Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KOHOMADA KELLAGE LASSANA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Friday, February 12, 2021

සොදි අරාබියේ බලධාරීන් විසින් වසර හයක කාලයකට සිරගත කරන ලද එරට මුල් පෙළේ කාත්තා හිමිකම් ක්‍රියාකාරිනියක වන ලොයුජායින් අල් හතොයුල් ඉන් නිදහස් කර ඇතැයි ඇගේ පවුලේ සාමාජිකයෝ පවසති. 31 හැවිරිදි ඇය 2018 වසරේ මැයි මාසයේ සිට මේ දක්වා වසර තුනකට ආසන්න කාලයක් සිරදඩුවම් ලැබුවාය.සෞදි අරාබිය තුළ කාන්තාවන්ට වාහන පැදවීම් අවස්ථාව ලබා ගැනීම මෙන්ම පුරුෂාධිපත්‍ය නිමා කිරීම වෙනුවෙන් ඇය මෙලෙස සටනේ නිරත වූවාය.ඇය මෙලෙස සිරගත කර තිබීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළදී පවා දැඩි කතාබහට ලක් වූ අතර, ඇයට එරෙහිව එල්ල කර තිබූ ත්රස්තවාදයට එරෙහි නීතිය කඩකිරීම් පිළිබඳවද සෞදි බලධාරින් දැඩි විවේචනයටද ලක්විය.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලින් එල්ල වූ මෙම පීඩනයත් සමගින්ම සෞදි අධිකරණය ඇගේ මෙම වසර හයක සිරදඩුවමෙන් වසර දෙකක් සහ මාස 10ක් අත්හිටුවා අය මෙලෙස නිදහස් කර තිබේ. කෙසේ වෙතත් ඇයට පනවා ඇති වසර පහක සිරදඩුවම එලෙසින්ම ක්‍රියාත්මක වන බවත් සදහන් වෙයි.

[QUOTE="SLK_sri, post: 26129043, member: 569192"] [URL='https://www.gossiplankanews.com/2021/02/loujain-hathloul-saudi.html']Friday, February 12, 2021[/URL] [URL='https://www.blogger.com/email-post.g?blogID=4779058738889857399&postID=1894827827522627137'][IMG]https://img1.blogblog.com/img/icon18_email.gif[/IMG] [/URL] [IMG alt="loujain-hathloul-saudi"]https://1.bp.blogspot.com/-vgBx9aUjRFM/YCYvpLRpaII/AAAAAAACe_w/30aH-2rDI7ggGWB6AOY7KtqUeNLDezDjwCLcBGAsYHQ/s16000/RTX6QXHE.webp[/IMG] සොදි අරාබියේ බලධාරීන් විසින් වසර හයක කාලයකට සිරගත කරන ලද එරට මුල් පෙළේ කාත්තා හිමිකම් ක්‍රියාකාරිනියක වන ලොයුජායින් අල් හතොයුල් ඉන් නිදහස් කර ඇතැයි ඇගේ පවුලේ සාමාජිකයෝ පවසති. 31 හැවිරිදි ඇය 2018 වසරේ මැයි මාසයේ සිට මේ දක්වා වසර තුනකට ආසන්න කාලයක් සිරදඩුවම් ලැබුවාය.සෞදි අරාබිය තුළ කාන්තාවන්ට වාහන පැදවීම් අවස්ථාව ලබා ගැනීම මෙන්ම පුරුෂාධිපත්‍ය නිමා කිරීම වෙනුවෙන් ඇය මෙලෙස සටනේ නිරත වූවාය.ඇය මෙලෙස සිරගත කර තිබීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළදී පවා දැඩි කතාබහට ලක් වූ අතර, ඇයට එරෙහිව එල්ල කර තිබූ ත්රස්තවාදයට එරෙහි නීතිය කඩකිරීම් පිළිබඳවද සෞදි බලධාරින් දැඩි විවේචනයටද ලක්විය. [CENTER][/CENTER] කෙසේ වෙතත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලින් එල්ල වූ මෙම පීඩනයත් සමගින්ම සෞදි අධිකරණය ඇගේ මෙම වසර හයක සිරදඩුවමෙන් වසර දෙකක් සහ මාස 10ක් අත්හිටුවා අය මෙලෙස නිදහස් කර තිබේ. කෙසේ වෙතත් ඇයට පනවා ඇති වසර පහක සිරදඩුවම එලෙසින්ම ක්‍රියාත්මක වන බවත් සදහන් වෙයි. [IMG alt="loujain-hathloul-saudi"]https://1.bp.blogspot.com/-YFDYrJBeoX0/YCYvpbNZ2RI/AAAAAAACe_s/WVupPM-EB7wevcSbzUsDwHlgVFJVB5UhwCLcBGAsYHQ/s16000/201229-loujain-saudi-mc-9432_ac28b428bee9461f6495ef896e6ef7bc.JPG[/IMG] [IMG alt="loujain-hathloul-saudi"]https://1.bp.blogspot.com/-6iMi-uWaf0Q/YCYvpcerOGI/AAAAAAACe_o/-V9SAPbRHjUCbN_rOLexSXu0h8QCqi3QQCLcBGAsYHQ/s16000/image.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom