Kohomada Meka?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ සහෝදරකම බේරෙනවා..:P

    වරෙන් බේරෙන ඒව ලෙවකන්න
    00020458.gif
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    හලෝ කෝමද කස්ටිය....
    මොකද අෆ්ෆා මේ...
    මොසිල්ලා ආයි පාරක් නාලද???
    :lol::lol::lol::lol::lol:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කෝ තාම නැද්ද පින්තූරේ?? උඹ 07-05-2008, 02:20 PM ඉදල අද වෙනකල් මෙතන පොල් ගානවද පින්තූරේ දාන්නෙ නැතුව? නැත්නම් දාන්න දන්නෙ නැද්ද? උඹ 2007 ඉදන් ඉදල පින්තූර දාන හැටි තාම දන්නෙ නැද්ද?
    00020473.gif


    උඹ යන යන තැන නාගන්නවා..
    00020457.gif


    http://www.elakiri.com/forum/showthread.php?t=1158775

    පොර ටෝක්ස් දුන්නට කුමාරයත් මූ වගේම තමයි... මේකට ගිහින් බලන්නකො... :lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    ඇයි? මොකක්ද ඒ ත්‍රෙඩ් එකේ ප්‍රශ්නේ? මේ ලස්සනට තියෙන්නෙ ෆොටෝස් ටික..උඹත් නාගන්නව දැන්
    ඉතින්..
    00020457.gif
    ඔව් ඉතින් තමන්ගෙ පෝස්ට් එක පස්සේ එඩිට් කරන්න පුලුවන් නිසා දැන් ත්රෙඩ් එක අවුලක් නෑ...
    :lol: :lol: :lol: ලැජ්ජාව වහගන්න ඕන නම්
    ලැජ්ජ බිල්ලට තියල ඇනයක් ගහපන්.....