ්ඩෙ. තෙල් හෙම වැඩ තිතටම. ඉන්ජින් එකේ පිකප් එක හෙම සුපිරියි. මට නම් කිසි අවුලක් නෑ තාම. ගත්තට අවුලක් නැති කාර් එකක්. මේක තව වැඩි වෙනවා කියලා කම්පැනි එකෙන් කිව්වා.
     
    • Like
    Reactions: dark horse

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    මම මේකෙ Manual එක ගත්තා. ඇඩ්වාන්ස් කළා ලක්ෂ 2ක්. ඊට පස්සෙ මාස 2කින් ඒක ගණං ගියා 21.80කට. ඉතිං කොහොම හරි ලෝක කට්ටක් කාලා ලීස් කරලා ලක්ෂ 5ක් දාලා ගත්තා. හැබැයි සුපිරි භාණ්ඩෙ. තෙල් හෙම වැඩ තිතටම. ඉන්ජින් එකේ පිකප් එක හෙම සුපිරියි. මට නම් කිසි අවුලක් නෑ තාම. ගත්තට අවුලක් නැති කාර් එකක්. මේක තව වැඩි වෙනවා කියලා කම්පැනි එකෙන් කිව්වා.

    dan viva elite eke auto premium eka 26k wenawa .. eeka thamai man beluwe eeka nam hodai wage , issaraha nam lassani . thanks machan help ekka dunnata.. meka gessena peddena eka ehema kohomada machan ?? ... speed karanakota kohomada car eka balance da?
     
    keeyak gewanawada machan monthly ?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කාර් එක හොදයි..කිසි අව්ලක් නෑ.ඒත් වැරදිලාවත් AIRBAG ඇරෙන්න හප්පා ගන්න නම් එපා..කාර් එක සරලව පොඩියට පෙනුනට sensor වැහි වැහැලා..පාර්ට්ස් ගණන්..හොයා ගන්න කට්ට කන්න වෙනවා..සමහර වෙලාවට company වලත් බඩු නෑ..මගේ යාලුවෙක්ට ඕක උනා..
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ou eeka nam eththa, eath me ganata aduwa wahana nehene tika hoda penumak thiyena ! :no:

    Ubata ganna puluwn wahana....

    Honda Civic EK3- 1999-2000 wage thama...Brandnew nm na ethin......

    Fuel karanawa aulk ma na..performance nm patta.....

    spaceout.gif
    spaceout.gif
    spaceout.gif

    Toyota AE 110 or CE 100(Diesel) mewa nm godkma patta gahala tiyenne

    Lancer Car eka......

    Suzuki Alto 2010 HA 24S

    HA 25s eka nm ganna tikak amarui oya ganata

    193331cid5765a9839287498a86e2eafe55baa25euserpcjpg.jpg
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    dan viva elite eke auto premium eka 26k wenawa .. eeka thamai man beluwe eeka nam hodai wage , issaraha nam lassani . thanks machan help ekka dunnata.. meka gessena peddena eka ehema kohomada machan ?? ... speed karanakota kohomada car eka balance da?

    අපිට ගන්නකොට කිව්වා පළවෙන 1000km 60ට අඩුවෙන් යන්න කියලා. ඒක නිසා 3rd gear එකෙන් එහාට යන්න බැරි වුණා දැනට 55ට වගේ කාර් එක ඇද්දුවා. කිසි අවුලක් නෑ. හොඳට යනවා. වාහනේ බැලන්ස් එකත් හොඳයි. තාම Suspension හෙම පදම් වෙලා නෑ. තව වාහනේ ඉන්ජින් එකේ සද්දෙ ගොඩාක් අඩුයි.