Kohomada dad ge wada 17k

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    සල්ලි තියෙනවා නම් ඉතින් හදන්න පුලුවන් හාවෝ පැටව් ගහනවා වගේ. වැඩේ කියන්නේ අද කාලේ ළමයෙක් වත් හදාගන්න පුලුවන්ද තියෙන ජීවන වියදමේ හැටියට. උත්සාහ කලොත් බැරිවෙන එකකුත් නෑ. ඒකට ඉතින් අරපරිස්සමෙන් වැඩකරන්න වෙයි

    Aniwa ...aniwa ....
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    D0015-492.jpg



    මේ පවුලේ කාටවත් කවුරුවත් මොකුත් කියන්නේ නැතිව ඇති..ගේම ඉල්ලුවොත් නම් ගමකට කන්න පුලුවන් වෙයි නේ...ඇත්තටම ඉස්සර ලංකාවේ පවුල් වලත් ලමයි 10ක් 12ක් වගේ හිටියා මට මතකයි ස්දවසක් අපේ සර් කියුවා එක පවුලක් හිටියලු කොල්ලොම 9ක් ලු...පොඩිම ඩයල් එකේ ඉඳන් ලොකුම ඩයල් එකට යනකන් ම 6යෙ 4රේ පොරවල් ලු...ගමේ එකෙක්වත් සද්දේ දාන්නේ නෑ ලු..