KOHOMADA KELLAGE LASSANA

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Friday, February 12, 2021




    loujain-hathloul-saudi

    සොදි අරාබියේ බලධාරීන් විසින් වසර හයක කාලයකට සිරගත කරන ලද එරට මුල් පෙළේ කාත්තා හිමිකම් ක්‍රියාකාරිනියක වන ලොයුජායින් අල් හතොයුල් ඉන් නිදහස් කර ඇතැයි ඇගේ පවුලේ සාමාජිකයෝ පවසති. 31 හැවිරිදි ඇය 2018 වසරේ මැයි මාසයේ සිට මේ දක්වා වසර තුනකට ආසන්න කාලයක් සිරදඩුවම් ලැබුවාය.සෞදි අරාබිය තුළ කාන්තාවන්ට වාහන පැදවීම් අවස්ථාව ලබා ගැනීම මෙන්ම පුරුෂාධිපත්‍ය නිමා කිරීම වෙනුවෙන් ඇය මෙලෙස සටනේ නිරත වූවාය.ඇය මෙලෙස සිරගත කර තිබීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළදී පවා දැඩි කතාබහට ලක් වූ අතර, ඇයට එරෙහිව එල්ල කර තිබූ ත්‍රස්තවාදයට එරෙහි නීතිය කඩකිරීම් පිළිබඳවද සෞදි බලධාරින් දැඩි විවේචනයටද ලක්විය.


    කෙසේ වෙතත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලින් එල්ල වූ මෙම පීඩනයත් සමගින්ම සෞදි අධිකරණය ඇගේ මෙම වසර හයක සිරදඩුවමෙන් වසර දෙකක් සහ මාස 10ක් අත්හිටුවා අය මෙලෙස නිදහස් කර තිබේ. කෙසේ වෙතත් ඇයට පනවා ඇති වසර පහක සිරදඩුවම එලෙසින්ම ක්‍රියාත්මක වන බවත් සදහන් වෙයි.

    loujain-hathloul-saudi

    loujain-hathloul-saudi